බොහොම ස්තූතියි සහෝ. ඔබට..මේ වටින ගීත අප අතරේ බෙදා ගන්නවට...
මමත් මේ ගීත දෙකම අරගන්නවා...ගොඩක් පින් ඔබට.....
යාළුවනේ මගේ මේ ඉල්ලීම ගැනත් ටිකක් බලන්න පුළුවන්ද... මම හොයා ගත්තා "යදමින් බැද..." , "අබුඩාබියේ.." කියන ගීත තිබිලා තියෙන්නෙ කැසට් පටයේ. මින් "යදමින් බැද..." කියන ගීතය මා ගාව තියෙනවා...
යාළුවනේ මගේ මේ ඉල්ලීම ගැනත් ටිකක් බලන්න පුළුවන්ද... මම හොයා ගත්තා "යදමින් බැද..." , "අබුඩාබියේ.." කියන ගීත තිබිලා තියෙන්නෙ කැසට් පටයේ. මින් "යදමින් බැද..." කියන ගීතය මා ගාව තියෙනවා...
Eka Thamai Chandana...
Ron Ayya dannawada danne naaa, ara Thaththa gana liyapu nisadasa, Elakiri eke witharak newei, lankawe godak janappriyay...
![]()
aththada..bohoma sthuthi thorathuru dakweemata.....
ema nisadasen thaththala amathaka wela hitapu ayage as deka padanna mata puluwan una nam echcharai mata one une malliya..
malliyata theruwan saranai....
මහ ජන්දෙට හොදට කල් ඇතත් අපේ මහගෙදර කස්ටිය කීප දෙනෙකුත් දැන්මම කැන්වසින් පටන් අරන් තියෙනවා වගේ!!!











ඔව් ඉතින් දවසේ වියදම හොයාගන්නත් එපැයි
(කල දුටු කල වල ඉහ ගනු)
![]()
හැමෝම ඉල්ලුවම, ජන්ද දෙන්න කවුරැවත් ඉතුරැ වෙයිද?
පරමාඨිපත්යද කියන මොකක්ද එකලුනේ!!![]()
අම්මියෝ...
මේ ත්රෙඩ් එකේ තහනම් වචනය "පොලිටික්ස්"
සහතික ඇත්ත අයියෙ
ඒක දැන් මුලු ලංකාවෙම ජනප්රියයි.
මගේ පියා මම පොඩි වයසෙදිම නැති වුනත් මමත් ගොඩක් ආස කරපු කවියක් ඒක
අයියට නැවතත් පිං.
Hi,Good Morning!!! Mama me sinduwa aragaththa.Thanks.
Mama Nanada malani ge me sindu kihipaya aragaththa. Oyata Thanks.