සැමරුම.... (Samaruma)

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
මම මේ නිර්මාණය මෙතන පල කරන්න කලින් මාව දිරිම්ත් කරපු හැම කෙනාටම ස්තූතිවන්ත වෙනවා. ඒ අතර නිර්මාණ කරන්න කියල PM එවපු, මගෙ වෝල් එක දාපු, පෞද්ගලිකව මට කතා කරපු, ඔක්කොමලාට මම ස්තූති කරනවා. Doly, KassaD, nwnbs, ron ayyia, slpissa,රසික අයියා,chintha4u, Twisted වගේ ගොඩාක් දෙනා මට ආයෙත් නිර්මණ කරන්න කියල දිරි ගැන්වුවා.මම ඒ අයට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා, හැමදාම එයාලා මගේ සහෝදර සහෝදරියෝ උනා EK එකේ.

anniversary.jpg
 
Last edited:

nwnbs

Member
නැවත පැමිණීම ගැන ගොඩාක් සතුටුයි අක්කෙ...:D
ඒ වගේම නිර්මාණයත් ගොඩාක් ලස්සනයි...:)
ඉතිං දිගටම ඉමු අපිත් එක්ක...:)
 
Jul 24, 2008
1,633
33
0
නැවත පැමිණීම ගැන ගොඩාක් සතුටුයි අක්කෙ...:D
ඒ වගේම නිර්මාණයත් ගොඩාක් ලස්සනයි...:)
ඉතිං දිගටම ඉමු අපිත් එක්ක...:)
nirmanaya balannath kalin mey comment karanney dul sahodari.. apu eka gana godak satutui.. nosali inna..obata theruwan saranai!!:):):):)
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    ලස්සන නිර්මාණයක් , ඒ සම්ගම ඔබ නැවත් පැමිණීම පිලිබදව ගොඩක් සතුටු වෙනවා

    :):):)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    නං‍ගි‍යා‍ගේ‍ මේ‍ න‍ව‍මු‍ කවි‍ නි‍ර්මා‍න‍ය‍ අ‍ප‍ ක‍වි‍ තෝ‍තැ‍න්නට ව‍ට‍ නි‍ම‍ල‍ සි‍හි‍ල්‍ පැ‍න්‍ පො‍ද‍ක්‍ම වි‍ය‍.

    ඔ‍බේ‍ පු‍න‍රා‍ග‍ම‍න‍ය‍ ම‍ට‍ ම‍හ‍ත්‍ චි‍ත්‍ත ප්‍රී‍ති‍ය‍ක්‍මැ‍ය‍‍..

    අ‍ප‍ අ‍ත‍ර‍ දි‍ග‍ට‍ම‍ ඉ‍න්නට.... ක‍වි‍ අ‍හ‍ස‍ එ‍ලි‍ය‍ ක‍ර‍න්නට ඔ‍බ‍ට‍ සි‍ය‍ලු‍ ශ‍ක්‍ති‍ය‍ ලැ‍බේ‍වා‍...

    නං‍ගි‍ට‍ ජ‍ය‍...
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    මෙග් පුද්ගලික මතය නමි ආදෙර්දී පරාජිතෙයා් නෑ කියලයි....
    ෙබාෙහාම ලස්සන කවි පන්තියක් දුල්හරී අක්කී.
    මං නමි ඔෙබි නිර්මාණ මීට කලින් කියවලා තිබිෙබි නෑ....
    ඒත් මීට පස්ෙස් නිතර කියවන්න ලැෙබයි කියලා හිතනවා..
    11.gif
    11.gif
    11.gif
    .
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0
    අක්කි නැවත ආපු එක ගැන අපි හැමෝටම ගොඩක් සතුටුයි
    එළිසමය තියල ලියපු මේ නිර්මාණය හරිම අපූරුයි...
    ආයෙ දිගටම නිර්මාණ කරන්න...
    සියලුම පැතුම් සාර්ථක වෙන්න කියල සුභ පතනවා
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    hmm so glad you decided to post poems here again ..

    the poem felt a bit too ..well line wiser, long. and i couldn't grasp the rythm while im sure you had one in mind so it was hard to read it thru...

    anyway its like you are talking about a special place in heart, like refuge. meanings really nice.
    thanks again for coming back good luck.
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    නැවත පැමිණීම ගැන ගොඩාක් සතුටුයි අක්කෙ...:D
    ඒ වගේම නිර්මාණයත් ගොඩාක් ලස්සනයි...:)
    ඉතිං දිගටම ඉමු අපිත් එක්ක...:)

    godaaaak isthuthi Nuwan malli... mama hithanawa mata aye digatama inna puluwan wei kiyala api balamu
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    nirmanaya balannath kalin mey comment karanney dul sahodari.. apu eka gana godak satutui.. nosali inna..obata theruwan saranai!!:):):):)

    mama dannawa mawa eda idamma diri ganuwa aya athara asoka sahodarayath hitya.. godaak isthithi. mama digatama liyanna balaporoththuwak thiyanawa balumu
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    නං‍ගි‍යා‍ගේ‍ මේ‍ න‍ව‍මු‍ කවි‍ නි‍ර්මා‍න‍ය‍ අ‍ප‍ ක‍වි‍ තෝ‍තැ‍න්නට ව‍ට‍ නි‍ම‍ල‍ සි‍හි‍ල්‍ පැ‍න්‍ පො‍ද‍ක්‍ම වි‍ය‍.

    ඔ‍බේ‍ පු‍න‍රා‍ග‍ම‍න‍ය‍ ම‍ට‍ ම‍හ‍ත්‍ චි‍ත්‍ත ප්‍රී‍ති‍ය‍ක්‍මැ‍ය‍‍..

    අ‍ප‍ අ‍ත‍ර‍ දි‍ග‍ට‍ම‍ ඉ‍න්නට.... ක‍වි‍ අ‍හ‍ස‍ එ‍ලි‍ය‍ ක‍ර‍න්නට ඔ‍බ‍ට‍ සි‍ය‍ලු‍ ශ‍ක්‍ති‍ය‍ ලැ‍බේ‍වා‍...

    නං‍ගි‍ට‍ ජ‍ය‍...

    samaharawita oya kiwwa dewal ahala thamai mama aye enna theeranaya kale ron ayyiaa.. oya hamadama mata sahodarayek wage honda naraka kiyala denwane. mama mage sahodara sahodariyo balanna aye aawa. godaak isthuthi ayyia.
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    මෙග් පුද්ගලික මතය නමි ආදෙර්දී පරාජිතෙයා් නෑ කියලයි....
    ෙබාෙහාම ලස්සන කවි පන්තියක් දුල්හරී අක්කී.
    මං නමි ඔෙබි නිර්මාණ මීට කලින් කියවලා තිබිෙබි නෑ....
    ඒත් මීට පස්ෙස් නිතර කියවන්න ලැෙබයි කියලා හිතනවා..
    11.gif
    11.gif
    11.gif
    .

    godaak isthuthi missaka malli. oyatah godak hona nirmana karuwek ee nisa digatama EK ekata shakthiyak wenna.