SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Deelaka

Member
May 8, 2007
8,219
24
0
මමත් අරගෙන දැන් අහනවා මේ ගීතය... බොහෝම ස්තූතියි Deelaka . මෙතුමගෙම "කන්දේ.. ලන්දේ.."කියන ගීතය තියෙනවද ඔයා ගාව...
:)
sinduwa noon UL karala dey dey oyaata....
 

DJ ASHAN

Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    මෑත කාලයේ අප මහගෙදර මා දුටු සීග්‍රයෙන්ම අප අතර ඉදිරියට ඇදී ආ තරුන පරපුරේ සවිමත් පුරුක ඔබයි....

    මේ ගිත ලබා දීම ගැන ඔබට පින්...

    සොයුරු පෙමින් අප ඔබ හා බැඳගත් නොගිලිහෙන නොබිඳෙන ශක්තිමත් අත්වැල තව බොහෝ කල් ජනතාව වෙනුවෙන්ම දිගු වී දිගු කල් පවතීවායි මං පතනවා....

    මල්ලිට ජය.....

    ඔව් අය්යා පුලුවන් වෙලවට මම තියන සින්දු දෙනව අපෙ යලුවන්ට රසවිදින්න.........බොහොම ස්තුතියි ඔයාට:)
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    අම්මා මේක පට්ට සෝන්ග් එක.මමත් ගත්තා. :)
    Elazzzzzzz
    ronsilv[/COLOR said:
    a;6130823]ඇත්ත තමයි මල්ලී..මේ ගිතය මගේත් හදවතේ සදා නොමැරෙන ගීත සලකුණක්.....

    "ඔබ ගැන කීවා නොකීවත් මිනිසුන් සිනා නොවෙයිදෝ
    ඔබ නිවැරදියී කියුවත් මිනිසුන් කථා නොවෙයිදෝ
    ඔබ යලි මගේම වුවත් මිනිසුන් කුමක් කියයිදෝ"..........

    මෙහි ගේය පද රචනය ප්‍රණීත් අබේසුන්දරගේ...මියුරු සංගීතය සනත් නන්දසිරිගේ.....

    චන්දන මල්ලිට ගොඩක් පින්.......
    ඔව් අයියේ,මේ ගීතය අහද්දී මගේ ඇඟේ මයිල් කෙලින් වෙනවා.සැක්ස ෆෝන් පාට් එක යනකොට..... මේ වෙලාවේ මං ගීතයට සම වැදිලා කොර වෙලා ඉන්නේ.... මගේ ආතල් එක තියාගෙන මං නවතිනවා. අයියට ගොඩක් පින් මේ ගීතය ගැන දැනුවත් කලාට... :)
    මුලු ලොව මගෙන් අසාවී
    ඔබ ගැන කුමක් කියම්දෝ
    මගෙ සිත මගෙන් අසාවී
    ඔබ ගැන කුමක් කියම්දෝ


    Mulu Lowa Magen Asawi - Sanath Nandasiri(Classic)

    Thanks Again & Again :)
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඔව් අයිය ලස්සන සින්දුවක්
    බැද්දගේට , නිකන් කතා කරත් අහගෙන ඉන්න ආස හිතෙන කටහඩක්නෙ තියෙන්නෙ එකෙන් බැද්දගේගෙ සින්දුවල ලස්සන දෙගුන තෙගුන වෙනව.....

    කතාව සහතික ඇත්ත මචන්
    රෝහණ බැද්දගේ සහ බන්දුල විජේවීර කියන්නෙ 100% පිරිසිදු ගැමි කටඩවල් දෙකක්.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඇත්ත තමයි මල්ලී..මේ ගිතය මගේත් හදවතේ සදා නොමැරෙන ගීත සලකුණක්.....

    "ඔබ ගැන කීවා නොකීවත් මිනිසුන් සිනා නොවෙයිදෝ
    ඔබ නිවැරදියී කියුවත් මිනිසුන් කථා නොවෙයිදෝ
    ඔබ යලි මගේම වුවත් මිනිසුන් කුමක් කියයිදෝ"..........

    මෙහි ගේය පද රචනය ප්‍රණීත් අබේසුන්දරගේ...මියුරු සංගීතය සනත් නන්දසිරිගේ.....

    චන්දන මල්ලිට ගොඩක් පින්.......


    රොන් අයිය අද නම් ටිකක් නිවාඩු පාඩුවෙ ඉන්නව වගෙයි.
    අසනීප තත්වයන් මගහැරී ඇතැයි සිතනවා.
    මේ දවස් වල කැනඩාවට හිම වැටෙනවා ඇති.
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Status
    Not open for further replies.