සිරිපාල !!

හරිද ? නැද්ද ?

  • ඔව්

    Votes: 12 66.7%
  • නැහැ

    Votes: 6 33.3%

  • Total voters
    18

sajithd

Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    සහතික ඇත්ත, මේ වගේ මන්සුසයෙක්ට කරන්න වටින දෙයක්ද මේක ? :growl: මේව මහ බලු වැඩ, දැන් ඒ මනුස්සයට පවුලයි ලමයින් එක්ක පාරෙ යන්න බැහැලු :no: ලොකු කොලුව සුදුයි මහතයි, දෙවනි එකා හරියට ඉරටයක් වගේ කෙට්ටුයි සිරිපාල වගේ කලුයි, පොඩි එකාගෙ නහය කට රනිල් මහත්තයගේ බොඩි ගාඩ් ගේ වගේලු :no:

    :lol::rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    හපොයි... මොකො මේ වෙලා තියෙන්නෙ....:baffled:අතුල මම නාකි හින්දා තමයි මේ ඔක්කොම....
    ගෑනියෙක් ගන්න ඉස්සෙල්ල හිතන්න තිබුනනෙ තමන්ගෙ වයස.... මොනා කරන්නද දැන්...:nerd::(

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    විදේශ කුමන්ත්‍රනයක් නෙමෙයි ලකි මේක විජාතික කුමන්ත්‍රනයක්
    ත්‍රිපුද්ගල කොමිටියක් ඇති වෙයිද?
    ඔන්න ඔහේ පංච පුද්ගල කොමිටියක් දාමු.
    දහයක්ම දාමු
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,803
    113
    හෝම් ස්වීට් හෝම්

    හපොයි... මොකො මේ වෙලා තියෙන්නෙ....:baffled:අතුල මම නාකි හින්දා තමයි මේ ඔක්කොම....
    ගෑනියෙක් ගන්න ඉස්සෙල්ල හිතන්න තිබුනනෙ තමන්ගෙ වයස.... මොනා කරන්නද දැන්...:nerd::(

    නැහැ
    එතන වැරද්ද තියෙන්නෙ ස්ත්‍රිය පිටයනකොට ස්වාමිපුරුශය මොකද කලෙ කියන එකයි
    එකට විසදුමක් හොයන්න ඕනෙ මුලින්ම
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    විදේශ කුමන්ත්‍රනයක් නෙමෙයි ලකි මේක විජාතික කුමන්ත්‍රනයක්
    ත්‍රිපුද්ගල කොමිටියක් ඇති වෙයිද?
    ඔන්න ඔහේ පංච පුද්ගල කොමිටියක් දාමු.
    :shocked::shocked:
    ඔව් නේ.... ව්ජාතික නම්.......හරි හරි.... පංච පුද්ගල කොමිටියක්ම දාමු...

    මම මේ කල්පණාකොලේ.. ඕකෙ නායක කම දේන්නෙ... අතුලට ද, මහරජාට ද..., බේකරියෙ සිරිපාලටද..:baffled::baffled:.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    නැහැ
    එතන වැරද්ද තියෙන්නෙ ස්ත්‍රිය පිටයනකොට ස්වාමිපුරුශය මොකද කලෙ කියන එකයි
    එකට විසදුමක් හොයන්න ඕනෙ මුලින්ම

    ඔව් ඔව්... සෑම දෙයක්ම ස්ත්‍රිය පිට පටවල බේරෙන්න දේන්න බෑ....:no:

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    ඔව් ඔව්... සෑම දෙයක්ම ස්ත්‍රිය පිට පටවල බේරෙන්න දේන්න බෑ....:no:

    පුංචි පැංචි
    පුංචි පැංචි
    දැං....

    අපේ ගොනා අපිට හොදා!
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    පුංචි පැංචි
    පුංචි පැංචි
    දැං....

    අපේ ගොනා අපිට හොදා!

    ඔය කිවුවෙ..මහරජා ගැනද.... සිරිපල ගැනද.... අතුලගෙ උන්දැ ගැනද...?
     
    torakitha

    Junior member
  • Nov 9, 2006
    477
    16
    18
    16436_375720410400_754525400_9878022_2534572_n.jpg
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,803
    113
    හෝම් ස්වීට් හෝම්
    නැත්නම් අතුල මාම කියයි... මම නම් ඕව දන්නෙ නෑ......අපේ උන්දැ තමයි කියල...

    ඇයත් කිව්වොත් මට මතක නැ හරියටම මොන එක්කෙනාද කියලා
    අංකල් අනාතයි නෙද ??
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඇයත් කිව්වොත් මට මතක නැ හරියටම මොන එක්කෙනාද කියලා
    අංකල් අනාතයි නෙද ??

    අංකල් අනාත වෙලා දැන් ගොඩක් කල් කියලයි මට නම් හැගෙන්නෙ... නැතිනම් මෙතරම් මහරජානන්ට බනිනෙ නෑ නෙ..ගෑනි තමයි කියන්න ඇත්තෙ සිරිපාල නෙමෙයි.මහරජා කියල..