මල්වතු මහ නාහිමි "දේශද්‍රෝහී" ප්‍රකාශයක&#3

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    අති පූජ්‍ය මල්වතු පාර්ශවයේ මහ නාහිමියන් දේශද්‍රෝහියෙකු ලෙස සැලකිය හැකි ප්‍රකාශයක් කර ඇත.

    උන්වහන්සේ දේශ ද්‍රෝහියෙකු ලෙස සැලකිය හැක්කේ අති ගරු ජනාධිපතිතුමා විවේචනය කිරීමෙනි.

    ජනපතිට විරුද්ධවෙන ඕනෑම අයෙක් දේශද්‍රෝහියෙකි, සැකයක් නැත.

    උන්වහන්සේගේ ද්‍රෝහී ප්‍රකාශය...............

    24zf3bk.jpg
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    අති පූජ්‍ය මල්වතු පාර්ශවයේ මහ නාහිමියන් දේශද්‍රෝහියෙකු ලෙස සැලකිය හැකි ප්‍රකාශයක් කර ඇත.

    උන්වහන්සේ දේශ ද්‍රෝහියෙකු ලෙස සැලකිය හැක්කේ අති ගරු ජනාධිපතිතුමා විවේචනය කිරීමෙනි.

    ජනපතිට විරුද්ධවෙන ඕනෑම අයෙක් දේශද්‍රෝහියෙකි, සැකයක් නැත.

    උන්වහන්සේගේ ද්‍රෝහී ප්‍රකාශය...............

    24zf3bk.jpg
    hela urumaya mokada kiyan ne me gana ?

    nayaka hamuduruwanta "දේශද්‍රෝහියෙකි" kiyala kiyai
     
    Nov 4, 2009
    1,253
    37
    0
    Monkey Island
    අති පූජ්‍ය මල්වතු පාර්ශවයේ මහ නාහිමියන් දේශද්‍රෝහියෙකු ලෙස සැලකිය හැකි ප්‍රකාශයක් කර ඇත.

    උන්වහන්සේ දේශ ද්‍රෝහියෙකු ලෙස සැලකිය හැක්කේ අති ගරු ජනාධිපතිතුමා විවේචනය කිරීමෙනි.

    ජනපතිට විරුද්ධවෙන ඕනෑම අයෙක් දේශද්‍රෝහියෙකි, සැකයක් නැත.

    උන්වහන්සේගේ ද්‍රෝහී ප්‍රකාශය...............

    24zf3bk.jpg

    dan kauda kiwwe desha drohi katawak metana , ubata hinen penunada , nikan palayana ban yanna anunge contract karannatuva ,
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    dan kauda kiwwe desha drohi katawak metana , ubata hinen penunada , nikan palayana ban yanna anunge contract karannatuva ,

    මොකෝ මේ තදවෙලා???

    අපි කිව්වෙ වෙන්න යන දේ. ප්‍රභා මරපු ජෙනරාල් දේශද්‍රෝහියෙක් කරපු ආණ්ඩුවටයි, ආණ්ඩුවට කඩේ යන උන්නැහලාටයි මල්වතු මහ නා හිමි දේශද්‍රෝහියෙක් කරන එක කජ්ජක්ද?

    ඕනෙනම් මැරවින්ගේ ගැන්සිය යවලා පංසල ෆ්ලැට් කරලා දාන්නත් පුළුවන්නෙ.
     
    Nov 4, 2009
    1,253
    37
    0
    Monkey Island
    මොකෝ මේ තදවෙලා???

    අපි කිව්වෙ වෙන්න යන දේ. ප්‍රභා මරපු ජෙනරාල් දේශද්‍රෝහියෙක් කරපු ආණ්ඩුවටයි, ආණ්ඩුවට කඩේ යන උන්නැහලාටයි මල්වතු මහ නා හිමි දේශද්‍රෝහියෙක් කරන එක කජ්ජක්ද?

    ඕනෙනම් මැරවින්ගේ ගැන්සිය යවලා පංසල ෆ්ලැට් කරලා දාන්නත් පුළුවන්නෙ.

    aha ha , mervin kiyanne pau karayek , u me loke inna ona ekek newei mama eka pili gannava , eth uge namin dala anduva karapu okkoma hoda vada vahana eka varadi

    mama danna uba kapuvat kola jathiye porak da kiyala , ehemanan me kiyana dein vadak na .

    2005 di mahinda enne natuva ranil awanam ada apita mokak vela tiyeida , ehenam yapanayat ada kotinge ate .

    hamuduruvan kiyana eket attak ati , api danne na hariyatama mokak da kiyala , eth uba methana karanna hadanne ape agamata nigraha karana eka nemeida ?

    dan kauruvat kiyala tiyenavada drohi katawak , owa hodai oya mukut terennati game minissunta kiyanna .
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69

    දන්නෙ නැති නිසයි අහන්නෙ UPFA එක කරපු එක හොද වැඩක් කියපන් කො
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0

    Ranil 2002 awilla karapu paudgali karana , rakiya kappdu kirim , rata pawa dima nawatwa , rakiya apasu laba di , uddaya ivara kirima , okoma ati .

    2002 මන් පොඩි එකා:rofl:...අපි යුද ජයක් ග්‍රහනය රජ්ජ යන්ත්‍රනය විසින් කරපු දෙයක් කියලා කියපු මචන්:)....මට තෙරෙන හෙටියට 2002 UNP කරට වැඩිය හනියක් UPFA අන්ඩුව කර ඇති බවයි....දැන් උබ මෙකට දන reply එකෙ රජ්ජ යන්ත්‍රනයි අන්ඩුවයි පටලව ගන්න එපා...
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    Ranil 2002 awilla karapu paudgali karana , rakiya kappdu kirim , rata pawa dima nawatwa , rakiya apasu laba di , uddaya ivara kirima , okoma ati .

    ඔව් ඔව්, මහින්දයි, ගෝඨාභයයි බැසිලුයි, නන්දිකුඩාල් කලපුවේ මඩනාගෙන ෆයිට් කරලා ප්‍රභා මරලා යුද්දෙ ඉවර කලානෙ. :lol::lol::lol:

    අනිත් එක, නිකන් කොළඹට වෙලා බුදියගෙන හිටපු ෆොන්සේකට ජෙනරාල් කමක් දීමම මොනතරම් සේවයක්ද?:oo:
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    ඔව් ඔව්, මහින්දයි, ගෝඨාභයයි බැසිලුයි, නන්දිකුඩාල් කලපුවේ මඩනාගෙන ෆයිට් කරලා ප්‍රභා මරලා යුද්දෙ ඉවර කලානෙ. :lol::lol::lol:

    අනිත් එක, නිකන් කොළඹට වෙලා බුදියගෙන හිටපු ෆොන්සේකට ජෙනරාල් කමක් දීමම මොනතරම් සේවයක්ද?:oo:

    හික්ස් ලොකෙ අටපට්ටම් කිව්වලු:lol:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඔව් ඔව්, මහින්දයි, ගෝඨාභයයි බැසිලුයි, නන්දිකුඩාල් කලපුවේ මඩනාගෙන ෆයිට් කරලා ප්‍රභා මරලා යුද්දෙ ඉවර කලානෙ. :lol::lol::lol:

    අනිත් එක, නිකන් කොළඹට වෙලා බුදියගෙන හිටපු ෆොන්සේකට ජෙනරාල් කමක් දීමම මොනතරම් සේවයක්ද?:oo:

    අනේ උඹ හිනෙන් නගිටලද කතා කරන්නෙ.....
    තමන්ගෙ දෙවෙනි පුතාව හමුදවට පරිත්යාග කරලා ඒ පුතාව හැමවෙලවකම යුද්දය පැවති ප්‍රදේශ වල රාජකරී වල යොදවපු ජනධිපති තාත්ත කෙනෙකුට අපහස කරන්න එපා බං..........
    :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited: