SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
30ayjy1.jpg

ප්‍රබෝධමත් උදෑසනක් ඔබ සැමට.....

මහගෙදර ඔබ සැමට සුබ උදෑසනක් වේවා!

සුබම සුබ උදෑසනක් ඔබ හැමෝටම.......
 

kkumara55

Member
Nov 26, 2009
1,134
92
0
srilanka
යාළුවනේ...

මගෙන් ගීත ඉල්ලීම් දෙකක් තියෙනවා. දෙකම චිත්‍රපට ගීත. දෙකම ජයන්ත චන්ද්‍රසිරිගෙ චිත්‍රපට. දෙකේම සංගීතය කේමදාස මාස්ටර්ගෙන්. අනෙක් සමාන කම තමයි මට දෙකේම පද මතක නැහැ.

1.චිත්‍රපටය "අග්නි දාහය". ගායනය සමන්ත පෙරේරා. පද තියෙන්නෙ රජ කාලෙ සිංහල වලින්. මම හිතන්නේ ජන ගීයක්. මට මතක විදිහට වචන යන්නෙ මෙහෙමයි."බල්ලෝ කයියක් වට කර ලාලා කන්ද පාලුයි"

2.චිත්‍රපටය " ගරිල්ලා මාර්කටින්". ගායනය අමරසිරි පීරිස්. ගීතයෙන් කියවෙන්නෙ තරුණයෙක් තරුණියකගෙ සුන්දරත්වය විදින අයුරු. වැහි බින්දුවක් උපයෝගි කරගෙන ඉතාම සංවර අයුරින් ඒ අවස්ථාව විස්තර කරනවා.ජවනිකාවෙ ඉන්නෙ සංගීතා සමග කමල්.

අනේ කා ගාව හරි තියේනම් මෙම ගීත දෙක මෙම හුයට එක් කරන්න. බොහෝම පින්.. !!

WEHI BINDU - AMARASIRI PIERIS

http://www.mediafire.com/?yazznxmwvnz

MENNA SAHO... GEETHAYA............
 

Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
30ayjy1.jpg

ප්‍රබෝධමත් උදෑසනක් ඔබ සැමට.....

මහගෙදර ඔබ සැමට සුබ උදෑසනක් වේවා!



අයියටත් සුභ උදෑසනක් වේවා!!


මල්ලියවත් ගොඩක් කාලෙකින් දැක්කේ..කොහොමද තොරතුරු හෙම? මල්ලිටත් සුබ දවසක්
 

Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way
30ayjy1.jpg

ප්‍රබෝධමත් උදෑසනක් ඔබ සැමට.....




මල්ලියවත් ගොඩක් කාලෙකින් දැක්කේ..කොහොමද තොරතුරු හෙම? මල්ලිටත් සුබ දවසක්

කියන්න තරම් වරදක් නැ අයියේ.:cool: ඔහේ කාලය ගෙවනවා අවිවේකිව.:(
 

Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way
කවුරු හරි මට මේ සිංදුව හොයලා දෙනවද?

Raj Wickramasinghe - Mussawak Nowa

පුළුවන්නම් ලොකු උදව්වක්.


 
Status
Not open for further replies.