ඔබ කල දේ .......?

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    තම තමන්ට දිය හැකි දේත් දුන් දෙත්
    ගෙන බැලුවම තමයි තෘප්තිමත් ද නැද්ද කියලා
    තීරණයක් ගන්න පුලුවන් වෙන්නේ.
    මම නම් තෘප්තිමත් මා ගැන මම කළ කී දේ ගැන :)
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    එකෙන්ම ඔව් තව දේවල් එන්න තියෙනවා දැනටත් මේ rsinglish වල ඇතුල නවීකරණය කරනවා :D
    blog එකේ ඇති කලින් කලට හොයාගත්ත වැදගත් දේවල්
     
    එකෙන්ම ඔව් තව දේවල් එන්න තියෙනවා දැනටත් මේ rsinglish වල ඇතුල නවීකරණය කරනවා :D
    blog එකේ ඇති කලින් කලට හොයාගත්ත වැදගත් දේවල්
    අපිට ඔබ ගැන, සිංහල ව්‍යාප්ත කරන්න දරන උත්සාහය ගැන ආඩම්බරයි.ඉදිරියටම යමු:)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    එකෙන්ම ඔව් තව දේවල් එන්න තියෙනවා දැනටත් මේ rsinglish වල ඇතුල නවීකරණය කරනවා :D
    blog එකේ ඇති කලින් කලට හොයාගත්ත වැදගත් දේවල්

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    එල එල...
     
    එකෙන්ම ඔව් තව දේවල් එන්න තියෙනවා දැනටත් මේ rsinglish වල ඇතුල නවීකරණය කරනවා :D
    blog එකේ ඇති කලින් කලට හොයාගත්ත වැදගත් දේවල්
    හැබැයි මේක කතා කරන්න ඕන තැන මෙතනhttp://www.elakiri.com/forum/showthread.php?t=318565
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    හ්ම්. මං ඉන්නෙ වැඩි හරියක් ඔයාල ඉන්න ත්‍රෙඩ්ස් වල නෙවෙයි. රිලිජස් සෙක්ෂන් එකේ තමයි මගෙ ගොඩක් පෝස්ට්ස් තියෙන්නෙ. දුන්න දේවල් ගැන සෑහීමකට පත් වෙනවා.

    මං එළකිරියෙන් ගත්තු වටිනාම දේ මධුරගෙ යුනිකෝඩ්. තැන්කු තැන්කු තැන්කු. උම්මා.

    තව ඉතිං යාලුකම්. දැණුම.
    මං මුකුත් ඩව්න්ලෝඩ් කරල නැහැ.