> කාලිදාස <

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අපූරු නිර්මාණයක් යාළුවා...... හිතට තදින්ම දැණුනා.

කාලිදාසගෙ මගහැරීම තරමටම සකුන්තලාගෙ ආදරය තුලින් බිහිවෙන කවිත්වය අපූරුවට කෙටියෙන් කියලා තියෙනවා.
 
m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කෙටිවුණත් හරිම ලස්සන නිර්මාණයක් දිල් අක්කියො...
    ඉදිරියත් නිර්මාණ කරන්න අක්කිට සුභ පැතුම්!!!
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කාලිදාස ඈතින් ඉඳන් රස විඳින කෙනෙක් මං හිතන්නේ..

    කොහොම නමුත් කාලිදාස සකුන්තලාව කැන්දන් යන දිනයක් විගහටම එන්න කියල ප්‍රාර්ථනා කරනවා....

    සරල එහෙත් ගැඹුරක් එය තුල බහා ලමින් හදවතට නැගූ ප්‍රශ්නාර්ථයක්...

    අපුරු එමෙන්ම ගොඩක් වර කියව කියවා රස විඳිය හැකි කෙටි කාව්‍ය සංග්‍රහයක්...

    විවිධ අන්තර්ගතයන් තුලින් ඔබ අප නෙත් මානයට ගෙන හැර පා ඇති නිර්මාන කන්දරාව කියවා ඇති මට ඔබ ගැන දැනෙන්නේ සියුම් ආඩම්බරයක්........
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    කාලිදාස ඈතින් ඉඳන් රස විඳින කෙනෙක් මං හිතන්නේ..

    කොහොම නමුත් කාලිදාස සකුන්තලාව කැන්දන් යන දිනයක් විගහටම එන්න කියල ප්‍රාර්ථනා කරනවා....

    සරල එහෙත් ගැඹුරක් එය තුල බහා ලමින් හදවතට නැගූ ප්‍රශ්නාර්ථයක්...

    අපුරු එමෙන්ම ගොඩක් වර කියව කියවා රස විඳිය හැකි කෙටි කාව්‍ය සංග්‍රහයක්...

    විවිධ අන්තර්ගතයන් තුලින් ඔබ අප නෙත් මානයට ගෙන හැර පා ඇති නිර්මාන කන්දරාව කියවා ඇති මට ඔබ ගැන දැනෙන්නේ සියුම් ආඩම්බරයක්........

    ඔබට බොහෝම ස්තූතියි