මල්වතු මහ නාහිමි "දේශද්‍රෝහී" ප්‍රකාශයක
අති පූජ්‍ය මල්වතු පාර්ශවයේ මහ නාහිමියන් දේශද්‍රෝහියෙකු ලෙස සැලකිය හැකි ප්‍රකාශයක් කර ඇත.
උන්වහන්සේ දේශ ද්‍රෝහියෙකු ලෙස සැලකිය හැක්කේ අති ගරු ජනාධිපතිතුමා විවේචනය කිරීමෙනි.
ජනපතිට විරුද්ධවෙන ඕනෑම අයෙක් දේශද්‍රෝහියෙකි, සැකයක් නැත.
උන්වහන්සේගේ ද්‍රෝහී ප්‍රකාශය...............

...අපි යුද ජයක් ග්රහනය රජ්ජ යන්ත්රනය විසින් කරපු දෙයක් කියලා කියපු මචන්
....මට තෙරෙන හෙටියට 2002 UNP කරට වැඩිය හනියක් UPFA අන්ඩුව කර ඇති බවයි....දැන් උබ මෙකට දන reply එකෙ රජ්ජ යන්ත්රනයි අන්ඩුවයි පටලව ගන්න එපා...