මල් කැකුළී කෝමලී මනාලී
මල් ගොමුවේ තනිවෙලා...
හද කුසුමක් වී පිපී ගියාදෝ
කුසුම් වනේ කලබලෙන්...
මල් ගොමුවේ තනිවෙලා...
හද කුසුමක් වී පිපී ගියාදෝ
කුසුම් වනේ කලබලෙන්...
මා හද සැනසූ තරම්
ජීවය සැනසූ තරම්
අර දුව යන්නේ මාගේ හර්දේ
ගත් ඒ සොඳුරී සුපෙම්
එච්. ආර්. ජෝතිපාල - මා හද සැනසූ තරම්http://www.mediafire.com/file/kgnm1mlwmvd/Maa Hada Sanasu Tharam.mp3
No Password
No Password 
No Password 
No Password 



Happy B'day bro..Meka Priyashantha Abegunarathne Kiyala Gayakayek Kiyana Lassana Song Ekak Kamathi Aya Gannako............
සුදු සද පානේ සීතල පවනේ
ඔය රුවමයි මට පෙනෙන් නේ
පාසැල් වාරේ අවසන් දවසයි
මසකින් දෝ මුණගැහෙන් නේ
Sudu Sada Pane Seethala Pawane - Priyashantha Abegunarathne
Enjoy.............
No Password
9 Wenida School Vacation Eka Dena Nisa Samahara Ayatanam Me Geethaya Hodata Galapewi Mokada 1 Month Vacation Ekakne.....

No Password 
Password Protected
Any luck?පාසල් සීනුව අන්න ඇසේ
පුන්චි කතා කවි රන්චු ගැසි
පාසල කෝ අද දන්නෙ නැති
පාර සොයා ගෙන යන්න සිතේ...
සුන්දර පාසල් සමය මතක් කරමින් මරියෙසෙල් ගුණතිලක ගයන "පාසල්සීනුව" ගීතයේ කොටසක්
සින්දුව සොයා ගන්න පුලුවන් නම් වටිනවා...
Any luck?


![]()
සුභ උපන්දිනයක් වේවා ඔබට
Happy Birthday Gihan
Happy B'day bro..
thanks man mey song eka gannawa...![]()
Any luck?
Thank you deelaka!