awlak ne shape 1 yanawa...![]()
Kalekin enna bari wuna sahoo...... Mage yaluwek supermarket ekak ariya ape gewal patte... Itin math ekata full support ekak dunna..!! Mang me oyata labaadun geetha kihipayak download karana gamang!



බොහොම ලස්සනයි කොලොම්පුරේ ශ්‍රියා මචං....!![]()
අපට නම් ඉතිං
"රජරට වැව්කෙත් මුසුව හමාඑන සීතල මද සුලඟයි
පෙර රජ දරුවන්ගේ රන් දහඩිය මුසු වූ මද පවනයි"

ATHMA AMARADEWA



Ekanam eththa kathawa machan.....![]()
උත්සාහයට ස්තුතියි.ඒත් මේක මේ විදිහට අපි ඇහුවෙ මාස ගානනක ඉදන්
ඒකට කමක් නෑsorry Shamee meka thamai man langa thiyena version eka..
.අපි බලමු මීට වඩා හොඳ කොළිටි වර්ෂන් එකක් ලැබෙයිද කියලාරුවන් තරු මල් සෙමින් අමුනා
ගෙනත් පලදා හැඩත් බලලා
වළාකුළු සේද සළු නෙලලා
ගතත් සරසා සිතත් පුදලා
සරාගී කීව මට කොදුරා
මගේ ලෝකේ ඔබයි සොදුරී
සදේ සද රැස් වලින් පෙරණා
ඔබේ නොයිදුල් පෙමින් වෙළුනා
හදේ ගැඹුරින් උපන් හින්දා
ඔබේ සන්සුන් සුසුම් ගැලුවා
ලොවේ සැනසුම් බවින් පිරෙනා
පෙමින් සසරේ ඔබව ලැබුණා..
Ruwan Tharu Mal-Gihen Nishan
![]()
ගිහාන් නිශාන් ඇල්බම් එකක් කරලා තියෙනව නම්
ඒඇල්බම් එකේ නම අපේ කවුරු හරි දන්නවද?


Ow Mata Mathakai.. Oya Song Eka Namuth Mama Hithanne kagawath Ethi Kiyala Uthureth Api Api Dakuneth api api
What to do ne? Duka thama. Thanx for the reply. I am a new one to elakiri !