SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    කට්ටියම හොදින් නේද?
    ගිය දවස් ටිකේ ගෙදරින් බැහැරව සිටිය නිසා ත්‍රෙඩ් එකට එන්නත් බැරි වුනා.

    පිටු 6000 කුත් සම්පූර්න වෙලා
    ඔන්න මගෙනුත් සුබ පැතුම් සියලුම දෙනාට
     
    • Like
    Reactions: lakshitha2011

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    පුරුදු පරිදි ජීවිතය ගත වෙනවා ලොක්කා..

    ටිකක් විතර අසනීප උනා ලංකාවෙන් මෙහාට ආපු ගමන්ම..මං හිතන්නේ එහේ මාසයක පමන හැඩගැහුනූ උෂ්ණ කාලගුනයත් මෙහේ මං එකපාරටම -4 degrees වලට හැඩ ගැහෙන්න දරපු උත්සාහයත් අතර ප්‍රතිඵලයක් වෙන්න ඇති ඒක...

    ඉතින් කොහොමද ඔබගේ තොරතුරු?? හොඳින් නේද??

    නත්තලට දු පුතුන් බලා එන්න මව්බිම පැත්තේ යන්න අදහසක් හෙම නැද්ද??

    ඔබට ජය.....

    gedara yanawa 25 wenidata

    mama hodin innawa meheth seethalai habai oya tharam nam naha
     
    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    කට්ටියම හොදින් නේද?
    ගිය දවස් ටිකේ ගෙදරින් බැහැරව සිටිය නිසා ත්‍රෙඩ් එකට එන්නත් බැරි වුනා.

    පිටු 6000 කුත් සම්පූර්න වෙලා
    ඔන්න මගෙනුත් සුබ පැතුම් සියලුම දෙනාට

    chandana malli kalekata passe

    koheda gihin hitiye
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    kathawa nam attha

    ehenam ithin kala wayasa gatha wena nisa nangilata yuthukam ishta karanna patan ganna wavi neda
    hithe monawa hari thiyanawa nam danma kiwwoth honda

    ඔව් ඔව් සහෝදරයා ඒකත් ඇත්ත..එහෙනම් ශම්මි නංඟි දීග යන දාක අපි මේ හූයේ හිත ඇති අය්යලා ටික එකතුවෙලා ලොකුම යුතුකම් කොටස බාර ගනිමු නේද.....

    මොකද ශම්මිත් දැන් කාලෙක ඉඳන් අපේම නංගියෙක් වගේනෙ අපිත් එක්ක මේ මහගෙදර වාසය කරන්නේ.....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    gedara yanawa 25 wenidata

    mama hodin innawa meheth seethalai habai oya tharam nam naha

    කොච්චර එකක්ද...ගෙදර කට්ටිය නොඉවසිල්ලෙන් මග බලාගෙන ඇති..පරිස්සමින් ගිහින් එන්න..

    ජේසු පිහිටයි...
     
    කට්ටියම හොදින් නේද?
    ගිය දවස් ටිකේ ගෙදරින් බැහැරව සිටිය නිසා ත්‍රෙඩ් එකට එන්නත් බැරි වුනා.

    පිටු 6000 කුත් සම්පූර්න වෙලා
    ඔන්න මගෙනුත් සුබ පැතුම් සියලුම දෙනාට
    ෂොප් එකේ වැඩ පටන් ගත්තද?:)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කට්ටියම හොදින් නේද?
    ගිය දවස් ටිකේ ගෙදරින් බැහැරව සිටිය නිසා ත්‍රෙඩ් එකට එන්නත් බැරි වුනා.

    පිටු 6000 කුත් සම්පූර්න වෙලා
    ඔන්න මගෙනුත් සුබ පැතුම් සියලුම දෙනාට

    ආහ්..මේ ඉන්නේ චන්දන මල්ලියත් ඇවිත්..කොහොමද වාස දේස...හොඳින් නේද??

    මල්ලියට ජය...
     
    ඔව් ඔව් සහෝදරයා ඒකත් ඇත්ත..එහෙනම් ශම්මි නංඟි දීග යන දාක අපි මේ හූයේ හිත ඇති අය්යලා ටික එකතුවෙලා ලොකුම යුතුකම් කොටස බාර ගනිමු නේද.....

    මොකද ශම්මිත් දැන් කාලෙක ඉඳන් අපේම නංගියෙක් වගේනෙ අපිත් එක්ක මේ මහගෙදර වාසය කරන්නේ.....
    වචන ටිකම නිධානයක් තරම් වටිනවා:)
     
    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    අපිට නං සුපුරුදු තනිය තාම හොඳයි.අය්යන්ඩිලාට යහපතක් වෙනව නං මදෑ.

    ඔව් ඔව් සහෝදරයා ඒකත් ඇත්ත..එහෙනම් ශම්මි නංඟි දීග යන දාක අපි මේ හූයේ හිත ඇති අය්යලා ටික එකතුවෙලා ලොකුම යුතුකම් කොටස බාර ගනිමු නේද.....

    මොකද ශම්මිත් දැන් කාලෙක ඉඳන් අපේම නංගියෙක් වගේනෙ අපිත් එක්ක මේ මහගෙදර වාසය කරන්නේ.....

    ithin machoo managalle karala denna kalin manamalaya kawda kiyala aiyala dana ganna one neda
    kawruth nathinam hoyala denna wenawa
     
    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    මම මාස්ටර්ගේ ආශම ගීතවලින් එකක්..බොහොම පින් සහෝදරයා අප අතරේ බෙදා දුන්නාට...

    ela ela machoo

    mata nam dan badagini mama kala ennam
    ennam kiwwata mama ehemama nida gannawa

    suba rathriyak wewa hamotama
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Originally Posted by shammee
    මන රංජනාවූ පේමයේ මිහිරි පෙම් අමා.....

    නිදි යහනේ ඇයිද ශෝක සිතින්-ධර්‍මදාස/විවියන්
    nidi yahane-W dharmadasa/B viviyan(original)

    ඉතාම වටිනා සුමධුර පැරැණි ගීතයක් අප අතරේ බෙදා දුන්නාට නංගියාට ගොඩාරියක් පින්...

    ඔබ කවදත් පොදු ජන හිතකාමී ජනතා සේවිකාවක්..

    ඔබ අද කරනා සේවය හෙට දවසේ ඔබේ ජීවිතය එලිය කරන්නට ඔබ පසු පස සෙවනැල්ලක් සේ හඹා එනු නියතය...ලෝකය පවතින්නේ ඔය සිද්ධාන්තය මතය...

    ඔබට ජය...
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ෂොප් එකේ වැඩ පටන් ගත්තද?:)

    ආහ්..මේ ඉන්නේ චන්දන මල්ලියත් ඇවිත්..කොහොමද වාස දේස...හොඳින් නේද??

    මල්ලියට ජය...

    වරදක් නෑ රොන් අයියෙ මම හොදින්
    තවම ශොප් එක පටන් ගත්තෙ නෑ ශම්මී ජනවාරි වල පටන් ගන්න කියල උඩින් නියෝගයක් ආවා
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Originally Posted by TearDrop
    ...Nanda Pathirana-Mage Daasa Obe Kiya...

    "Mage Daasa obe kiyaa
    oba pawasanawaa
    Mama sanasenawaa..."

    Nathi hamoma gannako... mama hithana widiyata meka mul geethyai....

    බොහොමත්ම පින් අපෙ නංගියට මේ සුන්දර ගීතය මෙහි පල කලාට..
     
    Status
    Not open for further replies.