SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
me sathana dutuwaama yamak liyanna hithunaa...Horana Sripaaliya gana mama godaak ahala thiyenawaa..athi daksha kalaakaruwan rasak bihi kala saundaryayata thotannak unu shilpa shaalikaawak eya..
mage amma igenagena thiyenne e paasale..ethakota piyasiri wijeratha mahathmaya e paatashaalaawe ihala panthiyaka sisuwek kiyala amma kiyala thiyenawaa..athi daksha sangeethagna Sarath Dasanaayakayan pawaa e paasalen igenagena thiyenawaalu..

Gunadaasa Kapuge saha Victor Rathnaayaka, Lalitha Kalaa saundarya nikethanaye mage ammath ekkan ekata panthiye igena gath sama kaaleenayan..

එහෙනම් නංගිත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි හොඳ කලා පවුලක සාමාජිකාවක්...

ඔය හොරන ශ්‍රීපාලිය ගොඩාක් අපේ කලාකරුවන්ට කලා හැකියාවන් වැඩි දියුණු කර ගන්න මහා ශිල්ප ශාස්ත්‍රාලයක් වුන තැනක්.....

ධර්මසිරි බණ්ඩාරනායක...හේමසිරි ලියනගේ...ජනක් ප්‍රේමලාල් තවත් එතැනින් අත් පොත් තැබූ නාට්‍ය කලාවේ මහා රංඟවේදියෝ...

නංගි අප අතර බෙදා දුන් විස්තරයටත් මගේ මතකය අවදි කිරීම ගැනත් මම බෙහෙවින්ම ස්තුති වන්ත වෙනවා....

නංඟිට ජය......
 
Last edited:

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    gm28.gif


    උඳුවප් මාසේ තවත් සීතල හිමිදිරි උදෑසනක්... :)
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    එහෙනම් නංගිත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි හොඳ කලා පවුලක සාමාජිකාවක්...

    ඔය හොරන ශ්‍රීපාලිය ගොඩාක් අපේ කලාකරුවන්ට කලා හැකියාවන්වැඩි දියුණු කර ගන්න මහා ශිල්ප ශාස්ත්‍රාලයක් වුන තැනක්.....

    ධර්මසිරි බණ්ඩාරනායක...හේමසිරි ලියනගේ...ජනක් ප්‍රේමලාල් තවත් එතැනින් අත් පොත් තැබූ නාට්‍ය කලාවේ මහා රංඟවේදියෝ...

    නංගි අප අතර බෙදා දුන් විස්තරයටත් මගේ මතකය අවදි කිරීම ගැනත් මම බෙහෙවින්ම ස්තුති වන්ත වෙනවා....

    නංඟිට ජය......
    Me satahanata mamath tikak ekatu karanna hituwa. Mamath horana Sri Palee eke mul potha kiyawapu Raigam Pura wesiyek.Hemasiri liyanage, Dharmasiri Bandaranayeke, ehema mage thathage golayo. E wagema thawa godak kala karayo bhihi una thenak thamai Sri Paleeya. Gunadasa liyanage, Sarath Dasanayake,Premadasa Mudnkotuwa(Samaitha ge Thaththa)Piyadasa athukorala, oyawage godak hitiya thenak.
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අනේ කා ගාව හරි තියෙනවා නම් "ඈත දිලිසෙන හිරු සදු රන් තරු.." කියන ගීතය දෙන්න පුලුවන්ද... ඒක හින්දි ගීතයක් වෙන "mere sapno ki raani" කියන එකේ සිංහල එක...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    math gattha....

    dhanush1987,

    එකතු කරල තියෙන ගීතයකට ස්තූති කරල තියෙන පොස්ට් එක quote කරලා ස්තූති කරන්න එපා. එතනින් original post එකට ගිහින් ඒක quote කරලා ස්තූති කරන්න. එතකොට තමයි තේරුමක් තියෙන්නෙ සහ ලැබිය යුත්තා ප්‍රතිචාරය ලබන්නෙත්...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඉවුරු බිඳුන ගං තලාව කවර අතක ගලා යාද...
    එ ගං දියේ ඇ‍ඳෙන ඔරුව ගං තොටකදි නතර වේද....

    (යටි අරුතක් සහිත ගීයක්)

    ඉවුරු බිඳුන-නන්දා මාලනී
    iwuru bindunu-nanda malani

    දියට නැමුන මල් පවනට හැළිලා...
    පෙන පිඬු සමඟින් පා වෙන්නේ...
    පුළුන් වළා මත සඳරැස් වැටිලා...
    සුළං සමඟ විසිරී යන්නෙ....

    (දෑතක උනුසුම නොලබා රහසේම මිළිනව යන මල්)


    දියට නැමුනු මල්-නන්දා මාලනී
    diyata nemunu mal-nanda malani

    සඳින් සොමි ගෙන මැවූ ගැහැනියක්......
    ළා හෝපළු මෙළෙක ගෙන-ළා හෙල්මැළි සිසිළ ගෙන මැවූ ගැහැනිය...
    ඔබ බිළි පූජාවද පුරුෂ සංහතියේ..........අසන්....උස් හඬින්...


    ගීත තුනටම බොහෝම ස්තූතියි ශම්මි අක්කේ...

    මම හිතන්නේ "ඉවුරු බිඳුන ගං තලාව කවර අතක ගලා යාද..." කියන ගීත්යේ අර්ථය මට තේරුණා. හොද සමාජ විවරනයක්...
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    ඔබ තුමන්ලාව හමුවන්නට මම මසයකින් විතර මේ පැත්තට ආවේ නෑ.. මෙහෙට අලුත් සාමජිකයො ගොඩක් බැහැලා කියලා අරන්චියක් ආවා...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඔබ තුමන්ලාව හමුවන්නට මම මසයකින් විතර මේ පැත්තට ආවේ නෑ.. මෙහෙට අලුත් සාමජිකයො ගොඩක් බැහැලා කියලා අරන්චියක් ආවා...
    කොහොමද මචන් හොඳීන් නේද
    ඇයි ආවෙ නැත්තෙ
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    අනේ කා ගාව හරි තියෙනවා නම් "ඈත දිලිසෙන හිරු සදු රන් තරු.." කියන ගීතය දෙන්න පුලුවන්ද... ඒක හින්දි ගීතයක් වෙන "mere sapno ki raani" කියන එකේ සිංහල එක...

    Menna malliye geethaya...

    H.R. Jothipala & Anjaleen Gunathilaka - Etha Dilisena

    Mata mathaka hatiyata me geethaya pads aiya thamai me thread ekata kalin daala thibune..
     
    Jan 15, 2009
    9,238
    368
    0
    Me geethayath mama gaththa..bohoma sthuthi..

    Deyak ahannada..Chandrani Gunawardena ekkan Edward Jayakodi gaayanaa karana "Lathaa mandullak Kathaa karanawaa.."kiyana geethaya aiyaa langa thibenawaada kiyaa idak labunaama balanna puluwanida..

    Wena kawru hari sahodarayek ho sahodariyak langa e geethaye honda quality version ekak thiyenawaa nam karunaa kara labaa denna..Kaalak thisse hoyana geethayak ..Bohoma sthuthi..

    Me mage langa thiyena version eka

    Latha Madullak
    Edward Jayakody / Chandrani Gunawardena


     

    dhanush1987

    Member
    Apr 25, 2009
    36
    0
    0
    ane dr... matath songs tikak dennakoooo...
    man kiannada ehenam...:)
    eka. naw nagila awidin mage niridun- edward & uresha
    deka. dedunu ran- abeywrdana balasuriya(old)
    thuna. gimana niwana- saman jayanatg, shalika aroshini
    hathara. thun sitha ekthan wela- somathilaka jayamaha
    paha. me ape iskole- pradeepa dharmadasa

    thienawanam danawada????:no:
     
    Status
    Not open for further replies.