![]()
![]()
k monada warge.......
වර්ගය මොකද්ද කියලා තමයි ප්රශ්නේ.........


කොමනෙරියන් කියනවා කට්ටි යක් ....
තවත් අය කියනවා .....ලයන් කොමනේරියන් කියලා ........
![]()
![]()
k monada warge.......


ane banz ela bawwek mata diyanko

SOHY BAWU PETIYA
ME UBE MALLIDA HI HI HI


අනේ මන්ද... කොහෙද කියන්නකො බලන්න...ඒක හදිසියට දැම්මේ .........
අපේ ගේ ගාව බන්.....
අන්තිම ටම තියෙන පෙලෙස් එක කොහෙද කියලා කියන්න පුළුවන්ද.....![]()
අනේ මන්ද... කොහෙද කියන්නකො බලන්න...
බව්වි පැටියනම් ශෝයි...

බලු පැටියෙක් නෙ හැබැයි නරි පැටියෙක් වගෙනෙ


Ammata Siri Patta Train 1k.... Machan me Train 1k name 1k mokakkada?


ඔව් බන් ......නරිත් එක්ක දුරින් යාළුකමක් එයාට තියෙනවා............ඇති..![]()
අඩේ එකට ස්ටේෂන් එකේ අය නම් කියන්නේ 452 කියලා .......
අපි නම් කියන්නේ නයිට් මේල් එක කියලා ..........![]()


හරිම ලස්සනයි නියම බලු පැටියාට තාම අයිති කාරයෙක් නැද්ද?


මට පොඩි උදව්වක් කරනවද-මූ හයිබුර්ඩ් නේ.වෙන පැට්ටො නැද්ද.මෙයා ඉන්නෙ අනුරාධපුරේද?
ප්ලීස්......පැහැදිලි විස්තරයක් එවන්න


oya train 1k ganawath danne nadda sudu...



මට පොඩි උදව්වක් කරනවද-මූ හයිබුර්ඩ් නේ.වෙන පැට්ටො නැද්ද.මෙයා ඉන්නෙ අනුරාධපුරේද?
ප්ලීස්......පැහැදිලි විස්තරයක් එවන්න