මම මේ නිර්මාණය මෙතන පල කරන්න කලින් මාව දිරිම්ත් කරපු හැම කෙනාටම ස්තූතිවන්ත වෙනවා. ඒ අතර නිර්මාණ කරන්න කියල PM එවපු, මගෙ වෝල් එක දාපු, පෞද්ගලිකව මට කතා කරපු, ඔක්කොමලාට මම ස්තූති කරනවා. Doly, KassaD, nwnbs, ron ayyia, slpissa,රසික අයියා,chintha4u, Twisted වගේ ගොඩාක් දෙනා මට ආයෙත් නිර්මණ කරන්න කියල දිරි ගැන්වුවා.මම ඒ අයට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා, හැමදාම එයාලා මගේ සහෝදර සහෝදරියෝ උනා EK එකේ.
Last edited:

