මම ඔයා කියන දේ පිලිගන්නවා නගා ඒත් එයාට තිබ්බා මට ඇත්ත කියන්න, මන් මගේ වෙච්ච හැමදේම කිව්වේ නැතත්, එයා දැන ගන්න ඕනි දේ මන් එයාට කීවා, අවුරුදු දෙකක් තිස්සේ එයා මට අදරේ කරේ හරිම අහින්සක විදියට, මට හිනෙකින් වත් හිතුවෙ නැ එහෙම දෙයක් වෙයි කියලා, එයා අවස්තාවක් එන කම් හිටියා කරපු දෙවල් වලින් ගැලවෙන්න, එයා මට ඇත්ත කීවනම් මම ඇත්තටම සමාව දෙනවා. තියන සමාජ වට පිටාව තුල ගැහනියට අසාධාරනයක් සිද්ධ වෙනවා තමයි, නමුත් බටහිර රටවල තරම් ගැහිනියට නිදහසේ ඉන්න ලංකාව තාම දියුනු වෙලා නෑ , තවමත් ලාංකීය ගැහිනියට සිද්ධ වෙනවා පිරිමියෙක් සහාය ලබාගන්න පිරිමියගෙන් යැපෙන්න ආර්ථිකව හෝ ආරක්ශාව පතා එවන් තත්වයක් තුල ඉදලා තමයි අපි මේ කතා කරන්නේ
මම කතා කලේ සමාජය තුල ලිංගික වශයෙන් ගැහැනියකට වෙන අසාධාරන කම් ගැන විතරයි අයියෙ.
සම අයිතීන් බල්ලට දාන්න. මම මුලින්ම කිව්වා වගේ ගැහැනිය හා පිරිමියා දෙදෙනාවම එක සමාන ආශාවන් හා හැගීම් ඇතිව හදලානම් ඇයි ගැහැනියකට විතරක්ම ඔය මිනුම් දණ්ඩක් ?
හැම ගැහැනියක්ම කන්යාවියක් වෙන්නේ නෑ. හැබැයි මම එකක් දන්නවා. තමන් කන්යාවියක් බව දන්නා හැම ගැහැනියක් තුලම මහත් වූ අභිමානයක් තියෙනවා. ඒක වචනවලින් විස්තර කරන්නට අපහසුයි
මගේ ප්රශ්නවලට අයියාගේ නිසි පිළිතුරු ලැබුනේ නෑ...ඒක නිසා මම තව එක ප්රශ්නයක් අහන්නම්
කන්යාවක් වූ හැම ගැහැනියක්ම එවැනිම කන්යාභාවයක් ඇති පිරිමිම සොයනවද ?
ඒ වගෙම ගැම පිරිමින්ම පිරිසිදු ද කියා හැම ගැහැනියම සොයන්නට ගියොත් මොනා වේවිද ?






