අනේ මන්ද ශම්මි. මගේ ලඟ මුල් එකේ ඉඳලා වර්ෂන් කිහිපයක් තියෙනවා.හිඟන කොල්ලා ෆිල්ම් එක නේ.ඒ යුගේ මායා අක්කා සිංදු කිව්වෙ නෑ නේ??? පහුකාලිනව වෙනසක් වෙන්නත් ඇති.මට අහන්න විදියක් නෑ.අහලා කියන්නම්.
කෝ මේ රංජිත් එදිරිසිංහ(රොන් අය්යා)
මට නම් හිතනේනේ මම කියපු කෙනාම තමයි...
සිංදුව අහලම බලන්න...


habai pata pata lokayaklu 

(ඔයා නෙවෙයි හොඳේ)
