අයියට මේ දවස් වල ගොඩක් බිසී වගේ.
![]()
පහුගිය දවස් කීපයේ නම් බිසී වුනා ටිකක් විතර මල්ලියෝ..
මල්ලිත් හරියට අර කෙටි කලකින් හැමට සෙවන දෙන්න අතු රිකිලි විහිදවලා පලාතක්ම වසා ගත්තු විශාල වෘක්ෂයක් වගේ මට දැනෙන්නේ හා පෙනෙන්නේ...
ඔය සෙවනින් මිහිර ලබනා හැමෝම ඔය මල්ලිය ගැන හැමදාකම කථා කරාවි..
අදටත්.. හෙටටත් මතු මතුවටත්...
රනවිරු වැඩ සටහන කාලේ ඉහලින්ම කියවෙච්ච නමක් අපි කවුරුත් අතරේ මල්ලියට තිබුනා..
තම මඩිස්සලෙන් හදවත උනු වෙලා තමන්ටත් නොදැනීම එලියට පැන්න කාසි මුදල් දුප්පත් නිර්භීත රනවිරුවා රැක ගන්නා සත් ව්‍යාපාරයට ඔබ මිඩංගු කලා..එය හැමෝම දන්නා රහසක්..
ජාති ජාතිත් මල්ලිට ඒ පිනම ඇති මතු බුදුන් දැක නිවන් දකින්නට...
මල්ලිට ජය...

