mata kammalii :D

sudunone

Member
May 23, 2009
3,781
121
0
Meya mata hoooo kiyanawa..
yeye.gif
yeye.gif
yeye.gif

හූ කිව්වත් සැපයි වගේ.:rolleyes::P

මම තේ බොන්නයි යන්නෙ. කාටද ඕනෙ?
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
හරි මාන්දමිකයි

මම අහන්න කියල හිටියෙ කාගෙන් හරි. ඔය වචනෙ තේරුම මොකක්ද? කොහොම කරලියට ආ එකක්ද?
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
tea ද ප්ලෙන් ටී ද ?

ටී නම් ටී.
ප්ලේන් ටී නම් ප්ලේන් ටී
කිතුල් හකුරු සමග ඉඟුරු තේ නම් ඒත් ප්ලේන් ටී.
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,411
    5,749
    113
    හෝම් ස්වීට් හෝම්
    මම අහන්න කියල හිටියෙ කාගෙන් හරි. ඔය වචනෙ තේරුම මොකක්ද? කොහොම කරලියට ආ එකක්ද?

    දන්න විදියට ඕකෙ කොපිරයිට් එක තියෙන්නෙ scooby doo ට :lol::lol:
    එලකිරි එකෙ නං marly ට :lol::lol:

    තෙරුම දන්න එකෙක් නැ
    තැන නොතැනක් නැතුව පාවිච්චි කරන්න පුලුවං :rofl:
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    දන්න විදියට ඕකෙ කොපිරයිට් එක තියෙන්නෙ scooby doo ට :lol::lol:
    එලකිරි එකෙ නං marly ට :lol::lol:

    තෙරුම දන්න එකෙක් නැ
    තැන නොතැනක් නැතුව පාවිච්චි කරන්න පුලුවං :rofl:

    :lol::lol:
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    කෝපි එපාද කාටවත්?
    ක්‍රීම් ක්‍රැකර් තියෙනව කන අයට.
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ඔව්, අනික් වැඩේ තමයි කවුරු හරි එකෙක් අල්ලං ඌට බනින එක. :P
    ඒකත් ඉතිං හරි නෑනෙ.

    quiz එකක් හරි, මොකක් හරි කරන්න පුලුවන් game එකක් තිබුණනම් හොඳයි.
    api ganan karamu,onna mama 1 kyanwa umbala eka eka ekatu karala kyapalla :)

    1