කොහොමද.....

The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
:lol: :lol: :lol: k monada warge.......

වර්ගය මොකද්ද කියලා තමයි ප්‍රශ්නේ.........:(:(
‍කොමනෙරියන් කියනවා කට්ටි යක් ....
තවත් අය කියනවා .....ලයන් කොමනේරියන් කියලා ........
 

nwnbs

Member
ඒක හදිසියට දැම්මේ .........
අපේ ගේ ගාව බන්.....
අන්තිම ටම තියෙන පෙලෙස් එක කොහෙද කියලා ‍කියන්න පුළුවන්ද.....:):)
අනේ මන්ද... කොහෙද කියන්නකො බලන්න...
බව්වි පැටියනම් ශෝයි...
 

The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
අනේ මන්ද... කොහෙද කියන්නකො බලන්න...
බව්වි පැටියනම් ශෝයි...


අනුරාධපුර දුම්රිය ස්ථානයේ ........පිටි පස්ස..:)
 

The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
Ammata Siri Patta Train 1k.... Machan me Train 1k name 1k mokakkada?

අඩේ එකට ස්ටේෂන් එකේ අය නම් කියන්නේ 452 කියලා .......
අපි නම් කියන්නේ නයිට් මේල් එක කියලා ..........:P:P
 

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
අඩේ එකට ස්ටේෂන් එකේ අය නම් කියන්නේ 452 කියලා .......
අපි නම් කියන්නේ නයිට් මේල් එක කියලා ..........:P:P

Ithin ai umba ekaparatama mee Train 1k danna hithuwe?
Night mail kiyanne eka mail giniyana 1k da?
:nerd::nerd:
 
මට පොඩි උදව්වක් කරනවද-මූ හයිබුර්ඩ් නේ.වෙන පැට්ටො නැද්ද.මෙයා ඉන්නෙ අනුරාධපුරේද?
ප්ලීස්......පැහැදිලි විස්තරයක් එවන්න
 

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
මට පොඩි උදව්වක් කරනවද-මූ හයිබුර්ඩ් නේ.වෙන පැට්ටො නැද්ද.මෙයා ඉන්නෙ අනුරාධපුරේද?
ප්ලීස්......පැහැදිලි විස්තරයක් එවන්න

meya nemai Meka.... Meak Train 1k.... Name 1k 452.... Meka kohe dwana 1k da kiyala danne naha... meka yanne Rail pili uda.... Roooda godak thiyenawa.... Petti godak kuth thiyenawa....ewa thamai wistara....:lol::lol::lol: oya train 1k ganawath danne nadda sudu...:shocked::shocked::lol::lol: