~ Kaviyen Kaviya ~.........Kamathida???

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    Ma taniwela wagei mehi siti welwae
    na kisiwek udwwwakata
    kage anakdai nodanimi eyata
    sama una manavi nodana wadarak uni nam
    minisun karathi waradi dewiyan nowana nisa
    samawa denu hakiya deviyan anukmapa karala

    moko me kalakirila wage
    yanna hadane akavi nokiyama
    thiyenawa nam panayak hithata wada dena
    kiyala balamu apilithurak labeda eyata
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    සිතිවිලි එක්ක තව සිතිවිලි එකට බැදී
    ලග එන නව වසරටත් ආසිරි පතමු අපී
    මම නැතුවට නව මිතුරන් එකමුතු වී
    කවි පද බදිනවද කාටත් මිහිරක් දී
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    ????????????????????????????????????......????
    ????????????????????????????????????......????
    ????????????????????????????????????......????
    ????????????????????????????????????......????

    :lol::lol::lol::lol::lol:Ko Kawruth Naddoooo??????:lol::lol::lol::lol::lol:
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ????????????????????????????????????......????
    ????????????????????????????????????......????
    ????????????????????????????????????......????
    ????????????????????????????????????......????

    :lol::lol::lol::lol::lol:Ko Kawruth Naddoooo??????:lol::lol::lol::lol::lol:

    plz dnt mess up the thread brother
    its a request :)
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ????????????????????????????????????......????
    ????????????????????????????????????......????
    ????????????????????????????????????......????
    ????????????????????????????????????......????

    :lol::lol::lol::lol::lol:Ko Kawruth Naddoooo??????:lol::lol::lol::lol::lol:

    හරි ලස්සන කවක් වාෙගයි ෙපෙනන්ෙන්
    එළිසමයත් හරි ගානට තිෙයන්ෙන්
    විහිලුවක් වත්ද ඇයි නුඹ ඒ හිනැෙහන්ෙන්:(:(
    තණෙකාල කන උන්ට විතරද ෙත්‍ෙරන්ෙන්්්
    :rolleyes:
     
    Last edited:

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    ada SL palawaeni T20ya dinna

    mama awe kaviyakin eka kiyala yannai

    ada Sanga ge pithi haranaya anargai

    apage pandu raekima wishistai

    jaya waewa kiya mage maw bimata

    mama yanawa FB 1ka inna kellek 1ka chat karanna:lol:
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka

    කල ඇරයුමත් පිළිගෙන ඔහු සතුටු සිතින්
    සුභ පණිවිඩය දත්* අද මෙහි කිව් ලෙසින්
    පල කල දස්කමුත් අප රට ක්‍රීඩකයන්
    ජයවේවා රටට ලක් සැම සියලු උඩින්

    *දත් = සියල්ලදත් :lol:
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    කල ඇරයුමත් පිළිගෙන ඔහු සතුටු සිතින්
    සුභ පණිවිඩය දත්* අද මෙහි කිව් ලෙසින්
    පල කල දස්කමුත් අප රට ක්‍රීඩකයන්
    ජයවේවා රටට ලක් සැම සියලු උඩින්

    *දත් = සියල්ලදත් :lol:

    නාමය අපේ ලොව හැමතැන අරන් ගිය
    සූරයෝ ඔවුන් නෑ තව වාද ඒ ගැන
    ජය පිට ජය සැමතැන පතුරවන
    වේවා ඔවුන් හට දළදා සමිදුගෙ පිහිට
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka

    නාමය අපේ ලොව හැමතැන අරන් ගිය
    සූරයෝ ඔවුන් නෑ තව වාද ඒ ගැන
    ජය පිට ජය සැමතැන පතුරවන
    වේවා ඔවුන් හට දළදා සමිදුගෙ පිහිට

    :yes:
     
    dickys

    Member
    May 6, 2007
    127
    1
    0
    40
    south korea
    slkollan okkoma saluwela inna .....
    kellan okkoma sallam wanna .................
    policeya awama babala wenna ...........
    sellam okkoma lellam wenna................

    hodada danna nikan hithata apu ekak machoooo
     
    dickys

    Member
    May 6, 2007
    127
    1
    0
    40
    south korea
    සරසවියගේ ඉන සැගවූ යතුර අරන් ......
    ඇගේ නිවහනේ තඞි පිත්තල ඉබ්බා ඇරන්......
    මගේ හිස ඇගේ මුදු ලමැදට තුරැලු කරන්......
    හිට්වන කවි කියන්නට මට දෙන්න වරම්.........
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    සරසවියගේ ඉන සැගවූ යතුර අරන් ......
    ඇගේ නිවහනේ තඞි පිත්තල ඉබ්බා ඇරන්......
    මගේ හිස ඇගේ මුදු ලමැදට තුරැලු කරන්......
    හිට්වන කවි කියන්නට මට දෙන්න වරම්.........

    මෙතැනට ආ ඔබට අපගේ ආචාර
    ඔබගේ කවියටත් මාගේ ප්‍රතිචාර:)