උත්සාහය

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
mmm,sirawata tamange ayagen etha taniyama jeewiteta moona dena eka case wedak tamai...
uba eka lassanata podi pada keepekin liyala yhiyenawa machan....sirawata...:)
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ජීවිත ගොඩක් ජීවත් කරන්නට වෙර දරනා මිනිසෙකුට දුරු රටකදී කොතෙකුත් නම් අඩ්ම්තේට්ටම් වලට බඳුන් වෙන්න සිදුවෙනවාද..

රටේ මුල් ජාතිය නොවීම...කලු සුදු වර්ණ භේදය..නිරතුරුව පහත් තන්හී ලා සැලකීම... මෙවැනි දහසකුත් එකක් කෙනහිලිකම් හා හිත රිද්දවා ගැනීම් මතින් ජීවිතයට මුහුන දෙමින් බටහිර හා අනෙකුත් විදේශයන්හී තම අරමුනම සාක්ශාත් කර ගැනීමේ පරම අදිටනින් දිවා රෑ කඳුළු හෙලනා අපේ ශ්‍රමිකයන්ට මගේ ආචාරය....

මල්ලියගේ නිර්මානය හරිම අපුරුයි..කාලීන තේමාවක්..ඔබට ජය...
 
chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    hema dema hithe hira karagen lassana lokayak hada ganna.. Uthsahayen mea yana gamane.. kotharam badaka avath noseli hema dema hithen thada karaganna.. vidina duk hema dama nemei.. vadi athaka nethiwa oya vidina duk valata sada kalika maranayak demu.. oya hithe hira karan inna Hema dema Mau ratata avilla kegala Kiyanna, A dawasata oya Uthsahayen vidapu duk vala sarthakathvaya Mulu Loketama Penawa...
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    Minissu jeevithe polowatama watena welawal tiyenawa. math watila tiyenawa.
    eth ayema oluwa ussagena nagitinawa. watenawa ...ayemath nagitinawa

    meka thama jeevithe

    owa monada neda Kasun

    Api dawasaka dinawana :)

    hadawatata danenna karapu nirmanayak
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Minissu jeevithe polowatama watena welawal tiyenawa. math watila tiyenawa.
    eth ayema oluwa ussagena nagitinawa. watenawa ...ayemath nagitinawa

    meka thama jeevithe

    owa monada neda Kasun

    Api dawasaka dinawana :)

    hadawatata danenna karapu nirmanayak

    වෙන්න මස්සිනාට හෙන support නේද ?;)
     
    ජීවිත ගොඩක් ජීවත් කරන්නට වෙර දරනා මිනිසෙකුට දුරු රටකදී කොතෙකුත් නම් අඩ්ම්තේට්ටම් වලට බඳුන් වෙන්න සිදුවෙනවාද..

    රටේ මුල් ජාතිය නොවීම...කලු සුදු වර්ණ භේදය..නිරතුරුව පහත් තන්හී ලා සැලකීම... මෙවැනි දහසකුත් එකක් කෙනහිලිකම් හා හිත රිද්දවා ගැනීම් මතින් ජීවිතයට මුහුන දෙමින් බටහිර හා අනෙකුත් විදේශයන්හී තම අරමුනම සාක්ශාත් කර ගැනීමේ පරම අදිටනින් දිවා රෑ කඳුළු හෙලනා අපේ ශ්‍රමිකයන්ට මගේ ආචාරය....

    මල්ලියගේ නිර්මානය හරිම අපුරුයි..කාලීන තේමාවක්..ඔබට ජය...

    bohoma isthuti comment ekata Ron aiya!