Last edited:
![]()
ප්රබෝධමත් උදෑසනක් ඔබ සැමට.....
මහගෙදර ඔබ සැමට සුබ උදෑසනක් වේවා!
සුබම සුබ උදෑසනක් ඔබ හැමෝටම.......
යාළුවනේ...
මගෙන් ගීත ඉල්ලීම් දෙකක් තියෙනවා. දෙකම චිත්රපට ගීත. දෙකම ජයන්ත චන්ද්රසිරිගෙ චිත්රපට. දෙකේම සංගීතය කේමදාස මාස්ටර්ගෙන්. අනෙක් සමාන කම තමයි මට දෙකේම පද මතක නැහැ.
1.චිත්රපටය "අග්නි දාහය". ගායනය සමන්ත පෙරේරා. පද තියෙන්නෙ රජ කාලෙ සිංහල වලින්. මම හිතන්නේ ජන ගීයක්. මට මතක විදිහට වචන යන්නෙ මෙහෙමයි."බල්ලෝ කයියක් වට කර ලාලා කන්ද පාලුයි"
2.චිත්රපටය " ගරිල්ලා මාර්කටින්". ගායනය අමරසිරි පීරිස්. ගීතයෙන් කියවෙන්නෙ තරුණයෙක් තරුණියකගෙ සුන්දරත්වය විදින අයුරු. වැහි බින්දුවක් උපයෝගි කරගෙන ඉතාම සංවර අයුරින් ඒ අවස්ථාව විස්තර කරනවා.ජවනිකාවෙ ඉන්නෙ සංගීතා සමග කමල්.
අනේ කා ගාව හරි තියේනම් මෙම ගීත දෙක මෙම හුයට එක් කරන්න. බොහෝම පින්.. !!
![]()
ප්රබෝධමත් උදෑසනක් ඔබ සැමට.....
මහගෙදර ඔබ සැමට සුබ උදෑසනක් වේවා!
සුබම සුබ උදෑසනක් ඔබ හැමෝටම.......
අයියටත් සුභ උදෑසනක් වේවා!!
Dayan vitharana kiyana Snehaye Kurutu geeya song eka thiyenawada
ඔබටත් එසේම සුවබර රැයක්.සැපවත් හෙටක්!නංගියා ඔබටත් සුබ දවසකට පැතුම්....

Dayan vitharana kiyana Snehaye Kurutu geeya song eka thiyenawada
MATA ME SONG EKA HOYALA DENNA KOOO..!
LOKU UDAWWAK.
MEKA KIYANNE SANATH NANDASIRI
SONG 1 " Gangaa jale peenana "
THANX
![]()
ප්රබෝධමත් උදෑසනක් ඔබ සැමට.....
මහගෙදර ඔබ සැමට සුබ උදෑසනක් වේවා!
අයියටත් සුභ උදෑසනක් වේවා!!
මල්ලියවත් ගොඩක් කාලෙකින් දැක්කේ..කොහොමද තොරතුරු හෙම? මල්ලිටත් සුබ දවසක්
Dennammanamala kamwalin piruwath punchi hitha horen
me wage pada thiyana sinduwak thiyanam hoyala dennako........

![]()
ප්රබෝධමත් උදෑසනක් ඔබ සැමට.....
මල්ලියවත් ගොඩක් කාලෙකින් දැක්කේ..කොහොමද තොරතුරු හෙම? මල්ලිටත් සුබ දවසක්
කියන්න තරම් වරදක් නැ අයියේ.ඔහේ කාලය ගෙවනවා අවිවේකිව.
![]()