Ahmed Mohideen-Silumini Saeya Wadim.mp3
http://www.mediafire.com/?dmevm1xtmmx
meka parana version ekak, kamathi nan ganna
මම මේක ගන්නව නංගි... ගොඩක් ස්තුතියි...පණ්ඩිත් අමරදේව-මහ පිරිත වී
Amaradeva-Maha Piritha Vee
මහ පිරිත වී නුඹ ඇසෙන නෑසෙන දුරින්
මට සංසාර අරණේ කෙලවරක ඉඳ මුමුනනා
මහ පිරිත වී..ඇසෙන නෑසෙන දුරින්
නෞකාව දියබත්ව ගිය පසු
රුවල් අතුරා කුමකටද සොඳුරී
ජීවිතේ රුදු රළ පතර පහස විඳ සැනසෙනු විනා
තවම මගෙ සිත ගොඩබිමට දුරිනී

mata dili dili dilisewi hr jothi palage song eka tiyanawanum dennakoo
password protect nathi eka![]()
Me sumadura geethaya mamath aran rasawinda..me waage baawaathmaka geetha ekkan dahangatha weema ekthara widiyaka baawanaawak kiyalai mama hithanne..
Geethaya gana mathakaya awadi kala LDS soyuraatath, geethaya labaa dun noone(chandana malliaatath bohomathma sthuthi..
Mage langa thibunu nisaawen mama gaththe naha..eth yamak liyannata hithunaa..me geethayata sangeethaya sapayala thiyenne B Victor Perera shuureen..
Gami uuruwata liyawunu sarala pada maalaawata obina thanuwakin nirmaanaya unu ithaa rasawath geethayak ..
Obata behewinma sthuthi nathi kaatath ahala rawindinna meya mese ek kalaata..






සුබම සුබ උදැසනක් මල්ලියට..කාලෙකින් මට ඔයාව දකින්න ලැබුනේ..කොහෙද අපි නිදා ගන්න වෙලාවටනේ මල්ලිලා එන්නෙ...
කොහොමද සැපදුක්?? හොඳින් නේද??
ත්රෙඩ් එකේ ඉන්න අනිත් හැමෝටමත් සුබ දවසක් වේවා....















කටිටයටම කාලෙකින් සිංදුවක් දෙන්න බැරි වුන හින්දා නන්දා මාලිනිගේ සින්දු ටිකක් දෙන්න හිතුවා
ලොවේ සොඳුරු සහන් එළිය
ඔබේ නෙතිනි මා දුටුවේ
ලොවේ නිමල පිවිතුරු බව
ඔබේ සිතිනි මා දුටුවේ

























Meka kiyanne - Chamika Sirimanna , Machan.....
![]()
මුලු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ
මගෙ සිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ
Mulu Lowa Magen Asawi - Sanath Nandasiri(Classic)
අම්මා මේක පට්ට සෝන්ග් එක.මමත් ගත්තා.![]()
ඇත්ත තමයි මල්ලී..මේ ගිතය මගේත් හදවතේ සදා නොමැරෙන ගීත සලකුණක්.....
"ඔබ ගැන කීවා නොකීවත් මිනිසුන් සිනා නොවෙයිදෝ
ඔබ නිවැරදියී කියුවත් මිනිසුන් කථා නොවෙයිදෝ
ඔබ යලි මගේම වුවත් මිනිසුන් කුමක් කියයිදෝ"..........
මෙහි ගේය පද රචනය ප්රණීත් අබේසුන්දරගේ...මියුරු සංගීතය සනත් නන්දසිරිගේ.....
චන්දන මල්ලිට ගොඩක් පින්.......










Elazzzzzzz
ඔව් අයියේ,මේ ගීතය අහද්දී මගේ ඇඟේ මයිල් කෙලින් වෙනවා.සැක්ස ෆෝන් පාට් එක යනකොට..... මේ වෙලාවේ මං ගීතයට සම වැදිලා කොර වෙලා ඉන්නේ.... මගේ ආතල් එක තියාගෙන මං නවතිනවා. අයියට ගොඩක් පින් මේ ගීතය ගැන දැනුවත් කලාට...
Thanks Again & Again![]()










)
රොන් අයිය අද නම් ටිකක් නිවාඩු පාඩුවෙ ඉන්නව වගෙයි.
අසනීප තත්වයන් මගහැරී ඇතැයි සිතනවා.
මේ දවස් වල කැනඩාවට හිම වැටෙනවා ඇති.













