ඇත්තටම මේ වචන ටික ගොඩක් ලස්සනයි නංගා... මාර ගති...
ඒ වගේම නිර්මාණයක් මාරම ගති...![]()
![]()

Ow nangi godak Lassanai padawal tika...nangita suba pathum magen
lassanai as usual
but
mama cmnts kiyawala baluwath therune nane convay karanna hadana massage eka
eka podi ayata terenne na 
ලස්සණයි අක්කි .....සංසාර බැම්ම මම දන්න විදිහට ගොඩක් ශක්තිමත් .....
සරළ බවින් පිරුන අපූරු නිර්මාණයක් නංගා....
හිත හිමීට පිරිමැද්ද කිව්වොත් වඩා නිවැරදියි
