SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
හිඟන කොල්ලා ෆිල්ම් එක නේ.ඒ යුගේ මායා අක්කා සිංදු කිව්වෙ නෑ නේ??? පහුකාලිනව වෙනසක් වෙන්නත් ඇති.මට අහන්න විදියක් නෑ.අහලා කියන්නම්.
කෝ මේ රංජිත් එදිරිසිංහ(රොන් අය්යා)
අනේ මන්ද ශම්මි. මගේ ලඟ මුල් එකේ ඉඳලා වර්ෂන් කිහිපයක් තියෙනවා.
මට නම් හිතනේනේ මම කියපු කෙනාම තමයි...
සිංදුව අහලම බලන්න...
 
Sirawata:shocked:
eke eka eka pata thiyanawa:lol::lol:
සත්තකින්ම!
හැබැයි මගේ නමයි රූපෙයි දාගත්ත කීප දෙනෙක් ඉන්නවලු කියලා මට දෙතුන් දෙනෙක්ම කියල තියනවා.ඒවා ඉතිං මේ අන්තර්ජාලයේ ස්වභාවයනේ.මේක (ඕල්ඩ් හිට් එක සහ එළකිරි)එපා වෙච්ච දාට වැඩක් බලාගෙන ගෙදර ඉන්නවා.(මට මුලු ලොවම ඔබයි):lol:
 
sayu22

Member
Jun 27, 2009
1,439
51
0
අනේ අපි නං ඔය මූනුපොත කලුද සුදුද කියලවත් දන්නෙ නෑ.(සත්තකින්ම)

eka nam aththa shammee.. math oka dakala nane appa..:dull: habai pata pata lokayaklu :nerd:
 
DJ ASHAN

Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    සත්තකින්ම!
    හැබැයි මගේ නමයි රූපෙයි දාගත්ත කීප දෙනෙක් ඉන්නවලු කියලා මට දෙතුන් දෙනෙක්ම කියල තියනවා.ඒවා ඉතිං මේ අන්තර්ජාලයේ ස්වභාවයනේ.මේක (ඕල්ඩ් හිට් එක සහ එළකිරි)එපා වෙච්ච දාට වැඩක් බලාගෙන ගෙදර ඉන්නවා.(මට මුලු ලොවම ඔබයි):lol:

    ha ha hore denuna denuna.....oba inne mokada kiyala
    obage mulu lowama old hits 1da:lol:
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    මේ ගීතය සම්බන්ධ මා දන්නා දුක් කතාවක් තියනවා.දැනට අවු-,10කට විතර පෙර.
    ඒ තරුණයාගේ අසීමිත ප්‍රේමයට නිගාවක් කරයි දෝ යන සැකය නිසා වැඩි යමක් ලියන්න බෑ.එයත් පෙම්වතිය ළඟම මිහිදන් කලා...පුවත්පත්වල පවා පලවූ අනුවේදනීය සිද්ධියක්.
    ආදරය මොන තරම් පරිත්‍යාශීලිද-තම ප්‍රාණය,ජීවිතය තඹ සතයක් තරම්වත් නොසළකා හරින්න තරම්...

    දෛවය මේ නම් සුදු අපි නාඩමු
    හමුවෙමු මතු සංසාරයේ

    කුරා කුහුඹුවන් හෝ නොවිදීවා
    ඇවිලෙන මේ ගිනි මගේ ලයේ

    ඔබ‍ නොව ලඳුනේ මමයි සදාකල් අසරණ වූයේ කුමාරියේ

    පාළු සුසානේ ප්‍රේම පුරානේ...

    කියන ගීතයත් මේ වගේම සංවේදී කතාවක්
    ගැබ්වෙලා තියෙන ගීතයක්...
    ඒ සිංදුව ජෝති අඬ අඬා කියනවා වගේ තමයි මට නම් හිතෙන්නේ
    ..
     
    Last edited:

    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    මේකෙත් ඉන්නවා පාට වෙනස් කරන සත්තු ඕන තරම්:lol:.තමන්ගේ කුහක අරමුණු දිනාගන්න බැරි වුනාම කතන්දර ගොතලා කියනවා.:((ඔයා නෙවෙයි හො‍ඳේ):no:

    apiata mokatada saho owa
    api ithin kata hari udawwak karan inna tike hidin innawa:rofl:
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සත්තකින්ම!
    හැබැයි මගේ නමයි රූපෙයි දාගත්ත කීප දෙනෙක් ඉන්නවලු කියලා මට දෙතුන් දෙනෙක්ම කියල තියනවා.ඒවා ඉතිං මේ අන්තර්ජාලයේ ස්වභාවයනේ.මේක (ඕල්ඩ් හිට් එක සහ එළකිරි)එපා වෙච්ච දාට වැඩක් බලාගෙන ගෙදර ඉන්නවා.(මට මුලු ලොවම ඔබයි):lol:
    :lol:
     
    eka nam aththa shammee.. math oka dakala nane appa..:dull: habai pata pata lokayaklu :nerd:
    වැඩිපුරම නිල් පාට කියලයි දන්න අය කියන්නෙ:lol:.(හොඳ දේවලුත් ඇති) ඒත් මට නං මීට අමතරව වෙන යමකට යොදවන්න කාලයක් නෑ සයූ...!
     
    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    වැඩිපුරම නිල් පාට කියලයි දන්න අය කියන්නෙ:lol:.(හොඳ දේවලුත් ඇති) ඒත් මට නං මීට අමතරව වෙන යමකට යොදවන්න කාලයක් නෑ සයූ...!

    meya yanneth danna deawal:lol::lol:welawakata wedak ne kiyala hithenawa:oo:
    eth yanawa nodenuwathwama:lol:
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    මේකෙත් ඉන්නවා පාට වෙනස් කරන සත්තු ඕන තරම්:lol:.තමන්ගේ කුහක අරමුණු දිනාගන්න බැරි වුනාම කතන්දර ගොතලා කියනවා.:((ඔයා නෙවෙයි හො‍ඳේ):no:

    නැත්නම් මවලා කියනවා.....

    කියන්න කියන දෙයක් ඇයිද ඉන්නේ තවම බලා....

    අපි දන්නවා කවුද කියලා...
     
    Status
    Not open for further replies.