SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
ගේ ඉල්ලීමක්

මේ පාළු රාත්‍රී යාමේ
අවසාන ජීවිතේ නින්දේ
සැතපෙන්න පෙම් කුමාරි
සන්සුන් මෙවන් සුසානේ

අත්වැල් බැඳී සිනාවෙන් ආනන්ද පෙම් වසන්තේ
නිල් විල් පියුම් ජලාශේ ඔබ දුටුව සිහින රේඛ
දෙනුවන් ඔබේ නිවීලා... මේ විලස අඳුරු වූනා නම්
උපනුපන් ජාතියේ ඔබ මටම වාසනාවන්

සුදු මල් වඩම් තබාලා සුදු ගොක් රැහැන් නඟාළු
ඔබගේ සොහොන් කොතේහි කඳුලින් ලෙයින් ලියන්නේ....

පෙම් ප්‍රාර්ථනා විමන්හි අප සිතැඟි මෙලෙස මිය යා නම්
මතු සසර ආත්ම භාවේ ඔබ මටම වාසනාවන්....

මේ පාළු රාත්‍රී යාමේ
ආදරණීය ජෝති

Me Palu Rathri Yame
H.R. Jothipala

මේ ගීතය සම්බන්ධ මා දන්නා දුක් කතාවක් තියනවා.දැනට අවු-,10කට විතර පෙර.
ඒ තරුණයාගේ අසීමිත ප්‍රේමයට නිගාවක් කරයි දෝ යන සැකය නිසා වැඩි යමක් ලියන්න බෑ.එයත් පෙම්වතිය ළඟම මිහිදන් කලා...පුවත්පත්වල පවා පලවූ අනුවේදනීය සිද්ධියක්.
ආදරය මොන තරම් පරිත්‍යාශීලිද-තම ප්‍රාණය,ජීවිතය තඹ සතයක් තරම්වත් නොසළකා හරින්න තරම්...
 
nwnbs

Member
මනමාලයි මනහාරයි
අපි දෙන්නා කිරිකෝඩූ
ආදරේ දන්නෙ නෑ කොයිවගේදෝ//
ආදර පුංචි කතාවේ නළු නිළියෝ
අපි දෙන්නදෝ...

අදත් සමා අවසර. මේ ගීතයෙත් ගායිකාව නම් නොදනිමි...
:sorry::(

මා හඬනා කඳුලු ගලා
සැදුනු කඳූළු සාගරේ
ඔබ ඇය හා ඔරු පැද පැද
සිනාසුනේ ඇයි...සිනාසුනේ ඇයි...

මේ වගේ ගීතයක් යුවතියකගේ මනසින් දකින- විඳින කෝණයෙන් හිතන්න පුළුවන්ද?මොන තරම් ලොකු කතාවක්ද මේ පුංචි පදවැලකට ලඝු කරලා තියෙන්නේ.නන්දා මාලනියගේ (තරමක් රළු) හඩ නොවුනා නම්(මගේ පුද්ගලික හැඟීම-ඒ මහා සංගීත වේදනියට කිසිම අගෞරවයක් නොවේවා) මොන තරම් සංවේදී ගීතයක්ද?
 
මා හද ඔබෙයි දයාවී
ආදරෙයි නෙත කියාවී
ජීවිතේ පෙම් සමීරේ
මකරන්ද රේණු දහරේ
පණ හා සමාන ලලනා...

නුවන් අය්යේ.මේ ජෝතිගෙ ගීත මුල් යුගේ ඒවද?(බාගත කරලා අහන්න විදියක් නෑ.අත්‍යවශ්‍ය යමක් බාගත වෙන නිසා)
 
DJ ASHAN

Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    මේ වගේ ගීතයක් යුවතියකගේ මනසින් දකින- විඳින කෝණයෙන් හිතන්න පුළුවන්ද?මොන තරම් ලොකු කතාවක්ද මේ පුංචි පදවැලකට ලඝු කරලා තියෙන්නේ.නන්දා මාලනියගේ (තරමක් රළු) හඩ නොවුනා නම්(මගේ පුද්ගලික හැඟීම-ඒ මහා සංගීත වේදනියට කිසිම අගෞරවයක් නොවේවා) මොන තරම් සංවේදී ගීතයක්ද?

    ow ow saho mamath sinduwa gaththa....parana sindu kochchra ehuwath epa wenne ne...:yes:
     
    මනමාලයි මනහාරයි
    අපි දෙන්නා කිරිකෝඩූ
    ආදරේ දන්නෙ නෑ කොයිවගේදෝ//
    ආදර පුංචි කතාවේ නළු නිළියෝ
    අපි දෙන්නදෝ...

    අදත් සමා අවසර. මේ ගීතයෙත් ගායිකාව නම් නොදනිමි...
    :sorry::(

    මට මතක විදියට මල්ලිකා කහවිට
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    මේ වගේ ගීතයක් යුවතියකගේ මනසින් දකින- විඳින කෝණයෙන් හිතන්න පුළුවන්ද?මොන තරම් ලොකු කතාවක්ද මේ පුංචි පදවැලකට ලඝු කරලා තියෙන්නේ.නන්දා මාලනියගේ (තරමක් රළු) හඩ නොවුනා නම්(මගේ පුද්ගලික හැඟීම-ඒ මහා සංගීත වේදනියට කිසිම අගෞරවයක් නොවේවා) මොන තරම් සංවේදී ගීතයක්ද?

    සුලඟට සැලෙනා
    පළගැටි කුරුමිණි මෙරු හැපෙනා
    ඉටි පහනක් දෝ මා
    නිවි නිවි දැවෙනා
    දැවි දැවි නිවනා

    මා වත මද එලියේ පළගැටි සේනා සැණකෙළියේ
    තිමිර බි‍ඳේදෝ සිළුව සි‍ඳේදෝ

    මා කෙලෙසී යාදෝ .........

    ඉටි පහනක් දෝ මා
    ඉටිපහන් ටෙලි නාට්‍යයේ ගීතයක්
    නන්දා මාලනී / ධම්මිකා වල්පොළ

    Iti Pahanakdo Ma
    Nanda Malani & Dammika Walpola

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ගේ ඉල්ලීමක්

    මේ පාළු රාත්‍රී යාමේ
    අවසාන ජීවිතේ නින්දේ
    සැතපෙන්න පෙම් කුමාරි
    සන්සුන් මෙවන් සුසානේ

    අත්වැල් බැඳී සිනාවෙන් ආනන්ද පෙම් වසන්තේ
    නිල් විල් පියුම් ජලාශේ ඔබ දුටුව සිහින රේඛ
    දෙනුවන් ඔබේ නිවීලා... මේ විලස අඳුරු වූනා නම්
    උපනුපන් ජාතියේ ඔබ මටම වාසනාවන්

    සුදු මල් වඩම් තබාලා සුදු ගොක් රැහැන් නඟාළු
    ඔබගේ සොහොන් කොතේහි කඳුලින් ලෙයින් ලියන්නේ....

    පෙම් ප්‍රාර්ථනා විමන්හි අප සිතැඟි මෙලෙස මිය යා නම්
    මතු සසර ආත්ම භාවේ ඔබ මටම වාසනාවන්....

    මේ පාළු රාත්‍රී යාමේ
    ආදරණීය ජෝති

    Me Palu Rathri Yame
    H.R. Jothipala

    ගොඩාක් ස්තූතියි අයියට....මමත් මේ ගීතය අරගන්නවා....:)
     
    සුලඟට සැලෙනා
    පළගැටි කුරුමිණි මෙරු හැපෙනා
    ඉටි පහනක් දෝ මා
    නිවි නිවි දැවෙනා
    දැවි දැවි නිවනා

    මා වත මද එලියේ පළගැටි සේනා සැණකෙළියේ
    තිමිර බි‍ඳේදෝ සිළුව සි‍ඳේදෝ

    මා කෙලෙසී යාදෝ .........

    ඉටි පහනක් දෝ මා
    ඉටිපහන් ටෙලි නාට්‍යයේ ගීතයක්
    නන්දා මාලනී / ධම්මිකා වල්පොළ

    Iti Pahanakdo Ma
    Nanda Malani & Dammika Walpola

    මේ ගීත වලට සම්මාන දීලා විතරක් ඇද්ද.නවකතා පොතක පිටු දෙතුන් සියයක හරය ගීත රචකයා ගේය රචනයකට ගොනු කරනවා කියන එකත්-එය ඒ භා සමගාමීව ගායනා කරනව කියන එකත් විශිෂ්ඨ නිර්මාණ කාර්‍යයක්. එකට එකක් යා වෙන හොඳම ගීතයක් තිළිණ කලාට සුරංගට බෙහෙවින්ම ස්තුතියි.:)
     
    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.

    සුලඟට සැලෙනා
    පළගැටි කුරුමිණි මෙරු හැපෙනා
    ඉටි පහනක් දෝ මා
    නිවි නිවි දැවෙනා
    දැවි දැවි නිවනා

    මා වත මද එලියේ පළගැටි සේනා සැණකෙළියේ
    තිමිර බි‍ඳේදෝ සිළුව සි‍ඳේදෝ

    මා කෙලෙසී යාදෝ .........

    ඉටි පහනක් දෝ මා
    ඉටිපහන් ටෙලි නාට්‍යයේ ගීතයක්
    නන්දා මාලනී / ධම්මිකා වල්පොළ

    Iti Pahanakdo Ma
    Nanda Malani & Dammika Walpola

    Thankz onna mamath gaththa:)
     
    මට හිතෙන්නේ නම් මායා දමයන්ති වගේ
    හිඟන කොල්ලා ෆිල්ම් එක නේ.ඒ යුගේ මායා අක්කා සිංදු කිව්වෙ නෑ නේ??? පහුකාලිනව වෙනසක් වෙන්නත් ඇති.මට අහන්න විදියක් නෑ.අහලා කියන්නම්.
    කෝ මේ රංජිත් එදිරිසිංහ(රොන් අය්යා)
     
    Status
    Not open for further replies.