ම්ම් මම හිතන්නෙ මට සෑහීමකට පත්වෙන්න බෑ
අපි මුල් කාලෙ ඉඳන්ම මේ site එකේ හිටියත් අපිට පස්සෙ එන සමහර අළුත් members ලත් මේකට දායාද කරපු/කරන දේවල් දැක්කාම අපේ අතින් වෙලා තියෙන්නෙ මොකක්ද කියල අපිටම හිතෙනවා
මගේ අතින් හිතා මතා site එකේ rules කැඩීමක් වෙලා නෑ
ඒ වගේම කියන්න තරම් හොඳකුත් වෙලා නෑ.පුළුවං වෙලාවක කෙනෙක්ට උදව්වක් කරනව ඇරුනාම
100% අවංක බව කරුණාවෙන් සලකන්න
තැන්කු තැන්කු උම්මා.

ඒ වගේම මෙහෙ වලි යනකොටත් බොහෝවිට මේ කට්ටියම මං කැමති පැත්තෙ තමයි ඉන්නෙ.![]()


ඒ විතරක්ද. විවාදාත්මක තැන්වලදී හරි ලස්සනට කරුනුකාරනා පැහැදිලි කර දෙමින් කරන සේවය ඉතා වටිනවාthread 31k ma dala tiyanawa
ඒ විතරක්ද. විවාදාත්මක තැන්වලදී හරි ලස්සනට කරුනුකාරනා පැහැදිලි කර දෙමින් කරන සේවය ඉතා වටිනවා


අපි දකිනවා...ඇත්තෙන්ම!
what about you? songs ehema saahenna UL karanawa neda? 