මහින්ද රාජපක්ෂගේ ජය තහවුරු වෙලා තියෙන්නේ , ගමේ පොඩි මිනිහ දන්නව කව්ද වැඩ කාරය කියල , ඒ අය දන්නව , කොබ්බෑකඩුව වගේ සෙන්පතියොත් ගහගෙන ගහගෙන ගිහින් ත්රස්තවාදීන් වඩමාරච්චි වල හිරකරපු වෙලේ , එක ඇමතුමකින් සියල්ල වෙනස් වුනු විදිය , සේනාධිනාය කියන දේ මේකෙ ඉන්න ගොඩක් අයට තේරෙන්නෑ ,
ඔය මුකුත් අවශ්‍ය නෑ ,
අපි යුද්ධය ජය ගත්තු වෙලේ ඒක පක්ශ බේදයකින් තොරව සැමරුවනේ , එවෙලේ ලොකු බැනර් එහේම්ත් ගැහැව්ව , එකේ හිටිය අය මතක් කර ගත්තොත්
බැනර් එක 50% පිරෙන්නම හිටියෙ ජනාධිපති , ඊලගට ආරක්ෂක ලේකම් , යුද හමුදාපති , ගුවන් හමුදාපති , නාවුක හමුදා පති , මම හිතන්නෑ එක බැනර් එහෙකවත් හමුදාපතිව ලොකූවට දැම්මයි කියල..