Elakir On Sawarnawahini (Must Read)

umlushan

Junior member
  • Sep 30, 2006
    181
    1
    18
    හරිනම් ඔය BRAINY කියන බොරුකාරයව EK එකෙන් ban කරන්න ඕනෙ.මොකද EK එකට කෙලවුනොත් ඒකෙ වගකීම BRAINY දරන්න ඕනෙ.යමක් පලකරන්න කලින් ඒකෙ ඇත්ත නෙත්ත හොයල බලන්න ඕනෙ
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    Sawarnawahini Live @ 8 Just now showed a Thread in EK saying " SWARNAVAHINI SOLD OUT" :shocked:

    They said they going to sue these web sites for posting False information :shocked:

    ------------------------------------------------------------------------------------------------------------------------------------------

    ස්වර්නවාහිනී ලයිව් ඈට් 8 එකට පෙන්නුව එලකිරි ත්‍රෙඩ් එකක් " ස්වර්නවාහිය" SWARNAVAHINI SOLD OUT, එය දාපු මෙම්බර්ගේ නමත් පෙන්නුව, :shocked:

    ස්වර්නවාහිනිය මෙවැනි බොරු තොරතුරු පතුරවන වෙබ් අඩවි වලට විරුද්දව නීතිමය පියවර ගන්නා බවද පැවසුව

    (එම මෙම්බර්ගේ නම මෙහි සදහන් නොකරන ලෙස මම කාරුනිකව ඉල්ලා සිටිමි, ඔහු කලේ ඔහුට ලැබුන පුවත පලකිරීම පමනයි, මෙමගින් ඔහුට කරුනාකර අපහාස නොකරන්න)

    They can't take any legal action against EK . EK is just a forum, Not a News website

    there is nothing wrong with brainy, he just informed this news.
     
    Last edited:

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,444
    5,773
    113
    හෝම් ස්වීට් හෝම්
    මම හිතන්නේ නෑ එයාලට ලොකු දෙයක් කරන්න පුලුවන් කියලා. එකක් මේක, විවෘත තැනක්. ඕනෙ කෙනෙක්ට ඕනෙ දෙයක් කියන්න ඉඩ තියෙනවා. අනික මේක වෙබ් එකේ පරිපාලනය විසින් කෙළින්ම දැම්මා කියන්න බෑනේ. සාමාජිකයෙක්නෙ දාලා තියෙන්නේ. ඇරත්, එයා දැම්මේත් තව තැනක තිබ්බ එකක්නෙ. එහෙනම්, මුලින් තිබ්බ තැනට විරුද්ධව කටයුතු කරන්න ඕනේ. මේක තමා මගේ අදහස.

    හරි ඔන්න ඕක තමා මගෙත් පොයින්ට් එක
    බට් එහෙම කෙස් එකක් උනොත් එහෙම ලංකාවෙ නීතිය මොනවගෙ තැනකද ඉන්නෙ කියලා දන්න කෙනෙක් ඉන්නවද ??
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    හරිනම් ඔය BRAINY කියන බොරුකාරයව EK එකෙන් ban කරන්න ඕනෙ.මොකද EK එකට කෙලවුනොත් ඒකෙ වගකීම BRAINY දරන්න ඕනෙ.යමක් පලකරන්න කලින් ඒකෙ ඇත්ත නෙත්ත හොයල බලන්න ඕනෙ
    ඔහු පලකලේ ඔහුට ලැබුන පුවතක් පමනයි, එම නිසා වරද ඔහුගේ නෙවේ
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    They can't take any legal action against EK . EK is just a forum, Not a News website
    :yes::yes::yes::yes:

    (එම මෙම්බර්ගේ නම මෙහි සදහන් නොකරන ලෙස මම කාරුනිකව ඉල්ලා සිටිමි, ඔහු කලේ ඔහුට ලැබුන පුවත පලකිරීම පමනයි, මෙමගින් ඔහුට කරුනාකර අපහාස නොකරන්න)

    :yes::yes::yes::yes:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,919
    12,259
    113
    Behind u :p
    දැන් ඉතිං ගෙවන්න වෙන වන්දිය වෙනුවෙං අපි සම්මාදමක් දාමු

    සම්මාදමක් දාල 31ස්ට් පාටියක් දාමු.. :rofl::rofl:

    එලකිරි එකට අව්ලක් වෙන්නෙ නෑ බන්...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Sawarnawahini Live @ 8 Just now showed a Thread in EK saying " SWARNAVAHINI SOLD OUT" :shocked:

    They said they going to sue these web sites for posting False information :shocked:

    ------------------------------------------------------------------------------------------------------------------------------------------

    ස්වර්නවාහිනී ලයිව් ඈට් 8 එකට පෙන්නුව එලකිරි ත්‍රෙඩ් එකක් " ස්වර්නවාහිය" SWARNAVAHINI SOLD OUT, එය දාපු මෙම්බර්ගේ නමත් පෙන්නුව, :shocked:

    ස්වර්නවාහිනිය මෙවැනි බොරු තොරතුරු පතුරවන වෙබ් අඩවි වලට විරුද්දව නීතිමය පියවර ගන්නා බවද පැවසුව

    (එම මෙම්බර්ගේ නම මෙහි සදහන් නොකරන ලෙස මම කාරුනිකව ඉල්ලා සිටිමි, ඔහු කලේ ඔහුට ලැබුන පුවත පලකිරීම පමනයි, මෙමගින් ඔහුට කරුනාකර අපහාස නොකරන්න)
    meh, dont add fuel to fires. Swarnawahini said they will take action against the news sites that had this news item. Not community sites like EK.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,111
    3,537
    113
    46
    Buttala
    මම හිතන්නේ නෑ එයාලට ලොකු දෙයක් කරන්න පුලුවන් කියලා. එකක් මේක, විවෘත තැනක්. ඕනෙ කෙනෙක්ට ඕනෙ දෙයක් කියන්න ඉඩ තියෙනවා. අනික මේක වෙබ් එකේ පරිපාලනය විසින් කෙළින්ම දැම්මා කියන්න බෑනේ. සාමාජිකයෙක්නෙ දාලා තියෙන්නේ. ඇරත්, එයා දැම්මේත් තව තැනක තිබ්බ එකක්නෙ. එහෙනම්, මුලින් තිබ්බ තැනට විරුද්ධව කටයුතු කරන්න ඕනේ. මේක තමා මගේ අදහස.

    සම්පූර්න ඇත්ත මචං....
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,444
    5,773
    113
    හෝම් ස්වීට් හෝම්
    සම්මාදමක් දාල 31ස්ට් පාටියක් දාමු.. :rofl::rofl:

    එලකිරි එකට අව්ලක් වෙන්නෙ නෑ බන්...

    ඔව් බං එහෙම උනොත් අපි දාමු හෙන උද්ගෝශනයක් :P:P
    අපෙ එලකිරිය
    අපිට දියව්

    රටෙ ප්‍රජාතන්ත්‍රවාදය
    රැකපියව්

    තව ලයින්ස් ඕනෙ නං කියන්න :P:P
     
    Last edited: