SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Suba Udesanak Hema denaatama..

කූල් මල්ලියා සුබ උදෑසනක් කිව්වා ඔයාට...කොහොමද ජීවිතය...projects කරල ඉවරද??

සියල්ල හොඳින් කරගන්න ලැබෙන්න ඕනෙ....
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
සුපුරුදු පරිදි mdee සහෝදරයත් උදෙන්ම මහ ගෙදරට් ගොඩ වෙලා තියෙන්නේ..ඉතින් ඉතින් වාස දේස කොහොමද?? හොඳින් නේද.....

සුබ උදෑසනක්! ස්තුතියි සහොදරයා.
ඔව්, හොදින් ඉන්නවා. සතුටු සිතින් අපි එන ගමනක්නේ මේක.
බෙදා දෙන්න තරම් සින්දු මා ගාව නැහැ, ඒත් උදෙන්ම ගොඩවි සුබ පතන්න ලැබිමත් සිතට සතුටක්.
 

jarchamara

Member
Apr 4, 2009
143
0
0
39
mata mey lassana new song 1ka thiyena kenek denna.....
Mey Obama Thama Ma Pethuwe
girl kenek kiyanne
puluwannam hoya denna ok....
 

Deelaka

Member
May 8, 2007
8,219
24
0
කොහොමද දීලක මල්ලියා ඔයාගේ තොරතුරු..හොඳින් නේද....මම නම් සුපුරුදු සුවෙන්...
ඔව් අය්ය මම හොදින්....
අය්ය නිදාගන්න ගිහින් වගෙ නේද
සුබ රාත්‍රියක්....
 

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    කූල් මල්ලියා සුබ උදෑසනක් කිව්වා ඔයාට...කොහොමද ජීවිතය...projects කරල ඉවරද??

    සියල්ල හොඳින් කරගන්න ලැබෙන්න ඕනෙ....

    මමත් හොඳින් අයියේ.ඊලඟ මාසේ ආයේමත් පටන් ගන්නවා.ප්‍රොජෙක්ට් නම් ඉවරයි.:dull:මේ ටිකේ මොනිටර් එකට කෙල වෙලා.:(මුකුත් කරගන්න බෑ.කළු සුදු වෙලා... :baffled:අළුත් එකක් ගන්න පෙර මඟ බලමින් ඉන්නවා අයියා....:) අයියට කොහොමද..? අයියත් හොඳින් නේද..? අයියට ජය!!!! ;)
     

    dhanush1987

    Member
    Apr 25, 2009
    36
    0
    0
    Originally Posted by dhanush1987
    thawa songs 3-4k tienawa... puluwanda hoyala denna???:oo: karadarayakda manda!!!!

    1.me ape iskole- pradeepa dharmadasa
    2.gimana niwana- saman jayanath, shalika aroshini( meka tibuna kalin. bt dan remov karala)
    3.bisaru liyan- saman jayanath
    4.nil ahasata tharu koinda( "nil ahasa oba"- theme song)
    5.ipanalida dagai- sunil edirisinghe, nanda malini, rohana werasinghe ("abu daruwo" theme song
    6.ralakin thani wee- dayaratna ranatunga(old version)
    7.dedunu ran- abeywardhana balasuriya(old)

    ane, mewain 1k hari tienawanam ul karannako.....
    karadarayakd

    Bisaru Liyan - saman jayanath


    thanx dear... :rofl: sorry late unata.... anith ewa tibunoth denawda???
     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    60000 Posts දැන්ම සුභ පැතුම් එක්කරනවා මම. මොකද මට ඒ වෙද්දී මෙතන රැඳි ඉන්න බැරි නිසා. මේතාක් දුර මේ හුය රැගෙන ආ ඔබට සැමට තුති පුදන අතරම මේ හුය ආරම්භ කරපු අපේ "madhu4gr" සහොදරයටත් තුති පුදමි

    SL OLD HIT SONGS වලට චිරාත් කාලයකට ආවඩා ආයුබෝවේවා!!!
     
    Last edited:

    dhanush1987

    Member
    Apr 25, 2009
    36
    0
    0
    shammee
    user_online.gif

    Senior Member
    reputation_pos.gif


    Posts: 1,761

    Join Date: Jul 2009
    Location: ලස්සන ශ්‍රී ලංකා​

    thnx dear.... eth meka sunflower!!! kamak na... hamba unoth original eka denawada????:no:


    mage anith sinddu naddooooooo:no: ane ara "sanda amawakai'' tele drama eke song 1, "ahasa kaluwarai..." song ekath tibunoth danawada????:):):)

    10-21-2009, 11:48 PM


    relakin thaniwee-a balasooriya


    thnx dear.... eth meka sunflower!!! kamak na... hamba unoth original eka denawada????:no:


    mage anith sinddu naddooooooo:no: ane ara "sanda amawakai'' tele drama eke song 1, "ahasa kaluwarai..." song ekath tibunoth danawada????:):)
     

    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    MACHANLA
    METANA KAWRU GAWA HARI TIYENAWADA SL SONGS WITHOUT VOICE..
    E KIYANNE MUSIC ONLY...
    VOICE 1 NATUWA...

    MAMA ELAKIRI EKE THREAD 2KMA DAMMA..
    WADAK NA BAN..
    ME MAGULAT DAN POLITICS WELA//
    EKEKWAT REPLY KARANNE NA..
    MAMA METANATA AWE METANIN WAT HELP 1K GANNA PULUWANDA BALANNA...
     

    dhanush1987

    Member
    Apr 25, 2009
    36
    0
    0
    thnx dear....


    mage anith sinddu naddooooooo:no: ane ara "sanda amawakai'' tele drama eke song 1, "ahasa kaluwarai..." song ekath tibunoth danawada????:):)
     
    Status
    Not open for further replies.