SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

csgunlimited

Member
Feb 2, 2009
1
0
0
mata dili dili dilisewi hr jothi palage song eka tiyanawanum dennakoo
password protect nathi eka
Jothi_Use1.jpg
 

nwnbs

Member
පණ්ඩිත් අමරදේව-මහ පිරිත වී
Amaradeva-Maha Piritha Vee

මහ පිරිත වී නුඹ ඇසෙන නෑසෙන දුරින්
මට සංසාර අරණේ කෙලවරක ඉඳ මුමුනනා
මහ පිරිත වී..ඇසෙන නෑසෙන දුරින්

නෞකාව දියබත්ව ගිය පසු
රුවල් අතුරා කුමකටද සොඳුරී
ජීවිතේ රුදු රළ පතර පහස විඳ සැනසෙනු විනා
තවම මගෙ සිත ගොඩබිමට දුරිනී

මම මේක ගන්නව නංගි... ගොඩක් ස්තුතියි... :D
 

LDS

Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    Thanks a lot

    Me sumadura geethaya mamath aran rasawinda..me waage baawaathmaka geetha ekkan dahangatha weema ekthara widiyaka baawanaawak kiyalai mama hithanne..

    Geethaya gana mathakaya awadi kala LDS soyuraatath, geethaya labaa dun noone(chandana malliaatath bohomathma sthuthi..



    Mage langa thibunu nisaawen mama gaththe naha..eth yamak liyannata hithunaa..me geethayata sangeethaya sapayala thiyenne B Victor Perera shuureen..
    Gami uuruwata liyawunu sarala pada maalaawata obina thanuwakin nirmaanaya unu ithaa rasawath geethayak ..
    Obata behewinma sthuthi nathi kaatath ahala rawindinna meya mese ek kalaata..

    ********************************************************

    ස්තුතියි මේ කමෙන්ට්ස් වලට.

    ඇත්තෙන්ම මාව ධෛර්යමත් කරවනවා තව තවත් මෙවැනි අතිශය දුලභ සුමියුරු ගී ඔබසැම්වොමත් එක්කලා බෙදා-හදා ගන්නට.

    ඇත්තෙන්ම මට හිතෙන හැටියට 70-80 දශක කියන්නේ සිcහල සුභාවිත සcගීතයේ ස්වර්නමය යුගය කිව්වොත් නිවැරදියි. එකල බිහිවූ සෑම ගීයක්ම පද රචනය හා සcගීතය අතින් අතිමහත් පෝෂනීයයි. එකල ගී ගැයූ සෑම ගායක-ගායිකාවක්ම ඉහත කී ලක්ෂනය මොනවට විදහා දැක්වූවා. ඒ නිසයි එම ගීත වසර 20-30 කට විතර පසුව එනම් අද කාලයෙත් එලෙසම අප සිත් ඇද බැඳ ගැන්මට සමත්ව ඇත්තේ....

    එසේම එවකට සිටි ඩෝල්ටන් අල්විස්, මහගම සේකර වැනි පද රචකයන් සහ හරුණාරත්න අබේසේකර, සුනිල් ආරියරත්න, ප්‍රේමකීර්ති ද අල්විස් වැනි සිc හල ගේය පද රචනා කලාව ප්‍රේමාන්විත බවින් ඔපවත් කලාවූ අයවලුන් මෙහිදී සිහි නොකරම බැහැ.... අමරදේව, වික්ටර් රත්නායක වැනි තනු නිර්මාපකවරුන් ගේ ලයාන්විත අති මධුර තනු කෙතරම් නම් අලcකාරද...? නම් වශයෙන් කියා නිමකළ නොහැකි තවත් අතිවිශාල පිරිසක් මේ කර්තව්‍ය් පසුපස හිඳි බවනම් මෙහිදී සිහිකළ යුතුමයි.

    ඉදින් මා මිතුරනි, ඔබ වැනි රසාස්වාදයෙන් හෙබි කැළක් ඇසුරට ලැබීමත් ඉමහත් භාග්‍යක් බවයි මට යළි යළිත් කීමට ඇත්තේ...

    ගීතයක් නිකම්ම නිකම් 'අහනවා' ට වඩා එය 'රසවිඳිනවා' නම් .... කොතරම් අගනේදැයි..... ඔබම මෙනෙහිකර බලන්න.....

    ඇත්තෙන්ම සිcහල සුභාවිත සcගීතය උදෙසා කැපවුනු මේ ලින්ක් එකේ මේ අප සහෘද මිතුරු කැළ සමග යන ගමනෙහි අරමුණ වියයුත්තෙත් එයමැයි - මා හැඟීමයි.

    මා - සිcහල සුභාවිත සcගීතය අගයන සැමදා ඔබ සමගයි.

    ස්තුතියි
    >>LDS<<
     

    arunajith

    Member
    Aug 19, 2006
    5,682
    14
    0
    Mt.Lavinia
    Pissu Wikare Daagena
    Saman De Silva



    බැටළු පැටව් මොකද මන්ද සිංහවේශ ගන්නේ
    කකුළුවා දිය රත්වෙනකන් හැලියෙ උඩ පනින්නේ
    මුලදි පාර පෙන්නු අයගෙ බෙල්ල කපා දාලා
    දැං හඳට පැනල යන්න බයද පොළොවට පිටුපාලා
    .....

    :P:P:P
    Thanks Sandun mekata...
    :D:D:D
     

    arunajith

    Member
    Aug 19, 2006
    5,682
    14
    0
    Mt.Lavinia
    සු‍බ‍ම‍ සු‍බ‍ උ‍දැ‍ස‍න‍ක්‍ ම‍ල්‍ලි‍ය‍ට‍..කා‍ලෙ‍කි‍න්‍ ම‍ට ඔ‍යා‍ව ද‍කි‍න්න ලැ‍බු‍නේ‍..කො‍හෙ‍ද‍ අ‍පි‍ නි‍දා‍ ග‍න්න වෙ‍ලා‍ව‍ට‍නේ‍ ම‍ල්‍ලි‍ලා‍ එ‍න්නෙ‍...

    කො‍හො‍ම‍ද‍ සැ‍ප‍දු‍ක්‍?? හො‍ඳි‍න්‍ නේ‍ද‍??

    ත්‍රෙ‍ඩ්‍ එ‍කේ‍ ඉ‍න්න අ‍නි‍ත්‍ හැ‍මෝ‍ට‍ම‍ත්‍ සු‍බ‍ ද‍ව‍ස‍ක්‍ වේ‍වා‍....

    :):):):):)
    Hondin Innawa Ron Ayya,
    Sthuthi, Soya Baluwata.....
    Ayya daapu comment ekak dakka, oya paththe dan -4 degrees lu neda...
    :eek::eek::eek::eek::eek:
    Dawas dekak withara enna bari una....
    Koi wele aye aawatha, miss wechcha pages tika visit karanna amathaka karanna naaa....
    :):):):):)
     

    arunajith

    Member
    Aug 19, 2006
    5,682
    14
    0
    Mt.Lavinia
    කටිටයටම කාලෙකින් සිංදුවක් දෙන්න බැරි වුන හින්දා නන්දා මාලිනිගේ සින්දු ටිකක් දෙන්න හිතුවා


    ලොවේ සොඳුරු සහන් එළිය
    ඔ‍බේ නෙතිනි මා දුටුවේ
    ලොවේ නිමල පිවිතුරු බව
    ඔබේ සිතිනි මා දුටුවේ

    :P:P:P:P:P:P:P:P
    Hello machan, Kohomada... Kaalekin neda...
    Ho gala sindu daala thinne....
    ;);););););););)
     

    arunajith

    Member
    Aug 19, 2006
    5,682
    14
    0
    Mt.Lavinia
    මුලු ලොව මගෙන් අසාවී
    ඔබ ගැන කුමක් කියම්දෝ
    මගෙ සිත මගෙන් අසාවී
    ඔබ ගැන කුමක් කියම්දෝ


    Mulu Lowa Magen Asawi - Sanath Nandasiri(Classic)


    අම්මා මේක පට්ට සෝන්ග් එක.මමත් ගත්තා. :)




    ඇත්ත තමයි මල්ලී..මේ ගිතය මගේත් හදවතේ සදා නොමැරෙන ගීත සලකුණක්.....

    "ඔබ ගැන කීවා නොකීවත් මිනිසුන් සිනා නොවෙයිදෝ
    ඔබ නිවැරදියී කියුවත් මිනිසුන් කථා නොවෙයිදෝ
    ඔබ යලි මගේම වුවත් මිනිසුන් කුමක් කියයිදෝ"..........

    මෙහි ගේය පද රචනය ප්‍රණීත් අබේසුන්දරගේ...මියුරු සංගීතය සනත් නන්දසිරිගේ.....

    චන්දන මල්ලිට ගොඩක් පින්.......


    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    Ron Ayyata Wagema matath, Sada Nomarena geeyak thamai...
    :sorry::sorry::sorry::sorry::sorry:
     

    arunajith

    Member
    Aug 19, 2006
    5,682
    14
    0
    Mt.Lavinia
    Elazzzzzzz

    ඔව් අයියේ,මේ ගීතය අහද්දී මගේ ඇඟේ මයිල් කෙලින් වෙනවා.සැක්ස ෆෝන් පාට් එක යනකොට..... මේ වෙලාවේ මං ගීතයට සම වැදිලා කොර වෙලා ඉන්නේ.... මගේ ආතල් එක තියාගෙන මං නවතිනවා. අයියට ගොඩක් පින් මේ ගීතය ගැන දැනුවත් කලාට... :)


    Thanks Again & Again :)


    :lol::lol::lol::lol::lol:
    Owa Ohoma thamai, Nishan Malli...Neda Ron Ayya...

    Oya wagema thamai menna mekath....
    Dangakaara Oya Daasa
    Kohomada Laawata thattuwak ekka, meka kiyanakota danena feeling eka...(Mada pamanin paanaya karala inna welaawaka...:P:P:P:yes::yes::yes:)
     

    arunajith

    Member
    Aug 19, 2006
    5,682
    14
    0
    Mt.Lavinia


    රොන් අයිය අද නම් ටිකක් නිවාඩු පාඩුවෙ ඉන්නව වගෙයි.
    අසනීප තත්වයන් මගහැරී ඇතැයි සිතනවා.
    මේ දවස් වල කැනඩාවට හිම වැටෙනවා ඇති.

    :):):):):)
    Eka Thamai Chandana...
    Ron Ayya dannawada danne naaa, ara Thaththa gana liyapu nisadasa, Elakiri eke witharak newei, lankawe godak janappriyay...
    :yes::yes::yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.