මේ අහන්න...

kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo
2ia4oba.png
 

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ගොඩක් ලස්සනයි කිටී.....
    ඇත්තමයි....


    කාලෙකට පස්සෙ ඇවිත් හොදම නිර්මාණයක් අපිට දුන්නා.....
    පද ගැලපීම සමස්ත අදහස නිර්මාණශිලියි.......

    ජය !
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සුන්දර කවි සිත්තමක්...චිත්ත රූප ගොඩාරියක් හිත අද්දර පෙල ගස්සපු ලස්සන නිර්මානයක්...

    නංගිට ජය....
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    WOW.......................
    මොනතරම් ලස්සන නිර්මාණයක්ද කිටී අක්කියො....
    ඔයා මගෙ හිත සතුටින් පිරෙව්වා.....

    කියන්න වචන නෑ .....ඒ තරම්ම සුන්දර නිර්මාණයක්:)