ලේ Rawateema

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
මම ඔයා කියන දේ පිලිගන්නවා නගා ඒත් එයාට තිබ්බා මට ඇත්ත කියන්න, මන් මගේ වෙච්ච හැමදේම කිව්වේ නැතත්, එයා දැන ගන්න ඕනි දේ මන් එයාට කීවා, අවුරුදු දෙකක් තිස්සේ එයා මට අදරේ කරේ හරිම අහින්සක විදියට, මට හිනෙකින් වත් හිතුවෙ නැ එහෙම දෙයක් වෙයි කියලා, එයා අවස්තාවක් එන කම් හිටියා කරපු දෙවල් වලින් ගැලවෙන්න, එයා මට ඇත්ත කීවනම් මම ඇත්තටම සමාව දෙනවා. තියන සමාජ වට පිටාව තුල ගැහනියට අසාධාරනයක් සිද්ධ වෙනවා තමයි, නමුත් බටහිර රටවල තරම් ගැහිනියට නිදහසේ ඉන්න ලංකාව තාම දියුනු වෙලා නෑ , තවමත් ලාංකීය ගැහිනියට සිද්ධ වෙනවා පිරිමියෙක් සහාය ලබාගන්න පිරිමියගෙන් යැපෙන්න ආර්ථිකව හෝ ආරක්ශාව පතා එවන් තත්වයක් තුල ඉදලා තමයි අපි මේ කතා කරන්නේ

මම කතා කලේ සමාජය තුල ලිංගික වශයෙන් ගැහැනියකට වෙන අසාධාරන කම් ගැන විතරයි අයියෙ.

සම අයිතීන් බල්ලට දාන්න. මම මුලින්ම කිව්වා වගේ ගැහැනිය හා පිරිමියා දෙදෙනාවම එක සමාන ආශාවන් හා හැගීම් ඇතිව හදලානම් ඇයි ගැහැනියකට විතරක්ම ඔය මිනුම් දණ්ඩක් ?

හැම ගැහැනියක්ම කන්‍යාවියක් වෙන්නේ නෑ. හැබැයි මම එකක් දන්නවා. තමන් කන්‍යාවියක් බව දන්නා හැම ගැහැනියක් තුලම මහත් වූ අභිමානයක් තියෙනවා. ඒක වචනවලින් විස්තර කරන්නට අපහසුයි

මගේ ප්‍රශ්නවලට අයියාගේ නිසි පිළිතුරු ලැබුනේ නෑ...ඒක නිසා මම තව එක ප්‍රශ්නයක් අහන්නම්

කන්‍යාවක් වූ හැම ගැහැනියක්ම එවැනිම කන්‍යාභාවයක් ඇති පිරිමිම සොයනවද ?

ඒ වගෙම ගැම පිරිමින්ම පිරිසිදු ද කියා හැම ගැහැනියම සොයන්නට ගියොත් මොනා වේවිද ?
 
paalugama

Well-known member
  • If you didn't tell her that you are not a "Kodukaaraya" then you can not blame her!
    If you have already told her that you are not that WHITE. Then she should have told her things too. If so I feel really sorry for you
    Anyway don't be panic when taking some decisions which really affect your life!
     
    paalugama

    Well-known member
  • මම කතා කලේ සමාජය තුල ලිංගික වශයෙන් ගැහැනියකට වෙන අසාධාරන කම් ගැන විතරයි අයියෙ.

    සම අයිතීන් බල්ලට දාන්න. මම මුලින්ම කිව්වා වගේ ගැහැනිය හා පිරිමියා දෙදෙනාවම එක සමාන ආශාවන් හා හැගීම් ඇතිව හදලානම් ඇයි ගැහැනියකට විතරක්ම ඔය මිනුම් දණ්ඩක් ?

    හැම ගැහැනියක්ම කන්‍යාවියක් වෙන්නේ නෑ. හැබැයි මම එකක් දන්නවා. තමන් කන්‍යාවියක් බව දන්නා හැම ගැහැනියක් තුලම මහත් වූ අභිමානයක් තියෙනවා. ඒක වචනවලින් විස්තර කරන්නට අපහසුයි

    මගේ ප්‍රශ්නවලට අයියාගේ නිසි පිළිතුරු ලැබුනේ නෑ...ඒක නිසා මම තව එක ප්‍රශ්නයක් අහන්නම්

    කන්‍යාවක් වූ හැම ගැහැනියක්ම එවැනිම කන්‍යාභාවයක් ඇති පිරිමිම සොයනවද ?

    ඒ වගෙම ගැම පිරිමින්ම පිරිසිදු ද කියා හැම ගැහැනියම සොයන්නට ගියොත් මොනා වේවිද ?

    Nangi hari nangi! ( I mean "Really" ) :yes::yes::yes::yes:
     
    nwnbs

    Member
    මම කතා කලේ සමාජය තුල ලිංගික වශයෙන් ගැහැනියකට වෙන අසාධාරන කම් ගැන විතරයි අයියෙ.

    සම අයිතීන් බල්ලට දාන්න. මම මුලින්ම කිව්වා වගේ ගැහැනිය හා පිරිමියා දෙදෙනාවම එක සමාන ආශාවන් හා හැගීම් ඇතිව හදලානම් ඇයි ගැහැනියකට විතරක්ම ඔය මිනුම් දණ්ඩක් ?

    හැම ගැහැනියක්ම කන්‍යාවියක් වෙන්නේ නෑ. හැබැයි මම එකක් දන්නවා. තමන් කන්‍යාවියක් බව දන්නා හැම ගැහැනියක් තුලම මහත් වූ අභිමානයක් තියෙනවා. ඒක වචනවලින් විස්තර කරන්නට අපහසුයි

    මගේ ප්‍රශ්නවලට අයියාගේ නිසි පිළිතුරු ලැබුනේ නෑ...ඒක නිසා මම තව එක ප්‍රශ්නයක් අහන්නම්

    කන්‍යාවක් වූ හැම ගැහැනියක්ම එවැනිම කන්‍යාභාවයක් ඇති පිරිමිම සොයනවද ?

    ඒ වගෙම ගැම පිරිමින්ම පිරිසිදු ද කියා හැම ගැහැනියම සොයන්නට ගියොත් මොනා වේවිද ?
    ඔන්න හිතන්න ඕන දේවල්...:nerd:
    ආදරයේදී "අවංකකම" වැදගත්ම සාධකයක්...:)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    මචන් නිර්මාණය ලස්සනයි ඇත්තටම සුබ පැතුම්...

    ඒත් මේක ඇත්ත සිදු වීමක් කියල දැන ගත්තහම කොල්ලෙක් වශයෙන් මමත් කියනවා උබේ අදහස වැරදියි මචන්...

    අපි තියෙන හැම ජරා වැඩේම කරලා අන්තිමට හොයන්නෙ ලෝකෙ ඉන්න පිරිසිදුම කෙල්ලව...
    ඒක වැරදි නැද්ද???

    කෙල්ලෙක් තමන්ගෙ පතිවත නැති කරගන්නෙ බොහො විට තවත් කොල්ලෙක්ට රැවටිලා..

    ලංකාව වගේ රටක තියෙන යල් පැනපු අදහස් හින්දා කෙල්ලෙක් පතිවත ගැන අනියත බියක් තියෙනවා..

    ඒක හින්දා ඒ කෙල්ල උබට ඒ දේවල් කියන්න බය වෙන්න ඇති...

    ඒ කියන්නෙ උබ ගැන 100% විශ්වාසයක් ඒ කෙල්ලගෙ හිතේ තිබිල නැහැ.
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    මොකෝ බං ඇගට එන්නේ :lol:
    ප්‍රශ්න තියන ඒවා ඇහුවොත් මේක 18+ වෙනවා:rofl:
    ඕන්නෑ

    agata awe na bun, fit thama, anith comment walata reply karanna welawak na exam bun erila inne, 21 lankawata enawa awilla okkatama rep karannam ube prashna tikath ahapanko
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    මම කතා කලේ සමාජය තුල ලිංගික වශයෙන් ගැහැනියකට වෙන අසාධාරන කම් ගැන විතරයි අයියෙ.

    සම අයිතීන් බල්ලට දාන්න. මම මුලින්ම කිව්වා වගේ ගැහැනිය හා පිරිමියා දෙදෙනාවම එක සමාන ආශාවන් හා හැගීම් ඇතිව හදලානම් ඇයි ගැහැනියකට විතරක්ම ඔය මිනුම් දණ්ඩක් ?

    හැම ගැහැනියක්ම කන්‍යාවියක් වෙන්නේ නෑ. හැබැයි මම එකක් දන්නවා. තමන් කන්‍යාවියක් බව දන්නා හැම ගැහැනියක් තුලම මහත් වූ අභිමානයක් තියෙනවා. ඒක වචනවලින් විස්තර කරන්නට අපහසුයි

    මගේ ප්‍රශ්නවලට අයියාගේ නිසි පිළිතුරු ලැබුනේ නෑ...ඒක නිසා මම තව එක ප්‍රශ්නයක් අහන්නම්

    කන්‍යාවක් වූ හැම ගැහැනියක්ම එවැනිම කන්‍යාභාවයක් ඇති පිරිමිම සොයනවද ?

    ඒ වගෙම ගැම පිරිමින්ම පිරිසිදු ද කියා හැම ගැහැනියම සොයන්නට ගියොත් මොනා වේවිද ?

    අශාවන් එක විදියටම තමා පිහිටන්නේ, නමුත් මෙතන තියෙන්නේ ‍රැවටීම් පිලිබද ප්‍රශ්නයක්, අදරේ කරද්දි දරා ගන්න අමාරුම දේ තමයි රෑවටීම්, හැමොම පිරිසුදු බව හොයන්න ගියොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා තමයි, නමුත් ස්භාවධර්මය විසින් එවන් මිනුම් දන්ඩක් නිර්මානය කරලා තියනේ ස්ත්‍රි පාර්ශවයට විතරයි, ඉතින් හැමොම ගැනු ලමයන්ට අඩුවෙන් සලකනවා වගේ ස්භාවධර්මයත් අඩුවක් කරලා තියනවා, ඕක හොයන එක නවත්තන්න පුලුවන්ද ගැනු ලමයි දැන ගන්න ඕනි ඒක ආරක්ශා කරන්න නැත්නම් වැරද්දක් වුනොත් එක කියන්න,
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    මචන් නිර්මාණය ලස්සනයි ඇත්තටම සුබ පැතුම්...

    ඒත් මේක ඇත්ත සිදු වීමක් කියල දැන ගත්තහම කොල්ලෙක් වශයෙන් මමත් කියනවා උබේ අදහස වැරදියි මචන්...

    අපි තියෙන හැම ජරා වැඩේම කරලා අන්තිමට හොයන්නෙ ලෝකෙ ඉන්න පිරිසිදුම කෙල්ලව...
    ඒක වැරදි නැද්ද???

    කෙල්ලෙක් තමන්ගෙ පතිවත නැති කරගන්නෙ බොහො විට තවත් කොල්ලෙක්ට රැවටිලා..

    ලංකාව වගේ රටක තියෙන යල් පැනපු අදහස් හින්දා කෙල්ලෙක් පතිවත ගැන අනියත බියක් තියෙනවා..

    ඒක හින්දා ඒ කෙල්ල උබට ඒ දේවල් කියන්න බය වෙන්න ඇති...

    ඒ කියන්නෙ උබ ගැන 100% විශ්වාසයක් ඒ කෙල්ලගෙ හිතේ තිබිල නැහැ.

    පිලි ගන්නවා මචන් උබේ අදහස නමුත් ඒ වගේ ‍රැවටීමක් වුනාම දාරා ගන්න අමරුයි, අපිත් කරපු හැම ජරා වැඩක්ම නවත්තලා අදෙරේ කරන්නේ අවංකවම, එයා මට ඒක මුලින් කීවනම් මේ කිසි ප්‍රශ්නයක් නෑනේ
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මම කතා කලේ සමාජය තුල ලිංගික වශයෙන් ගැහැනියකට වෙන අසාධාරන කම් ගැන විතරයි අයියෙ.

    සම අයිතීන් බල්ලට දාන්න. මම මුලින්ම කිව්වා වගේ ගැහැනිය හා පිරිමියා දෙදෙනාවම එක සමාන ආශාවන් හා හැගීම් ඇතිව හදලානම් ඇයි ගැහැනියකට විතරක්ම ඔය මිනුම් දණ්ඩක් ?

    හැම ගැහැනියක්ම කන්‍යාවියක් වෙන්නේ නෑ. හැබැයි මම එකක් දන්නවා. තමන් කන්‍යාවියක් බව දන්නා හැම ගැහැනියක් තුලම මහත් වූ අභිමානයක් තියෙනවා. ඒක වචනවලින් විස්තර කරන්නට අපහසුයි

    මගේ ප්‍රශ්නවලට අයියාගේ නිසි පිළිතුරු ලැබුනේ නෑ...ඒක නිසා මම තව එක ප්‍රශ්නයක් අහන්නම්

    කන්‍යාවක් වූ හැම ගැහැනියක්ම එවැනිම කන්‍යාභාවයක් ඇති පිරිමිම සොයනවද ?

    ඒ වගෙම ගැම පිරිමින්ම පිරිසිදු ද කියා හැම ගැහැනියම සොයන්නට ගියොත් මොනා වේවිද ?

    sahathika aththa.....:yes::yes::yes:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    උඹේ අදහස මම අනුමත කරන්නේ නැහැ සහෝදරයා.........
    උඹම කියනවා උඹත් කෝඩුකාරයෙක් නෙවී කියලා.........
    උඹ "Genuine" පොරක් වෙලා කෙල්ලගේ වැරදි හෙව්වනම් කමක් නැහැ........
    මේ problem එකේදි උඹත් සුදනා නෙවෙයිනේ........
    :yes::yes:
     
    shaash

    Member
    Jun 26, 2010
    14
    1
    0
    hemadama kollanta kellange weradi lokuwata penawa.kollange deewal peennema ne....adare karanam, samawa dennath igana ganna onee...........
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    මම කතා කලේ සමාජය තුල ලිංගික වශයෙන් ගැහැනියකට වෙන අසාධාරන කම් ගැන විතරයි අයියෙ.

    සම අයිතීන් බල්ලට දාන්න. මම මුලින්ම කිව්වා වගේ ගැහැනිය හා පිරිමියා දෙදෙනාවම එක සමාන ආශාවන් හා හැගීම් ඇතිව හදලානම් ඇයි ගැහැනියකට විතරක්ම ඔය මිනුම් දණ්ඩක් ?

    හැම ගැහැනියක්ම කන්‍යාවියක් වෙන්නේ නෑ. හැබැයි මම එකක් දන්නවා. තමන් කන්‍යාවියක් බව දන්නා හැම ගැහැනියක් තුලම මහත් වූ අභිමානයක් තියෙනවා. ඒක වචනවලින් විස්තර කරන්නට අපහසුයි

    මගේ ප්‍රශ්නවලට අයියාගේ නිසි පිළිතුරු ලැබුනේ නෑ...ඒක නිසා මම තව එක ප්‍රශ්නයක් අහන්නම්

    කන්‍යාවක් වූ හැම ගැහැනියක්ම එවැනිම කන්‍යාභාවයක් ඇති පිරිමිම සොයනවද ?

    ඒ වගෙම ගැම පිරිමින්ම පිරිසිදු ද කියා හැම ගැහැනියම සොයන්නට ගියොත් මොනා වේවිද ?

    RIP Doly
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    මචන් නිර්මාණය ලස්සනයි ඇත්තටම සුබ පැතුම්...

    ඒත් මේක ඇත්ත සිදු වීමක් කියල දැන ගත්තහම කොල්ලෙක් වශයෙන් මමත් කියනවා උබේ අදහස වැරදියි මචන්...

    අපි තියෙන හැම ජරා වැඩේම කරලා අන්තිමට හොයන්නෙ ලෝකෙ ඉන්න පිරිසිදුම කෙල්ලව...
    ඒක වැරදි නැද්ද???

    කෙල්ලෙක් තමන්ගෙ පතිවත නැති කරගන්නෙ බොහො විට තවත් කොල්ලෙක්ට රැවටිලා..

    ලංකාව වගේ රටක තියෙන යල් පැනපු අදහස් හින්දා කෙල්ලෙක් පතිවත ගැන අනියත බියක් තියෙනවා..

    ඒක හින්දා ඒ කෙල්ල උබට ඒ දේවල් කියන්න බය වෙන්න ඇති...

    ඒ කියන්නෙ උබ ගැන 100% විශ්වාසයක් ඒ කෙල්ලගෙ හිතේ තිබිල නැහැ.

    :yes::yes::yes::yes: 100% agreed