ne ban,mama kiuwe minihage hondata.police info hoya gaththoth dannawane mokada wenne kiyala!!!![]()


ow eka aththa machan.ඔව්, අනිත් එක නිව්ස් එක ලිව්වේ එලකිරි එකේ අය නෙව්යිනේ

හරිනම් ඔය BRAINY කියන බොරුකාරයව EK එකෙන් ban කරන්න ඕනෙ.මොකද EK එකට කෙලවුනොත් ඒකෙ වගකීම BRAINY දරන්න ඕනෙ.යමක් පලකරන්න කලින් ඒකෙ ඇත්ත නෙත්ත හොයල බලන්න ඕනෙ
if that happens there wont be much threads here at all!ow eka aththa machan.
Habai EK memberslath dana ganna ona thread 1k danakota eka athada kiyala tikak hoyala balala daanna.
nathuwa oya net 1 kohen hari dakka paliyata patas gala meke thread 1k danawanam e member thamange thread 1 gana wagakiyanna ona![]()

අතුල විතරයි Thread එකක් නොදැම්මෙ![]()

ow eka aththa machan.
Habai EK memberslath dana ganna ona thread 1k danakota eka athada kiyala tikak hoyala balala daanna.
nathuwa oya net 1 kohen hari dakka paliyata patas gala meke thread 1k danawanam e member thamange thread 1 gana wagakiyanna ona![]()
Rahas police Eken Mulu EK Eke Hama Thred Ekakma Balanna Yaida kawda Danney![]()

copy past can be done if the poster confidence about source.if that happens there wont be much threads here at all!
EK wont survive without the copying and pasting!![]()
අනිවාමේකෙන් අපි පාඩමක් ඉගෙනගෙන ඉදිරියේදී ප්රශ්න වලක්වාගන්න එක හොදයි

the poster only needs to have the confidence that the source doesnt disappear after he copy and paste it. He doenst need to have confidence of how true the source is.copy past can be done if the poster confidence about source.
මේකෙන් අපි පාඩමක් ඉගෙනගෙන ඉදිරියේදී ප්රශ්න වලක්වාගන්න එක හොදයි
මම ඒ අවස්ථාවෙම කිව්වා කොහෙන්හරි ගත්ත නම් ඒ ලින්ක් එක පැහැදිලිවම දාන්න කියලා.එසේ නොමැතිව වගකීමෙන් තොර තොරතුරු පළකරන එක සදාචාරවත් නෑ කියලා.(එතනදි හොර ගෙඩියෙක් මට කුනුහරපෙන් බැන්නා)උන්ට මොනවා කරන්න පුලුවන් වුනත් නැතත් EK එකේ නම චාටර් වෙන එක තමා වෙන්නේ. තම තමන් කරන කියන දේවල් වලින් වෙන්න පුලුවන් දේවල් ගැන හිතන්න, අපිට මේවා හොඳ පාඩම්.


ATTENTION; admin..
meka thamai hondama welawa useless thread nawathanna,
samaharu karana weda nisa eyi api,
apita thiyena FREEDOM eka nathi karaganne...?![]()

the poster only needs to have the confidence that the source doesnt disappear after he copy and paste it. He doenst need to have confidence of how true the source is.

is that ur opinion?