මනෝකාය කියන අදහසත් පිළිකෙව් කරලා තියෙනව අර ලිපියෙ. කලකට ඉහත ටෙලි නාට්‍යයකුත් තුබුණනෙ මනෝකාය ගැන.
අපිට නං තියෙන්නෙ රූපකාය තමයි....

මනෝකාය කියන අදහසත් පිළිකෙව් කරලා තියෙනව අර ලිපියෙ. කලකට ඉහත ටෙලි නාට්‍යයකුත් තුබුණනෙ මනෝකාය ගැන.

maranin pasu manussa ho thirisan bawayak upadina awasthawala ese sakas wela na, sakas wenna yam yam kala sima gaththa wenawa.

භයානකම දේ තමයි, තව පිරිසක් ඉන්නව මාර්ගඵල ලබා දෙන කට්ටිය- සෝවාන් කරවනව සති දෙකෙන්; සහතික දෙනව සෝවාන් කියල. කලකට ඉහත දකුන පැත්තෙ හිටිය කාරෙකක් එහෙම තියාගෙන, පවුල් ජීවිතයක් ගත කරන ගමන් රහත් වුණා කියන කෙනෙක්-මිනිහ අනික් අයටත් මාර්ගඵල ලබා දෙනව. ඔන්න ඔය වගේ විකාර කාරයො.

එතන කෙලෙස් සහිත වෙන්න ඕනි නේද...printing mistake එකක්...![]()
ඒ ලිපියෙ තව දුරටත් පැහැදිලි කරනව මේ කෙලෙස් භරිත පෘතග්ජනයන්ට දෙව් ලොව සිත පිහිටෙව්ව කියල එහෙ උපදින්න බෑ කියලත්. කලකට ඉහත අපි මේ ගැන කතා කළා. ඒක මට එතකොට පැහැදිලිව තිබුණෙ නෑ.
හ්ම්ම්....ඕක කීවම මතක් වුනේ....බුදුහාමුදුරුවන්ගෙ කාලෙත් හිටියනෙ තමන් බුදුවරු කියලා කියාගත්ත අය...
සර්වඥ කියල හිතා ගත්තු අය එදත් හිටියා, අදත් ඉන්නවා. මේවට රැවටෙන් අය එදත් හිටියා, අදත් ඉන්නවා.කෙලෙස් භරිත
මහප්‍රාණ බයන්න. හයන්න නෙවෙයි. කෙලෙස් බර කියන අරුත
සර්වඥ කියල හිතා ගත්තු අය එදත් හිටියා, අදත් ඉන්නවා. මේවට රැවටෙන් අය එදත් හිටියා, අදත් ඉන්නවා.

nuwanin wimasanna puluwan ayata mona tharam hithe keles thibbath ihalama brakma loka wala hitan upadinna puluwan dananjani bamunata wage

යම් යම් කාල සීමා කීවෙ...![]()
නුවණින් විමසනකොට උසස් උපතක් ලැබීම සඳහා සුදුසු කර්ම රැස් වෙලා නෙවෙයිද? මොකද, ඒ සඳහා සමාධියක්, ධ්‍යාන වැඩීමක් අවශ්‍යයිනෙ. සතුන් මරන, හොරකම් කරන, බොරු කියන කෙනෙකුට එහෙම කරන්න බෑ නේද? කලින් එහෙම අකුසල් කරලා තිබුණත්, ඒ පවු වැඩ අතෑරල හොඳ වෙන්න ඕනෙ නැද්ද?
karmanurupiwa karmayanta gela pena sharirayak ha karma patha wipaka denna sudusu isthanayaka upadinna yam yam kala sima gath wenawa

ඔයා කියන්නෙ අන්තරාභවයක් තියෙනව කියලද?
ekedi mehemai me bawayedi pas pau adiya karala thibba ta pera bawayan waladi samatha adi samadi bawana piliku sancha purudu karala thiyana kenekuta nuwanain wimasala keles yatapath karala samadi upadawanna puluwan

karmanurupiwa karmayanta gela pena sharirayak ha karma patha wipaka denna sudusu isthanayaka upadinna yam yam kala sima gath wenawa
ekedi mehemai me bawayedi pas pau adiya karala thibba ta pera bawayan waladi samatha adi samadi bawana piliku sancha purudu karala thiyana kenekuta nuwanain wimasala keles yatapath karala samadi upadawanna puluwan
ඔව්, බෝධි සත්ත්වයන්ට පුලුවන් කම තිබුණනෙ ගැළපෙන තැනක උපදින්න.

භාවනා කරල සමාධියක් උපදවගන්නකොට, ධ්‍යානයක් ලබා ගන්නකොට, අර කලින් කළ අකුසල් යටපත් වෙන බලගතු කර්මයක් රැස් වෙලානෙ නේද?