Sawarnawahini Live @ 8 Just now showed a Thread in EK saying " SWARNAVAHINI SOLD OUT"
They said they going to sue these web sites for posting False information
------------------------------------------------------------------------------------------------------------------------------------------
ස්වර්නවාහිනී ලයිව් ඈට් 8 එකට පෙන්නුව එලකිරි ත්‍රෙඩ් එකක් " ස්වර්නවාහිය" SWARNAVAHINI SOLD OUT, එය දාපු මෙම්බර්ගේ නමත් පෙන්නුව,
ස්වර්නවාහිනිය මෙවැනි බොරු තොරතුරු පතුරවන වෙබ් අඩවි වලට විරුද්දව නීතිමය පියවර ගන්නා බවද පැවසුව
(එම මෙම්බර්ගේ නම මෙහි සදහන් නොකරන ලෙස මම කාරුනිකව ඉල්ලා සිටිමි, ඔහු කලේ ඔහුට ලැබුන පුවත පලකිරීම පමනයි, මෙමගින් ඔහුට කරුනාකර අපහාස නොකරන්න)
මම හිතන්නේ නෑ එයාලට ලොකු දෙයක් කරන්න පුලුවන් කියලා. එකක් මේක, විවෘත තැනක්. ඕනෙ කෙනෙක්ට ඕනෙ දෙයක් කියන්න ඉඩ තියෙනවා. අනික මේක වෙබ් එකේ පරිපාලනය විසින් කෙළින්ම දැම්මා කියන්න බෑනේ. සාමාජිකයෙක්නෙ දාලා තියෙන්නේ. ඇරත්, එයා දැම්මේත් තව තැනක තිබ්බ එකක්නෙ. එහෙනම්, මුලින් තිබ්බ තැනට විරුද්ධව කටයුතු කරන්න ඕනේ. මේක තමා මගේ අදහස.

ඔහු පලකලේ ඔහුට ලැබුන පුවතක් පමනයි, එම නිසා වරද ඔහුගේ නෙවේහරිනම් ඔය BRAINY කියන බොරුකාරයව EK එකෙන් ban කරන්න ඕනෙ.මොකද EK එකට කෙලවුනොත් ඒකෙ වගකීම BRAINY දරන්න ඕනෙ.යමක් පලකරන්න කලින් ඒකෙ ඇත්ත නෙත්ත හොයල බලන්න ඕනෙ
"Any intelligent fool can make things bigger and more complex...

apahu e news eke repeat telecast ekak yanne nedda?

youtube ekata dawi thawa ti ka kinapahu e news eke repeat telecast ekak yanne nedda?
They can't take any legal action against EK . EK is just a forum, Not a News website

(එම මෙම්බර්ගේ නම මෙහි සදහන් නොකරන ලෙස මම කාරුනිකව ඉල්ලා සිටිමි, ඔහු කලේ ඔහුට ලැබුන පුවත පලකිරීම පමනයි, මෙමගින් ඔහුට කරුනාකර අපහාස නොකරන්න)

දැන් ඉතිං ගෙවන්න වෙන වන්දිය වෙනුවෙං අපි සම්මාදමක් දාමු

meh, dont add fuel to fires. Swarnawahini said they will take action against the news sites that had this news item. Not community sites like EK.Sawarnawahini Live @ 8 Just now showed a Thread in EK saying " SWARNAVAHINI SOLD OUT"
They said they going to sue these web sites for posting False information
------------------------------------------------------------------------------------------------------------------------------------------
ස්වර්නවාහිනී ලයිව් ඈට් 8 එකට පෙන්නුව එලකිරි ත්‍රෙඩ් එකක් " ස්වර්නවාහිය" SWARNAVAHINI SOLD OUT, එය දාපු මෙම්බර්ගේ නමත් පෙන්නුව,
ස්වර්නවාහිනිය මෙවැනි බොරු තොරතුරු පතුරවන වෙබ් අඩවි වලට විරුද්දව නීතිමය පියවර ගන්නා බවද පැවසුව
(එම මෙම්බර්ගේ නම මෙහි සදහන් නොකරන ලෙස මම කාරුනිකව ඉල්ලා සිටිමි, ඔහු කලේ ඔහුට ලැබුන පුවත පලකිරීම පමනයි, මෙමගින් ඔහුට කරුනාකර අපහාස නොකරන්න)
මම හිතන්නේ නෑ එයාලට ලොකු දෙයක් කරන්න පුලුවන් කියලා. එකක් මේක, විවෘත තැනක්. ඕනෙ කෙනෙක්ට ඕනෙ දෙයක් කියන්න ඉඩ තියෙනවා. අනික මේක වෙබ් එකේ පරිපාලනය විසින් කෙළින්ම දැම්මා කියන්න බෑනේ. සාමාජිකයෙක්නෙ දාලා තියෙන්නේ. ඇරත්, එයා දැම්මේත් තව තැනක තිබ්බ එකක්නෙ. එහෙනම්, මුලින් තිබ්බ තැනට විරුද්ධව කටයුතු කරන්න ඕනේ. මේක තමා මගේ අදහස.
සම්මාදමක් දාල 31ස්ට් පාටියක් දාමු..
එලකිරි එකට අව්ලක් වෙන්නෙ නෑ බන්...

හෙට දවල් 12ට![]()
12ta nam balanna wenne ne macho...youtube ekata dawi thawa ti ka kin
ooo eka misakmeh, dont add fuel to fires. Swarnawahini said they will take action against the news sites that had this news item. Not community sites like EK.