thilzzගේ උසස් සේවයට මගේ උපහාරය:)
shammee Member Jul 21, 2009 5,641 361 0 ලස්සන ශ්රී ලංකා Dec 8, 2009 #41 thilzzගේ උසස් සේවයට මගේ උපහාරය
thilzz Well-known member Jun 1, 2008 14,138 1,088 113 පොළොවෙ පස් යට Dec 8, 2009 #42 සුනිල් සාන්ත-ලංකා ලංකා Sunil Santha-Lanka Lanka Pembara Lanka ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා හොබවමු ලංකා ඔබ දිවිදී සුරකිමු ඔබ ලංකා
සුනිල් සාන්ත-ලංකා ලංකා Sunil Santha-Lanka Lanka Pembara Lanka ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා හොබවමු ලංකා ඔබ දිවිදී සුරකිමු ඔබ ලංකා
Asoka Hemantha Member Jul 24, 2008 1,633 33 0 Dec 8, 2009 #44 Godak sthuthi thilzz.. man gannawa mey songs tika investment ekak vidihata.. obata godak pin..wish u very bright future!!!
Godak sthuthi thilzz.. man gannawa mey songs tika investment ekak vidihata.. obata godak pin..wish u very bright future!!!
M mdee Member Jun 27, 2009 1,810 99 0 Small Planet Dec 8, 2009 #45 Masa kihipayakata pera mae ha samaana Lama Gee ekatuwak karanna maa da daayaka wuna. Awasi nam balanna Children Songs!! thread eka.
Masa kihipayakata pera mae ha samaana Lama Gee ekatuwak karanna maa da daayaka wuna. Awasi nam balanna Children Songs!! thread eka.
uocanu Member Aug 11, 2006 5,346 106 0 In Lions Land Dec 8, 2009 #47 Mage hoda poosi uge nama rosi........ (thilinige sinduwa ) Reactions: thilzz
thilzz Well-known member Jun 1, 2008 14,138 1,088 113 පොළොවෙ පස් යට Dec 8, 2009 #48 ටක් ගානව ටික් ගානව Tak Ganawa Tik Ganawa (ori ul sandun thilaka) ටක් ගානව ටික් ගානව ටිකක් කනව දොර වහනව හුණු කිල්ලොටයක් අරගෙන සීය බුලත් විට හපනව අනේ සීයෙ අමල්බිසෝ කතන්දරේ කියන්නකෝ අනේ සීයෙ අමල්බිසෝ කතන්දරේ කියන්නකෝ
ටක් ගානව ටික් ගානව Tak Ganawa Tik Ganawa (ori ul sandun thilaka) ටක් ගානව ටික් ගානව ටිකක් කනව දොර වහනව හුණු කිල්ලොටයක් අරගෙන සීය බුලත් විට හපනව අනේ සීයෙ අමල්බිසෝ කතන්දරේ කියන්නකෝ අනේ සීයෙ අමල්බිසෝ කතන්දරේ කියන්නකෝ
uocanu Member Aug 11, 2006 5,346 106 0 In Lions Land Dec 8, 2009 #49 kurumbatti mashime...... Last edited: Dec 8, 2009
thilzz Well-known member Jun 1, 2008 14,138 1,088 113 පොළොවෙ පස් යට Dec 8, 2009 #50 දකුණ නැගෙනහිර Ivo Dennis-Dakuna Nagenahira දකුණ නැගෙනහිර බටහිර උතුරද එක කොඩියේ හෙවණේ එකමැ දැයක් වී මහ බලයක් වී පෙරටමැ යමු ලංකා ලංකා ඉපැදුනු අප හට ලක් පොළොවේ සුරුවිරුකම් උපතින් හුරුවේ දක්වමු දස්කම් ලස්කම් විස්කම් විස්මවමින් මුලු ලෝ
දකුණ නැගෙනහිර Ivo Dennis-Dakuna Nagenahira දකුණ නැගෙනහිර බටහිර උතුරද එක කොඩියේ හෙවණේ එකමැ දැයක් වී මහ බලයක් වී පෙරටමැ යමු ලංකා ලංකා ඉපැදුනු අප හට ලක් පොළොවේ සුරුවිරුකම් උපතින් හුරුවේ දක්වමු දස්කම් ලස්කම් විස්කම් විස්මවමින් මුලු ලෝ
acsm Well-known member Mar 8, 2009 2,191 158 63 RATHMALANA Dec 8, 2009 #51 NIYAMAY NIYAMAY OHOMA YAMU
thilzz Well-known member Jun 1, 2008 14,138 1,088 113 පොළොවෙ පස් යට Dec 8, 2009 #52 මොනවද මුත්තේ Monawada Muththe මොනවද මුත්තේ මොකද කරන්නේ මොකටද ඔබ ඔය බිම හාරන්නේ ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි අඹ ඇටයක් සිටුවන්නට හාරමි
මොනවද මුත්තේ Monawada Muththe මොනවද මුත්තේ මොකද කරන්නේ මොකටද ඔබ ඔය බිම හාරන්නේ ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි අඹ ඇටයක් සිටුවන්නට හාරමි
thilzz Well-known member Jun 1, 2008 14,138 1,088 113 පොළොවෙ පස් යට Dec 8, 2009 #53 ඕලු නෙලුම් නෙරිය රඟාලා Olu Nelum Neriya Rangala ඕලු නෙලුම් නෙරිය රඟාලා කිකිණි හඬන වළා නගාලා ගඟුල් තොටිල්ලේ මල් ඇතිරිල්ලේ මගේ කුඩා ඔරුව හබල් ගා යමු නැළවිල්ලේ නැළවිල්ලේ නැළවිල්ලේ ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ
ඕලු නෙලුම් නෙරිය රඟාලා Olu Nelum Neriya Rangala ඕලු නෙලුම් නෙරිය රඟාලා කිකිණි හඬන වළා නගාලා ගඟුල් තොටිල්ලේ මල් ඇතිරිල්ලේ මගේ කුඩා ඔරුව හබල් ගා යමු නැළවිල්ලේ නැළවිල්ලේ නැළවිල්ලේ ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ
thilzz Well-known member Jun 1, 2008 14,138 1,088 113 පොළොවෙ පස් යට Dec 8, 2009 #55 හොඳ හොඳ ළමයින් Honda Honda Lamain හොඳ හොඳ ළමයින් අපි වාගේ මේ මවුබිම ඉපදී ඉන්නේ අත්පොඩි ටික එකමුතු කරලා රකිමු අපේ සිරිලක් අම්මා///
හොඳ හොඳ ළමයින් Honda Honda Lamain හොඳ හොඳ ළමයින් අපි වාගේ මේ මවුබිම ඉපදී ඉන්නේ අත්පොඩි ටික එකමුතු කරලා රකිමු අපේ සිරිලක් අම්මා///
thilzz Well-known member Jun 1, 2008 14,138 1,088 113 පොළොවෙ පස් යට Dec 8, 2009 #58 කොන්ද නමාගෙන Konda Namagena කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන ඉබි ගමනින් යන්නේ උදේම නාගෙන චීත්තෙ ඇඳගෙන ආච්චි මේ එන්නේ
කොන්ද නමාගෙන Konda Namagena කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන ඉබි ගමනින් යන්නේ උදේම නාගෙන චීත්තෙ ඇඳගෙන ආච්චි මේ එන්නේ
thilzz Well-known member Jun 1, 2008 14,138 1,088 113 පොළොවෙ පස් යට Dec 8, 2009 #59 අම්මාගෙ උකුලේ නැළවී Ammage Ukule අම්මාගෙ උකුලේ නැළවී තාත්තාට සුරතල් වෙවී පාසල් ගොසින් උදය කාලේ පසුවීලා යයි මාගෙ බාලේ
අම්මාගෙ උකුලේ නැළවී Ammage Ukule අම්මාගෙ උකුලේ නැළවී තාත්තාට සුරතල් වෙවී පාසල් ගොසින් උදය කාලේ පසුවීලා යයි මාගෙ බාලේ