මා හද ඔබෙයි දයාවී
ආදරෙයි නෙත කියාවී
ජීවිතේ පෙම් සමීරේ
මකරන්ද රේණු දහරේ
පණ හා සමාන ලලනා...
ආදරෙයි නෙත කියාවී
ජීවිතේ පෙම් සමීරේ
මකරන්ද රේණු දහරේ
පණ හා සමාන ලලනා...
maha gedara hamoma hodin innawadaa. onna manth awa me pathata
man me siduwa gatha Pium.. oyata godak isthuthi![]()
Bedaganna labeema sathutak akkiyo....මේ ගීතය සම්බන්ධ මා දන්නා දුක් කතාවක් තියනවා.දැනට අවු-,10කට විතර පෙර.
මේ පාළු රාත්‍රී යාමේ
අවසාන ජීවිතේ නින්දේ
සැතපෙන්න පෙම් කුමාරි
සන්සුන් මෙවන් සුසානේ
අත්වැල් බැඳී සිනාවෙන් ආනන්ද පෙම් වසන්තේ
නිල් විල් පියුම් ජලාශේ ඔබ දුටුව සිහින රේඛ
දෙනුවන් ඔබේ නිවීලා... මේ විලස අඳුරු වූනා නම්
උපනුපන් ජාතියේ ඔබ මටම වාසනාවන්
සුදු මල් වඩම් තබාලා සුදු ගොක් රැහැන් නඟාළු
ඔබගේ සොහොන් කොතේහි කඳුලින් ලෙයින් ලියන්නේ....
පෙම් ප්‍රාර්ථනා විමන්හි අප සිතැඟි මෙලෙස මිය යා නම්
මතු සසර ආත්ම භාවේ ඔබ මටම වාසනාවන්....
කොහොමද නංඟා ජිවිතේ. කාලෙකින් අපට එකම වෙලාවක එන්න ලැබුනේ.කතාකරන්න දේවල් ගොඩක් තියනවා.ඒත් අද මම බිසිBedaganna labeema sathutak akkiyo....



මා හඬනා කඳුලු ගලා
සැදුනු කඳූළු සාගරේ
ඔබ ඇය හා ඔරු පැද පැද
සිනාසුනේ ඇයි...සිනාසුනේ ඇයි...
මේ වගේ ගීතයක් යුවතියකගේ මනසින් දකින- විඳින කෝණයෙන් හිතන්න පුළුවන්ද?මොන තරම් ලොකු කතාවක්ද මේ පුංචි පදවැලකට ලඝු කරලා තියෙන්නේ.නන්දා මාලනියගේ (තරමක් රළු) හඩ නොවුනා නම්(මගේ පුද්ගලික හැඟීම-ඒ මහා සංගීත වේදනියට කිසිම අගෞරවයක් නොවේවා) මොන තරම් සංවේදී ගීතයක්ද?මා හඬනා කඳුලු ගලා
සැදුනු කඳූළු සාගරේ
ඔබ ඇය හා ඔරු පැද පැද
සිනාසුනේ ඇයි...සිනාසුනේ ඇයි...
නුවන් අය්යේ.මේ ජෝතිගෙ ගීත මුල් යුගේ ඒවද?(බාගත කරලා අහන්න විදියක් නෑ.අත්‍යවශ්‍ය යමක් බාගත වෙන නිසා)මා හද ඔබෙයි දයාවී
ආදරෙයි නෙත කියාවී
ජීවිතේ පෙම් සමීරේ
මකරන්ද රේණු දහරේ
පණ හා සමාන ලලනා...
මේ වගේ ගීතයක් යුවතියකගේ මනසින් දකින- විඳින කෝණයෙන් හිතන්න පුළුවන්ද?මොන තරම් ලොකු කතාවක්ද මේ පුංචි පදවැලකට ලඝු කරලා තියෙන්නේ.නන්දා මාලනියගේ (තරමක් රළු) හඩ නොවුනා නම්(මගේ පුද්ගලික හැඟීම-ඒ මහා සංගීත වේදනියට කිසිම අගෞරවයක් නොවේවා) මොන තරම් සංවේදී ගීතයක්ද?

මට මතක විදියට මල්ලිකා කහවිටමනමාලයි මනහාරයි
අපි දෙන්නා කිරිකෝඩූ
ආදරේ දන්නෙ නෑ කොයිවගේදෝ//
ආදර පුංචි කතාවේ නළු නිළියෝ
අපි දෙන්නදෝ...
අදත් සමා අවසර. මේ ගීතයෙත් ගායිකාව නම් නොදනිමි...
මේ වගේ ගීතයක් යුවතියකගේ මනසින් දකින- විඳින කෝණයෙන් හිතන්න පුළුවන්ද?මොන තරම් ලොකු කතාවක්ද මේ පුංචි පදවැලකට ලඝු කරලා තියෙන්නේ.නන්දා මාලනියගේ (තරමක් රළු) හඩ නොවුනා නම්(මගේ පුද්ගලික හැඟීම-ඒ මහා සංගීත වේදනියට කිසිම අගෞරවයක් නොවේවා) මොන තරම් සංවේදී ගීතයක්ද?
ගොඩාක් ස්තූතියි අයියට....මමත් මේ ගීතය අරගන්නවා....
මේ පාළු රාත්‍රී යාමේ
අවසාන ජීවිතේ නින්දේ
සැතපෙන්න පෙම් කුමාරි
සන්සුන් මෙවන් සුසානේ
අත්වැල් බැඳී සිනාවෙන් ආනන්ද පෙම් වසන්තේ
නිල් විල් පියුම් ජලාශේ ඔබ දුටුව සිහින රේඛ
දෙනුවන් ඔබේ නිවීලා... මේ විලස අඳුරු වූනා නම්
උපනුපන් ජාතියේ ඔබ මටම වාසනාවන්
සුදු මල් වඩම් තබාලා සුදු ගොක් රැහැන් නඟාළු
ඔබගේ සොහොන් කොතේහි කඳුලින් ලෙයින් ලියන්නේ....
පෙම් ප්‍රාර්ථනා විමන්හි අප සිතැඟි මෙලෙස මිය යා නම්
මතු සසර ආත්ම භාවේ ඔබ මටම වාසනාවන්....

මේ ගීත වලට සම්මාන දීලා විතරක් ඇද්ද.නවකතා පොතක පිටු දෙතුන් සියයක හරය ගීත රචකයා ගේය රචනයකට ගොනු කරනවා කියන එකත්-එය ඒ භා සමගාමීව ගායනා කරනව කියන එකත් විශිෂ්ඨ නිර්මාණ කාර්යයක්. එකට එකක් යා වෙන හොඳම ගීතයක් තිළිණ කලාට සුරංගට බෙහෙවින්ම ස්තුතියි.
සුලඟට සැලෙනා
පළගැටි කුරුමිණි මෙරු හැපෙනා
ඉටි පහනක් දෝ මා
නිවි නිවි දැවෙනා
දැවි දැවි නිවනා
මා වත මද එලියේ පළගැටි සේනා සැණකෙළියේ
තිමිර බිඳේදෝ සිළුව සිඳේදෝ
මා කෙලෙසී යාදෝ .........
ඉටි පහනක් දෝ මා
ඉටිපහන් ටෙලි නාට්‍යයේ ගීතයක්
නන්දා මාලනී / ධම්මිකා වල්පොළ
Iti Pahanakdo Ma
Nanda Malani & Dammika Walpola
![]()

මට හිතෙන්නේ නම් මායා දමයන්ති වගේමට මතක විදියට මල්ලිකා කහවිට
Thankz onna mamath gaththa
සුලඟට සැලෙනා
පළගැටි කුරුමිණි මෙරු හැපෙනා
ඉටි පහනක් දෝ මා
නිවි නිවි දැවෙනා
දැවි දැවි නිවනා
මා වත මද එලියේ පළගැටි සේනා සැණකෙළියේ
තිමිර බිඳේදෝ සිළුව සිඳේදෝ
මා කෙලෙසී යාදෝ .........
ඉටි පහනක් දෝ මා
ඉටිපහන් ටෙලි නාට්‍යයේ ගීතයක්
නන්දා මාලනී / ධම්මිකා වල්පොළ
Iti Pahanakdo Ma
Nanda Malani & Dammika Walpola
![]()

මට මතක විදියට මල්ලිකා කහවිට
Ow. Ow. Mang gawa thiyenawa title eke ehema kiyala...!

හිඟන කොල්ලා ෆිල්ම් එක නේ.ඒ යුගේ මායා අක්කා සිංදු කිව්වෙ නෑ නේ??? පහුකාලිනව වෙනසක් වෙන්නත් ඇති.මට අහන්න විදියක් නෑ.අහලා කියන්නම්.මට හිතෙන්නේ නම් මායා දමයන්ති වගේ
අනේ අපි නං ඔය මූනුපොත කලුද සුදුද කියලවත් දන්නෙ නෑ.(සත්තකින්ම)halooo yaluwa mata hithuna FB online enakota old hits peththe ey kiyala![]()