ඔබ කල දේ .......?

sudunone

Member
May 23, 2009
3,781
121
0
හොඳ වෙලාවට තාම දේශපාලනයට යන කං ගිහින් නෑ:lol:

දේශපාලනේ කතා කරන අය 'ඔබ කළ දේ' කියන මාතෘකාව දැක්කම එන්නෙ නෑ. 'ඔබ දෙන්නේ' වගේ මාතෘකාවක් දැම්මනම් පට ගාල එයි.:lol:
 
හ්ම්. මං ඉන්නෙ වැඩි හරියක් ඔයාල ඉන්න ත්‍රෙඩ්ස් වල නෙවෙයි. රිලිජස් සෙක්ෂන් එකේ තමයි මගෙ ගොඩක් පෝස්ට්ස් තියෙන්නෙ. දුන්න දේවල් ගැන සෑහීමකට පත් වෙනවා.

මං එළකිරියෙන් ගත්තු වටිනාම දේ මධුරගෙ යුනිකෝඩ්. තැන්කු තැන්කු තැන්කු. උම්මා.

තව ඉතිං යාලුකම්. දැණුම.
මං මුකුත් ඩව්න්ලෝඩ් කරල නැහැ.
මමත් ඒ පැත්තට යන්නෝන.:)
 
mylove

Member
Jun 12, 2007
4,576
102
0
Ow..Yam tharamakata...Hebei mama EK walata dunnu eewata wadaaa EK gaththa deewal wadee....

math hasithata ekagai
EK 1ta dun dewal walata wada gatta dewal wadi
EK eke godak hoda godak dewal danna membersla innawa
a aya oone kenekta help karanawa godak hoda threads danawa
a nsa apta danna EK1ta denna labena pramanaya simithai
aaka man waraddak vdyata kyan na aaka etamat hoda wadak
man dapu threads kicma 1k asabya EK rules walata vrudda dewal dala na
EK eke posts dapu mulma dawasema habai religion section eked kunuharua kwa,a man EK rules gana danagena neme, a gana man pasu thawenawa:(, habai edayn passe kicma kunuharupayak post kale na:no::no:
political section1 gana kata kalot man mage adahasa kyala tynawa
habai kawadawat a wenuwen threads damme na kunuharupa kwe na
jokes walad depaththa kapena wachana habai use karalat tynawa,ath itn awa kunuharupama nemene:rofl:
a nsa math yam tharamakata sahimakata path wenawa:)
 
fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    අවංක හදවතින්ම අපිත් දන්න, හැකි තරමින්, යමක් එකතු කරමු:)
    (මම ටිකකට එළියට යනවා)
    mona de unath Ek daala yanna beri ekanee.. :)
    ok bye :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි තුළ වැදගත් ත්‍රේඩ් දැමීම ආදියෙන් දායකත්වයක් සපයල නෑ. මං ත්‍රේඩ් දාලම නැති තරම්. කවි ආදියට Comment දාන එකත් නවතා දැමීමෙන් ඒ අයටත් අසාධාරණයක් කරල තියනව. English Poems Thread වලටනම් කොහෙත් ම Comment දාල නෑ මට ඉංගිල්ෂ් නොහැකි නිසා. සෑහීමකට පත් වෙන්නෙ නෑ කියන්න හැකියි. මිනිසා කියන සත්වයා කිසි දෙයකින් සෑහීමකට පත් නොවෙන බව සත්‍යක්. නමුත් ඒ නිසා නොවෙයි මම සෑහීමකට පත් නොවෙනව කියන්නෙ. :)

    එළකිරි තුළින් ඉගෙන ගත්ත දේවල් බොහොමයක් තියනව. ගොඩක් දේවල් පිළිබඳ දැනුම වැඩිකරගන්න වගේ ම ලෝකය ගැන අවබෝධයක් ලබාගන්නත් විශාල දායකත්වයක් එළකිරි තුළින් ලැබුන.
     
    Last edited:

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    දේශපාලනේ කතා කරන අය 'ඔබ කළ දේ' කියන මාතෘකාව දැක්කම එන්නෙ නෑ. 'ඔබ දෙන්නේ' වගේ මාතෘකාවක් දැම්මනම් පට ගාල එයි.:lol:

    ඒත් මම රිප්ල්යි කරා:rofl:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    පැහැදිලිවම මම සතුටු වෙනවා , මම දන්නෑ මම දුන්නු සමාජයීය දැනුම කොපමණ පිරිසක් තම ඔලු තුලට ඇතුල් කරගත්තද කියල , කීප දෙනෙක් හරි සිටීනම් , ඒ පිළිබදව මම සෑහීමකට පත් වෙනවා

    :):):):)
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    එළකිරි තුළ වැදගත් ත්‍රේඩ් දැමීම ආදියෙන් දායකත්වයක් සපයල නෑ. මං ත්‍රේඩ් දාලම නැති තරම්. කවි ආදියට Comment දාන එකත් නවතා දැමීමෙන් ඒ අයටත් අසාධාරණයක් කරල තියනව. English Poems Thread වලටනම් කොහෙත් ම Comment දාල නෑ මට ඉංගිල්ෂ් නොහැකි නිසා. සෑහීමකට පත් වෙන්නෙ නෑ කියන්න හැකියි. මිනිසා කියන සත්වයා කිසි දෙයකින් සෑහීමකට පත් නොවෙන බව සත්‍යක්. නමුත් ඒ නිසා නොවෙයි මම සෑහීමකට පත් නොවෙනව කියන්නෙ. :)
    එළකිරි තුළින් ඉගෙන ගත්ත දේවල් බොහොමයක් තියනව. ගොඩක් දේවල් පිළිබඳ දැනුම වැඩිකරගන්න වගේ ම ලෝකය ගැන අවබෝධයක් ලබාගන්නත් විශාල දායකත්වයක් එළකිරි තුළින් ලැබුන.

    thread 31k ma dala tiyanawa
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ම්ම් මම හිතන්නෙ මට සෑහීමකට පත්වෙන්න බෑ

    අපි මුල් කාලෙ ඉඳන්ම මේ site එකේ හිටියත් අපිට පස්සෙ එන සමහර අළුත් members ලත් මේකට දායාද කරපු/කරන දේවල් දැක්කාම අපේ අතින් වෙලා තියෙන්නෙ මොකක්ද කියල අපිටම හිතෙනවා

    මගේ අතින් හිතා මතා site එකේ rules කැඩීමක් වෙලා නෑ
    ඒ වගේම කියන්න තරම් හොඳකුත් වෙලා නෑ.
    පුළුවං වෙලාවක කෙනෙක්ට උදව්වක් කරනව ඇරුනාම :oo:

    100% අවංක බව කරුණාවෙන් සලකන්න
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    එළකිරි තුළ වැදගත් ත්‍රේඩ් දැමීම ආදියෙන් .... දේවල් පිළිබඳ දැනුම වැඩිකරගන්න වගේ ම ලෝකය ගැන අවබෝධයක් ලබාගන්නත් විශාල දායකත්වයක් එළකිරි තුළින් ලැබුන.

    ඔයා ගැන නං සෑහීමකට පත් නොවෙන්නෙ ඔය විතරයි මාලිංග අයියෙ :P
    ඔයා ඇරෙන්න අනිත් හැමෝම ඔයාගෙ වටිනාකම දන්නවා :)
     
    nwnbs

    Member
    හ්ම්ම්... හොඳ ත්‍රෙඩ් එකක්... :)
    මම දැනුවත්ව මේකට නරක දේවල් මුකුත් දීල නම් නෑ. ආපු මුල් කාලෙ ඉතින් කරේ Elakiri Jokes දදා හිටපු එක තමයි... :P :D
    දැනට පුළුවන් තරමින් කාට හරි උදව් කරගෙන කවියක් වගේ ඒත් කවි නොවන යමක් ලියාගෙන ඉන්නව. තව ඉදිරියට හැකි පමණින් යමක් ලබාදෙන්න හිතාගෙන ඉන්නව. :) මං සතුටින් මගෙන් හොඳ යමක් සිදුවුනානම් කාටහරි... :)
     
    nwnbs

    Member
    ඔයා ගැන නං සෑහීමකට පත් නොවෙන්නෙ ඔය විතරයි මාලිංග අයියෙ :P
    ඔයා ඇරෙන්න අනිත් හැමෝම ඔයාගෙ වටිනාකම දන්නවා :)
    මාලිංග සහෝදරය ගැන නම් මාත් දන්න විදියට ඔය ටිකම තමයි කියන්න තියෙන්නෙ. ගොඩක් අයට උදව් කරනව දැකල තියෙනව. ඒ වගේම හොඳ අදහසුත්... :)
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,467
    5,802
    113
    හෝම් ස්වීට් හෝම්
    හ්ම්ම්... හොඳ ත්‍රෙඩ් එකක්... :)
    මම දැනුවත්ව මේකට නරක දේවල් මුකුත් දීල නම් නෑ. ආපු මුල් කාලෙ ඉතින් කරේ Elakiri Jokes දදා හිටපු එක තමයි... :P :D
    දැනට පුළුවන් තරමින් කාට හරි උදව් කරගෙන කවියක් වගේ ඒත් කවි නොවන යමක් ලියාගෙන ඉන්නව. තව ඉදිරියට හැකි පමණින් යමක් ලබාදෙන්න හිතාගෙන ඉන්නව. :) මං සතුටින් මගෙන් හොඳ යමක් සිදුවුනානම් කාටහරි... :)

    don't under estimate your self bro
    oya lassanata liyanwa :P