SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
pw eka labaa dunnata godaak sthuthi aiye... eth mokada kiyala kiyanna danne naha, mata meka DL karaganna bari prashnayak thiyenawa..tikakin aaye try karala balannamko..ithin obata nawathath bohoma sthuthi..

E paara hari giyaa.. mama geethaya DL karagaththa .. kalabala wunaata samaawenna..ithin bohoma sthuthi..
 

sayu22

Member
Jun 27, 2009
1,439
51
0
downloadButton.png

[/CENTER][/URL][/QUOTE]

EKA KUDE YATIN - RUPA INDUMATHIE

http://www.mediafire.com/?cqymejz2ym1

Ma Hada Wile - H.R Jothipala -Latha Walpola

math me sindu gannawa aiya :) thanks..
 

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    නාගරික බවේ පුහු ආටෝපය මොනවට පැහැදිලි කරන ගීතයක් තියෙනවා..ළමා, තරුණ පරම්පරාවට ආරෝපණය කරන බොරුවත් (ඇන්දිල්ල) ගමේ ගොඩේ කෙල්ලෝ කොල්ලන්ගෙ ඇත්ත කතාවත් මෙයින් කියවෙනවා.

    "තිරය ඇරෙනවා.. තිරය වැහෙනවා..."

    සුනිල් එදිරිසිංහ​


    (මේක හුගක් විට repost වෙන්න පුළුවන්. එහෙමනම් sorry)

    සරසවියේ රෑ නිසංසලේ..ඔබ නිදනා පොඩි යහන් ගැඹේ
    මන්දාලෝකය දුරින් පෙනේ...ගිනියම් ගිනි වැටක් වගේ


    (ජෝති ඉතා හැඟුම්බරව ගයන ගීයක මුල් පිටපතක්)

    සරසවියේ රෑ -අමරණීය ජෝති
    sarasaviye rea-jothi


    "මල් පිබිදෙන එක වසන්ත සමයක..."

    ජෝති ගීත රූකාන්තගෙ හඩින්..

    "මලින් පිරී ගිය විසල් වනේ..."

    ජෝති ගීත රූකාන්තගෙ හඩින්..






    Mama me geetha gaththa. Oyala siyalu denatama bohoma sthuthi...........



    THANKS!!!
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada

    නිතර නොඇසෙනා ඉතාමත් අගනා ගීත ගොන්නක් අප වෙත ලබා දීම ගැන ඔබට පින්.....

    කෙටි කාල වකවානුවක් තුල අපේ මහගෙදර තුල ඔබගේ ක්‍රියාකාරී සහභාගිත්වය මා බොහෝ සේ අගය කරමි..

    අප සමඟ සැමදා රැඳෙන්න....

    ඔබට ජය....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada


    නත්තල් අසිරිය ලඟ ලඟම...සීතල දුරුත්තේ ඇඟ හිරි ගඩු පිපෙනා සිහින් සුළඟ.....

    "බෙත්ලෙහෙම" ගිතය නත්තලේ වටා පිටාවට ලහි ලහියේ සැරසෙන හැමෝගෙම සිත් පුංචි ගවහලේ හරියට අතර මං කලා වගේ...

    අනිල් භාරතීගේ ගැඹුරු හඬ පෞරුෂය...ගොඩක් ස්තුතියි ඔබට මේ ගීත සියල්ලටම....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අපේ රටේ ආර්ථිකයට අමිල මෙහෙයක් කරද්දිත්, දුප්පත්කම හා නොදැනුවත්කම හින්දා සමාජය හමුවේ විවිධාකාර අතවරයන්ට හා ගැරහුම් වලට ලක්වෙන අපේම සහෝදරියන් පිරිසක් ගැන කියවෙන ඉතාම සංවේදි ගීතයක්....

    "රෑ වැඩ මුරය අවසන් වෙන කණිසමට..."

    සුනිල් එදිරිසිංහ


    "මැෂිම ද හිත ද මහ හයියෙන් හඩන්නේ..."
    "ඇදුම ද ඔබේ ජීවිතය ද මහන්නේ..."


    සිංහල සංගීත සුභාවිතයේ තවත් එක් අර්ථපූර්ණ ජනතා ගීතයක් ලෙසටයි මං මෙය දකින්නේ..

    බන්දුල නානායක්කාරවසම් නමැති අපුරු ගේය පද රචකයා අතින් ලියැවුන අපේ කාලයේ දහදිය හෙලනා සොයුරියන්ගේ ජීවන ගිතය මෙයයි...

    මල්ලියට ගොඩක් පින් මේ ගීතය අපට ඇසෙන්නට සැලැස්සුවාට හා බෙදා දුන්නාට...
     

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    නත්තල් අසිරිය ලඟ ලඟම...සීතල දුරුත්තේ ඇඟ හිරි ගඩු පිපෙනා සිහින් සුළඟ.....

    "බෙත්ලෙහෙම" ගිතය නත්තලේ වටා පිටාවට ලහි ලහියේ සැරසෙන හැමෝගෙම සිත් පුංචි ගවහලේ හරියට අතර මං කලා වගේ...

    අනිල් භාරතීගේ ගැඹුරු හඬ පෞරුෂය...ගොඩක් ස්තුතියි ඔබට මේ ගීත සියල්ලටම....




    lokka kohomada ithin


    :D:D:D:D:D:D:D
     
    නුඹ ගෙන යන්නට ගමෙත් කෙනෙක් නැහැ
    රටෙත් කෙනෙක් නැහැ



    dawadi dennata ran masu - Sunil Edirisinghe
    අය්යලා කියන කොට්ඨාශය නිසි වයසේ යුතුකම් ඉටු නොකලම ඔහොම තමයි:lol:
    හරිම ළෙන්ගතු කම දනවන ගීතයක්:)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada

    මියුරුතම ගිතයක් ඒ වගේම සොයා ගන්නට නැති දුර්ලභ ගීතයක්..

    දුර්ලභ එමෙන්ම අද පරපුරට නොඇසෙන ගීත ලබාදෙන්නන්ගේ මහගෙදර ලැයිස්තුවට "කුමාර" ඔබේ නමත් නිතැතින්ම දැන් එක් වී හමාරයි..

    ලබා දෙන ගීත ප්‍රමාණයට වඩා ලබා දෙන ගීතයේ ගුණාත්මක බවයි අවසාන ප්‍රතිඵලයේදී අපි කාටත් වැදගත් වෙන්නේ...

    ඔබේ අඛණ්ඩ ජනතා මෙහෙවරට මගේ ආචාරය.....
     

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    අය්යලා කියන කොට්ඨාශය නිසි වයසේ යුතුකම් ඉටු නොකලම ඔහොම තමයි:lol:
    හරිම ළෙන්ගතු කම දනවන ගීතයක්:)




    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:


    kathawa nam attha

    ehenam ithin kala wayasa gatha wena nisa nangilata yuthukam ishta karanna patan ganna wavi neda
    hithe monawa hari thiyanawa nam danma kiwwoth honda
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada

    lokka kohomada ithin


    :D:D:D:D:D:D:D

    පුරුදු පරිදි ජීවිතය ගත වෙනවා ලොක්කා..

    ටිකක් විතර අසනීප උනා ලංකාවෙන් මෙහාට ආපු ගමන්ම..මං හිතන්නේ එහේ මාසයක පමන හැඩගැහුනූ උෂ්ණ කාලගුනයත් මෙහේ මං එකපාරටම -4 degrees වලට හැඩ ගැහෙන්න දරපු උත්සාහයත් අතර ප්‍රතිඵලයක් වෙන්න ඇති ඒක...

    ඉතින් කොහොමද ඔබගේ තොරතුරු?? හොඳින් නේද??

    නත්තලට දු පුතුන් බලා එන්න මව්බිම පැත්තේ යන්න අදහසක් හෙම නැද්ද??

    ඔබට ජය.....
     
    Status
    Not open for further replies.