ඉල්ලු සැනින් ප්‍රතිචාර ලෑබීම ගැන සතුටුයි. කවදත් අපේ කට්ටිය එහෙමනේ

ස්තුතිවයි සඳුන් මම සිංදුව ගන්නවා.

ඉල්ලු සැනින් ප්‍රතිචාර ලෑබීම ගැන සතුටුයි. කවදත් අපේ කට්ටිය එහෙමනේ


)
THANKS NINENET9 MEGE ILLIEMA ITU KARATAහිතේ කටු ඇනී කැක්කුම් රුදා දෙතී
මලේ පුසුඹ මොකටද මල ළඟ නොමැතී.....
රෝහණ බැද්දගේ සමඟ නිරෝෂා විරාජිනී ගයන ගැමි ආරේ ගීයක්
(පුංචි අරියාදුවක් වගේ)
හඳේ එළිය ඇවිදින්-නිරෝෂා/ බැද්දගේ
Me Sinduwa UL Karala thiyenne Sandun Thilaka.where is the password? mata DL karann widiyak naha password eka nathuwa. please help!

thnx bro...
SIS.... MENNA OYAGE HOYAPU GEETHA
Hello......
does any one have the sinhala version of Chinna Chinna Asai (tamil) or Dil hai Cho ta sa (hindi) song eka.. if so, please give the link.....
Honda welawata, Sinhala Version eke nama danne naha....![]()
සුලඟට සැලෙනා
පළගැටි කුරුමිණි මෙරු හැපෙනා
ඉටි පහනක් දෝ මා
නිවි නිවි දැවෙනා
දැවි දැවි නිවනා
මා වත මද එලියේ පළගැටි සේනා සැණකෙළියේ
තිමිර බිඳේදෝ සිළුව සිඳේදෝ
මා කෙලෙසී යාදෝ .........
ඉටි පහනක් දෝ මා
ඉටිපහන් ටෙලි නාට්‍යයේ ගීතයක්
නන්දා මාලනී / ධම්මිකා වල්පොළ
Iti Pahanakdo Ma
Nanda Malani & Dammika Walpola
![]()
AMITH WALPOLA mahathmayage sindu kihipayak...
dilisewi rupe
http://www.mediafire.com/?onzl2gynmnt
gimhane awa
http://www.mediafire.com/?z4dgjndimri
hari pani pani
http://www.mediafire.com/?ozwl522afll
iranamata sawoma
http://www.mediafire.com/?zymjznmi5yj
kadima satha
http://www.mediafire.com/?medvtmjg2ym
Original old songs of George Lesli Ranasinghe's lyrics...
Download
part-1
http://www.megaupload.com/?d=151DNY4F
part-2
http://www.megaupload.com/?d=2KELJH7R
part-3
http://www.megaupload.com/?d=1253FQ50
**Use File segragator to join files**
kauruth mey song eka gana danne nathdow.....