Meya mata hoooo kiyanawa..![]()
![]()
![]()


හරි මාන්දමිකයි
හූ කිව්වත් සැපයි වගේ.
මම තේ බොන්නයි යන්නෙ. කාටද ඕනෙ?
tea ද ප්ලෙන් ටී ද ?
මම අහන්න කියල හිටියෙ කාගෙන් හරි. ඔය වචනෙ තේරුම මොකක්ද? කොහොම කරලියට ආ එකක්ද?





ටී නම් ටී.
ප්ලේන් ටී නම් ප්ලේන් ටී
කිතුල් හකුරු සමග ඉඟුරු තේ නම් ඒත් ප්ලේන් ටී.


දන්න විදියට ඕකෙ කොපිරයිට් එක තියෙන්නෙ scooby doo ට
එලකිරි එකෙ නං marly ට
තෙරුම දන්න එකෙක් නැ
තැන නොතැනක් නැතුව පාවිච්චි කරන්න පුලුවං![]()


හූ කිව්වත් සැපයි වගේ.
මම තේ බොන්නයි යන්නෙ. කාටද ඕනෙ?










api ganan karamu,onna mama 1 kyanwa umbala eka eka ekatu karala kyapallaඔව්, අනික් වැඩේ තමයි කවුරු හරි එකෙක් අල්ලං ඌට බනින එක.
ඒකත් ඉතිං හරි නෑනෙ.
quiz එකක් හරි, මොකක් හරි කරන්න පුලුවන් game එකක් තිබුණනම් හොඳයි.
