SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

kkumara55

Member
Nov 26, 2009
1,134
92
0
srilanka
හෙළයෙක් නම් මේ ගීතය අහන්ඩම වටිනවා....

නිදහසේ අහල බලන්ඩ.... ඒ වගේම හිතලත් බලන්ඩ

මේ ගීතය හැමෝම අහන්ඩ ඕනේ
ඉතාම වටිනා එකක්
.....

සිංහලයන්ට වෙලා තියෙන දේ නියම සිංහලෙන්ම කියලා තියෙනවා...

පව් කළ දැයක ඉපදීමයි පව ලොකුම
හෙළ දැය උවමනා නැහැ හෙළයා හටම

පරයන් රජ කරනු දැක දැක හිස මතම
ඇහැ කන පියා ඉඳුමයි අද හෙළ දහම

විදෑස් සොරුන් හට හෙළ රජ පෙළපත මැකුනා
පරයන් කලවමින් හෙළ දැය කිලිටි වුනා

ගැත්තන්ගෙන්ම අයියෝ හෙළ රට පිරුණා
නිදහස් එළිය එන රන් දොරටුව වැසුනා

හෙළ වග නඟන්නට එන හෙළ කුමරු හට
හෙළයෝ අතක් නොමැ දෙති අද දින නිවට

පත්වන කල දවස මේ නම් අප වගට

තනි මම කුම් කරම් ජාතිය.......... කළ පවට

පව් කළ දැයක ඉපදීම
වික්ටර් රත්නායක
Paw Kala Deyak Ipadeema
Victor Rathnayake

අරිසෙන් අහුබුදු ශූරීන්ගේ පද රචනාවක් ......

:):):):) MAMA DEN DEMMA DL WENNA . THANKS BRO........................:):):):):):)
 
yasilady

Member
Oct 9, 2009
547
15
0
Thanks to you all!

menna e geethaya...mama godaak kamathi rasama rasa geethayak me geethaya..sathtin rasawindinna..

Ruwan Ambara - Morris Dahanayaka and Latha Dissanayaka.mp3
Size: 4MB |
http://www.sendspace.com/file/41bgd8

Ruwan Ambara - Morris Dahanayaka and Srimathi Thilakarathna.wma
Size: 3MB |
http://www.sendspace.com/file/17981v

me geetha me mahagedarata thilina kala mediya aiyaata yakapathakma wenna kiyala hadawathinma pathanwa me welaawe..

Ham denaatama theruwan saranai!

Originally Posted by mediya

macho man langa thiyenne menna meka witharai ... man danne naa umba langa meka thiyanawada kiyala ... morris dahanayake thamai kiyanne .. habai female singer nam latha kiyala man hithanne naa ... sorry wenna one.

Ruwan Ambara - Morris Dahanayake with ???

aparade jeevath wanathuraawatama sanasilla , sthuta labanna thibuna awasthawa nathi una ne :( :(
 
LDS

Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    Thanks a lot

    සුභ දවසක් වේවා මිතුරනි

    සීතල පිනි බින්දු බින්දු - වික්ටර් රත්නායක

    අනේ මට මේ ලස්සන-දුලභ ගීතය එසැනින්ම සොයා ලබා දුන්නාට ඔබ දෙපලට
    (sandun thilaka, kkumara55) සහ අන් සැමදෙනට අනේක වාරයක් පින්...

    මා ඉතාමත් ආශාවෙන් මේ අලන්කාරවත් ගීය රසවින්දා.

    හැමොම අහන්න. මෙවැනි ගීත අද කාලෙ ඉතා විරලයි.

    ස්තුතියි.
    >>LDS<<
     
    LDS

    Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    Submit song

    සුභ දවසක් වේවා මිතුරනි

    අප සැමට මේ ලස්සන-දුලභ ගීත එසැනින්ම සොයා ලබා දෙන ඔබසැමට
    මෙන්න මගෙනුත් ලස්සන-දුලභ පුන්චි තෑග්ගක්.

    හැඩකාරයි මන් පොඩිකාලේ - චන්ද්‍රානි ගුනවර්ධන
    Haeda Karayi Man Podi Kaale-Chandrani Gunawardena

    Link:
    http://www.mediafire.com/file/nojy2g3zjgz/Haeda Karayi Man Podi Kaale-Chandrani Gunawardena.mp3

    හැමොම අහන්න. මෙවැනි ගීත අද කාලෙ ඉතා විරලයි.

    ස්තුතියි.

    >>LDS<<
     
    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    Good Day to you too! Thanks :)

    සුභ දවසක් වේවා මිතුරනි

    අප සැමට මේ ලස්සන-දුලභ ගීත එසැනින්ම සොයා ලබා දෙන ඔබසැමට
    මෙන්න මගෙනුත් ලස්සන-දුලභ පුන්චි තෑග්ගක්.

    හැඩකාරයි මන් පොඩිකාලේ - චන්ද්‍රානි ගුනවර්ධන
    Haeda Karayi Man Podi Kaale-Chandrani Gunawardena

    Link:
    http://www.mediafire.com/file/nojy2g3zjgz/Haeda Karayi Man Podi Kaale-Chandrani Gunawardena.mp3

    හැමොම අහන්න. මෙවැනි ගීත අද කාලෙ ඉතා විරලයි.

    ස්තුතියි.

    >>LDS<<
     
    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    ඒකනේ එදා රෑ අපිට නුවා අයියා මොනවා හරි කරලා තියෙනවා... :shocked: උඩ ඉන්න දෙයියොම බලා ගන්න ඕනි මේ අපරාධ.... :oo::rofl:

    ඔන්න ඔවට මාව අල්ල ගන්න එපා.එදා පාරේ අලුවා කප කප ගියේ මම නිසාද.
    මගේ හිතට අමාරැ එදා ලස්සන සිංදු ට්කක් කියා ගන්න බැරි උන එකට.

    බළලා ළඟදීම මල්ලෙන් එළියට පනියි වගේ!!:shocked:.
    රොන් අයියා මොනවද කට්ටියට දුන්නේ??
    :lol:
     
    LDS කරුණාකර මට සමාවෙන්න දේදුනු රන් ගීතය දීලා තියෙන්නෙ pads අය්යනේ.ඒකේ මුරපදය එයාගෙන් ඉල්ලගන්න වෙනවා.අපි ළඟ තියන ගීතය දාන්නත් බැරි සදාචාරාත්මක හේතුව දන්නවනේ.ටිකක් ඉවසලා එයා ආ වෙලාවක ඉල්ලගන්න.(මම හිතනව තේරුම් ගනී කියලා)
    පාස්වර්ඩ් සිස්ටම් එක තවමත් නිරවුල් නෑ.අපේ සුරංග විතරයි මේ ගැන නියම තැනක ඉන්නේ.සහ අප දැනුවත් කරලා තියෙන්නේ.

    Can you give me the Password to get this song please?
    dedunu ran - Abeywardena Balasuriya
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    හුඟ දෙනෙක් ආයෙත් මේ අමරණීය ගායකයාගේ කතාවක් අහන්ඩ ඕනේ
    කියලා මට PM කරලා තිබුණා

    මේ එච්. ආර්. ජෝතිපාල මහතා සමග කල සාකච්ජාවක් සහ ජෝතිපාල මහතාගේ ආදාහන උත්සවයේ විවිධ කොටස් වල එකතුවක්..
    මෙහි පසුබිම් කථනය ප්‍රේමකීර්ති ද අල්විස් මහතා විසින්...

    ජෝතිපාල මහතාගේ කතාවක්
    සහ අවසන් උත්සවයේ කොටසක්

    ඒත් එක්කම භාරතයේ මහා ගායක මොහොමඩ් රාෆි ලංකාව ආ අවස්ථාව සහ
    එතුමා ගැයූ සිංහල ගීත සමඟ
    මහේන්ද්‍ර කපූර් / නූටාන් / රාජේන්ද්‍ර කුමාර් / නිතින් මුකේෂ් යන අය ලංකාවට
    පැමිණ පැවැත්වූ ඒ සංගීත සංදර්ශන අපිට නැවතත් බලා ගන්ඩ වාසනාව උදාවෙලා තියෙනවා.

    මේ දර්ශන සංරක්ෂණය කරමින් අප වෙත ගෙන එන්නට
    ජයනන්ද සීඩී මියුසික් වර්ල්ඩ්
    ආයතනය සූදානමින් සිටිනවා.
    මේ සඳහා ඔවුන් අපමන වෙහෙසක් දරමින් මේ කටයුතු සිදුකරමින් සිටිනවා.

    ලබන ජනවාරි මාසයේදී අපට ආයේ කවදාවත් බලා ගන්ඩ බැරි,
    කොහොන්වත් හොයා ගන්ඩ බැරි මේ වටිනා අති දුර්ලභ වීඩියෝ දර්ශන දැක බලා ගැනීමට ලැබෙනවා.

    එතෙක් මේ දර්ශන ටික ඔබ වෙනුවෙන්......

    මොහොමඩ් රාෆි / මහේන්ද්‍ර කපූර් / නූටාන්
    රාජේන්ද්‍ර කුමාර් / නිතින් මුකේෂ්
    ලංකා සංචාරය

    Mohemed Rafi /
    Nithin Mukesh
    Rajendra Kumar /
    Nutan
    In Sri Lanka (Video)

    (NO PW)

    මෙවන් වටිනා සම්පත් අපගේ අනාගත පරම්පරාව වෙනුවෙන් සංරක්ෂණය කර
    තබා ගැනීම වෙනුවෙන්ජයනන්ද සීඩී මියුසික් වර්ල්ඩ් වෙතට අපගේ හද පිරි ප්‍රණාමය

    ඒ වගේම ජෝති ඔවුන් කෙරේ තැබූ විශ්වාසය එලෙසින්ම තබමින් ජෝතිගේ
    ගීත සංරක්ෂණය කරමින් අපට වටිනා ගීත තිලින කරමින් අප හා රැදී සිටින
    අපගේ සහෝදරයාටත් බෙහෙවින්ම ස්තුතියි අපට මෙවන් ගීත ලබා දීම ගැන....

    ඔයලට ගොඩක් පිං ‍මේ වාගේ දේවල් අපිට ලබා දෙනවට........................
     
    GOOD AFTERNOON HAMOTAMA...

    Ane mata me song eka hoyala denna puluwanda plsssssssssssssss?

    Sada Kal Radewa movie eke Chandraleka Perera kiyana "OBAYA MA SUSUME OBA WEYA MA SUSUME"

    Thank u so much in advance...
    මගේ ළඟ නම් ඒ ගිතය නෑ කෙල්ලේ !:(දුකයි ඔයා කාලෙකින් ඉල්ලූ ගීතයක් දෙන්න නොහැකි වීම ගැන.නමුත් ඉක්මන් ප්‍රතිචාරයක් ලැබෙයි.අපි බලමු.
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    සුභ දවසක් වේවා මිතුරනි

    අප සැමට මේ ලස්සන-දුලභ ගීත එසැනින්ම සොයා ලබා දෙන ඔබසැමට
    මෙන්න මගෙනුත් ලස්සන-දුලභ පුන්චි තෑග්ගක්.

    හැඩකාරයි මන් පොඩිකාලේ - චන්ද්‍රානි ගුනවර්ධන
    Haeda Karayi Man Podi Kaale-Chandrani Gunawardena

    Link:
    http://www.mediafire.com/file/nojy2g3zjgz/Haeda Karayi Man Podi Kaale-Chandrani Gunawardena.mp3

    හැමොම අහන්න. මෙවැනි ගීත අද කාලෙ ඉතා විරලයි.

    ස්තුතියි.

    >>LDS<<

    හුඟ කාලෙකින් මේ සින්දුව් ඈහුවේ. Thanks a lot
     
    LDS

    Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    reply

    LDS කරුණාකර මට සමාවෙන්න දේදුනු රන් ගීතය දීලා තියෙන්නෙ pads අය්යනේ.ඒකේ මුරපදය එයාගෙන් ඉල්ලගන්න වෙනවා.අපි ළඟ තියන ගීතය දාන්නත් බැරි සදාචාරාත්මක හේතුව දන්නවනේ.ටිකක් ඉවසලා එයා ආ වෙලාවක ඉල්ලගන්න.(මම හිතනව තේරුම් ගනී කියලා)
    පාස්වර්ඩ් සිස්ටම් එක තවමත් නිරවුල් නෑ.අපේ සුරංග විතරයි මේ ගැන නියම තැනක ඉන්නේ.සහ අප දැනුවත් කරලා තියෙන්නේ.

    Can you give me the Password to get this song please?
    dedunu ran - Abeywardena Balasuriya

    කිසිම ගැටලුවක් නැහැ මිතුරා... මා එලෙස කරන්නම්.
    මා දැනුවත් කිරීම ගැන ඔබට තුති.

    >>LDS<<
     
    හුඟ දෙනෙක් ආයෙත් මේ අමරණීය ගායකයාගේ කතාවක් අහන්ඩ ඕනේ
    කියලා මට PM කරලා තිබුණා

    මේ එච්. ආර්. ජෝතිපාල මහතා සමග කල සාකච්ජාවක් සහ ජෝතිපාල මහතාගේ ආදාහන උත්සවයේ විවිධ කොටස් වල එකතුවක්..
    මෙහි පසුබිම් කථනය ප්‍රේමකීර්ති ද අල්විස් මහතා විසින්...

    ජෝතිපාල මහතාගේ කතාවක්
    සහ අවසන් උත්සවයේ කොටසක්

    ඒත් එක්කම භාරතයේ මහා ගායක මොහොමඩ් රාෆි ලංකාව ආ අවස්ථාව සහ
    එතුමා ගැයූ සිංහල ගීත සමඟ
    මහේන්ද්‍ර කපූර් / නූටාන් / රාජේන්ද්‍ර කුමාර් / නිතින් මුකේෂ් යන අය ලංකාවට
    පැමිණ පැවැත්වූ ඒ සංගීත සංදර්ශන අපිට නැවතත් බලා ගන්ඩ වාසනාව උදාවෙලා තියෙනවා.

    මේ දර්ශන සංරක්ෂණය කරමින් අප වෙත ගෙන එන්නට
    ජයනන්ද සීඩී මියුසික් වර්ල්ඩ්
    ආයතනය සූදානමින් සිටිනවා.
    මේ සඳහා ඔවුන් අපමන වෙහෙසක් දරමින් මේ කටයුතු සිදුකරමින් සිටිනවා.

    ලබන ජනවාරි මාසයේදී අපට ආයේ කවදාවත් බලා ගන්ඩ බැරි,
    කොහොන්වත් හොයා ගන්ඩ බැරි මේ වටිනා අති දුර්ලභ වීඩියෝ දර්ශන දැක බලා ගැනීමට ලැබෙනවා.

    එතෙක් මේ දර්ශන ටික ඔබ වෙනුවෙන්......

    මොහොමඩ් රාෆි / මහේන්ද්‍ර කපූර් / නූටාන්
    රාජේන්ද්‍ර කුමාර් / නිතින් මුකේෂ්
    ලංකා සංචාරය

    Mohemed Rafi /
    Nithin Mukesh
    Rajendra Kumar /
    Nutan
    In Sri Lanka (Video)

    (NO PW)

    මෙවන් වටිනා සම්පත් අපගේ අනාගත පරම්පරාව වෙනුවෙන් සංරක්ෂණය කර
    තබා ගැනීම වෙනුවෙන්ජයනන්ද සීඩී මියුසික් වර්ල්ඩ් වෙතට අපගේ හද පිරි ප්‍රණාමය

    ඒ වගේම ජෝති ඔවුන් කෙරේ තැබූ විශ්වාසය එලෙසින්ම තබමින් ජෝතිගේ
    ගීත සංරක්ෂණය කරමින් අපට වටිනා ගීත තිලින කරමින් අප හා රැදී සිටින
    අපගේ සහෝදරයාටත් බෙහෙවින්ම ස්තුතියි අපට මෙවන් ගීත ලබා දීම ගැන....

    [/QUOTEමොනව කියන්නද කියලා හිතා ගන්න බෑ.ඇස් දෙකෙන් කඳුළු ගලාගෙන එනවා.කතාකරගන්න බෑ උගුර හිරවෙලා වගේ........
     
    Status
    Not open for further replies.