SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
Goda kalekin Awilla His Athin Yanna Mokakda Wage Song Ekak Nodee

Eka Nisa Menna Asanka Priyamantha Perise ge Harima Lassana Song Ekak Meka Issaranam Godak Famous Una But Dan Ahenne Nathi Tharam Harima Lassana Pada Rachanayak Sahitha Geethayak Kamathi Aya Gannako.......


හි‍රු‍ හැ‍පී‍ හ‍ඩ‍න‍ ස‍යු‍රේ‍ ත‍රු‍ ක‍ඩා‍ වැ‍ටෙ‍න‍ මො‍හො‍ත්‍
ඔ‍බ‍ සො‍යා‍ග‍නි‍මි‍ ඳ‍ඟ‍ ක‍ර‍න‍ තා‍රකා‍ යු‍ව‍ල‍ක්‍ ල‍ඟ‍ අ‍හ‍සේ‍
ලො‍ව‍ නි‍දි‍ග‍ත්‍ මේ‍ යා‍මේ‍ .......................


Hiruhapee Hadana Saure - Asanka Priyamantha Perise


Enjoy.............


:)No Password:)
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    යාළුවනේ...

    වික්ටර් රත්නායකයන්ගෙ 1400 වෙනි "ස" ප්‍රසංගය මේ 15 වෙනිදා තියෙන හින්ද එතුමගෙ ගීත කීපයක් මේ හුයට එකතු කරන්න හිතුනා...

    "සිහින සතක් දුටුවෙමි මම...."​


    "ගිගිරි ගීත රාවේ...."​


    "හිත මිතුරු සුළඟ...."​


    මේ ගීත ඒ තරම්ම දුර්ලභ ගීත නොවන හින්දා ඔයගොල්ලන් ගාවනම් ඇති. මම එකතු කරපු හැම ගීතයක්ම ඒ වගෙ ගීත. ඒ උනාට ඒ හැම එකක්ම 10 සැරයකට වැඩිය download කරලා. ඒ හින්දා මේ ගීතත් ඒ "සින්දු හොරුන්" ටම තමයි.කමක් නැහැ. කාගෙ හරි සිත සතුටු වෙයිනේ..
     

    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    Meka Priyashantha Abegunarathne Kiyala Gayakayek Kiyana Lassana Song Ekak Kamathi Aya Gannako............


    සු‍දු‍ ස‍ද‍ පා‍නේ‍ සී‍ත‍ල‍ ප‍ව‍නේ‍
    ඔ‍ය‍ රු‍ව‍ම‍යි‍ ම‍ට‍ පෙ‍නෙ‍න්‍ නේ‍
    පා‍සැ‍ල්‍ වා‍රේ‍ අ‍ව‍ස‍න්‍ ද‍ව‍ස‍යි‍
    ම‍ස‍කි‍න්‍ දෝ‍ මු‍ණ‍ගැ‍හෙ‍න්‍ නේ‍


    Sudu Sada Pane Seethala Pawane - Priyashantha Abegunarathne


    Enjoy.............


    :)No Password
    :)

    9 Wenida School Vacation Eka Dena Nisa Samahara Ayatanam Me Geethaya Hodata Galapewi Mokada 1 Month Vacation Ekakne
    ..... :lol::rofl::baffled:
     
    Jul 24, 2008
    1,633
    33
    0
    Meka Priyashantha Abegunarathne Kiyala Gayakayek Kiyana Lassana Song Ekak Kamathi Aya Gannako............


    සු‍දු‍ ස‍ද‍ පා‍නේ‍ සී‍ත‍ල‍ ප‍ව‍නේ‍
    ඔ‍ය‍ රු‍ව‍ම‍යි‍ ම‍ට‍ පෙ‍නෙ‍න්‍ නේ‍
    පා‍සැ‍ල්‍ වා‍රේ‍ අ‍ව‍ස‍න්‍ ද‍ව‍ස‍යි‍
    ම‍ස‍කි‍න්‍ දෝ‍ මු‍ණ‍ගැ‍හෙ‍න්‍ නේ‍


    Sudu Sada Pane Seethala Pawane - Priyashantha Abegunarathne


    Enjoy.............


    :)No Password
    :):love::yes:

    9 Wenida School Vacation Eka Dena Nisa Samahara Ayatanam Me Geethaya Hodata Galapewi Mokada 1 Month Vacation Ekakne
    ..... :lol::rofl::baffled:
    Happy B'day bro..
    thanks man mey song eka gannawa...:)
     

    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    Meka Saman Indika Kiyana Lassana Song Ekak Kamathi Aya Gannako............


    අ‍හ‍ස‍ අ‍ඩ‍ල‍ ඉ‍ව‍ර‍ නෑ‍ තා‍ම‍ සු‍දු‍ න‍ගේ‍
    ගෙ‍ද‍ර‍ එ‍න්‍ න‍ වෙ‍න්‍ නේ‍ නෑ‍ මෙ‍ම‍න්‍ ම‍හ‍ම‍ගේ‍..........


    Ahasa Adala Iwara Na - Saman Indika




    Enjoy.............


    :)No Password
    :)
     

    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    Meka Latha Walpola Mahathmiya Kiyana Arthawath Wagema Harima Lassana Geethayak Kamathi Aya Gannako............


    මි‍ණි‍ ප‍හ‍න‍ ඔ‍බ‍යි‍
    අ‍ම‍ නි‍ව‍න‍ ඔ‍බ‍යි‍
    ම‍හ‍ රා‍ණි‍ ඔ‍බ‍යි‍
    පෙ‍ම්‍බ‍ර‍ අ‍ම්‍ මේ‍........



    Mini Pahana Obai (Amma) - Latha Walpola




    Enjoy.............


    :(Password Protected
    :(
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    bd.jpg


    සුභ උපන්දිනයක් වේවා ඔබට
    Happy Birthday Gihan
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    පාසල් සීනුව අන්න ඇසේ
    පුන්චි කතා කවි රන්චු ගැසි
    පාසල කෝ අද දන්නෙ නැති
    පාර සොයා ගෙන යන්න සිතේ...

    සුන්දර පාසල් සමය මතක් කරමින් මරියෙසෙල් ගුණතිලක ගයන "පාසල්සීනුව" ගීතයේ කොටසක්

    සින්දුව සොයා ගන්න පුලුවන් නම් වටිනවා...
    Any luck?
     

    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    bd.jpg


    සුභ උපන්දිනයක් වේවා ඔබට
    Happy Birthday Gihan

    Godaak Sthuthi Chandana Hodin Innawa Neda Macho Mama Dan Yannai Kiyalai Hadanne Uba Awe Yanna Hadana Time Ekemaine Macho Ehenam Passe Welawaka Set Wemuko Ok Macho .....

    Happy B'day bro..
    thanks man mey song eka gannawa...:)

    Welcome and Thank You Bro.......

    1.gif


    Mama Dan Yannai Hadanne Dan Ape Mahagedara Inna Siyaluma Denata Suba Rathriyak Kiuwa Ehenam Nawatha Dawasaka Hamu Wemuko.....

    good-night-1023.gif


     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Originally Posted by mdee
    පාසල් සීනුව අන්න ඇසේ
    පුන්චි කතා කවි රන්චු ගැසි
    පාසල කෝ අද දන්නෙ නැති
    පාර සොයා ගෙන යන්න සිතේ...

    සුන්දර පාසල් සමය මතක් කරමින් මරියෙසෙල් ගුණතිලක ගයන "පාසල්සීනුව" ගීතයේ කොටසක්

    සින්දුව සොයා ගන්න පුලුවන් නම් වටිනවා...






    Any luck?

    kawuru hari ape kattiye kenek meka ikmanatama balala denna puluwan nam ape mdee sahodarayage hithata loku sathutak danewi..

    vigahatama labei sahodaraya..good luck..
     
    Status
    Not open for further replies.