Pandara 2.00 kawda nidi natte??

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    uba jeppek da ??
    nywy dakkada wahana tika ekath pennanne kindiyata ekek cab eke enawa anith eka suv ekaka ane manda mewwanam kujithai :lol::lol:

    හික්ස් ...දැන් මට පක්ෂයක් නෑ ... ඉස්සර පක්ෂෙ තමයි ඕක ... මට ඕකුන්ව එපා උනා ... කුජීතයි :dull:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,424
    5,765
    113
    හෝම් ස්වීට් හෝම්
    තරුණියක් හා තරුණයෙක්

    —හඳ පායලා නෑ
    අපි ඇස් පියා ගෙන කන්ද නගිමු
    ඇස් තද කර ගත්තම
    අපට පුංචි හඳක් පායාවි˜
    ඈ කිව්වා
    —නෑ අපි ඇස් පියන් ඉම්මු
    එතකොට කන්ද අපිත් එක්ක
    උඩට නඟී
    ඒත් හරිනෙ
    එතකොට අපි කන්ද මුදුනෙ˜
    ඔහු කිව්වා
    —නෑ ඒයි
    අපි කන්ද නොනැඟ
    ඔහේ ඉම්මු
    එතකොට අපි ඉස්සරහ කන්දක් තියෙනවා
    කන්ද නැග්ගම
    කෝ අපිට කන්දක්
    හරියට සමතලා බිමක ඉන්නවා වගෙයි
    ඉර පායන්නෙ කන්ද ළඟිින්
    හඳ පායන්නේ කන්ද ළඟිින්
    අපි කන්ද නැංගම
    ඉර පායන්නෙත්
    හඳ පායන්නෙත්
    අපට පහළින්
    එතකොට බලා ඉන්න ලස්සන නෑ
    අපි කන්ද පාමුලම ඉම්මු අනේ˜
    ඇය ආපිට කිව්වා
    ඔහු ඔලූව වැනුවා

    සින්ඩරෙල්ලා-1973³ බර්ටි බී කුඩාහෙට්ටි