President Mahinda Rajapaksha

Who is the best for 2010 to 2016

  • Total voters
    115
  • Poll closed .

nuwa456

Junior member
  • Feb 26, 2009
    153
    0
    16
    Matara
    mahcan lankawata adare karana minissu ape army eka paawa dunna asikitta ballek ta chandey denney naha

    putha oya army ekeda nethnam 3 forces walin ekakada ehemath nethnam police da mokada oya ratata godak adaraya karanne S/F kiyala kiyala thiyenne, Anek aya me ratata adare nedda?:)
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    mahcan lankawata adare karana minissu ape army eka paawa dunna asikitta ballek ta chandey denney naha

    මිනිස්සුන්ට අපහස කරන්න එපා යකො
    SF උබ වගෙ හල්පාරුවෙක් නෙමෙයි...40 රටට සෙවය කරපු මනුස්සයෙක්
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මහින්ද රාජපක්ෂගේ ජය තහවුරු වෙලා තියෙන්නේ , ගමේ පොඩි මිනිහ දන්නව කව්ද වැඩ කාරය කියල , ඒ අය දන්නව , කොබ්බෑකඩුව වගේ සෙන්පතියොත් ගහගෙන ගහගෙන ගිහින් ත්‍රස්තවාදීන් වඩමාරච්චි වල හිරකරපු වෙලේ , එක ඇමතුමකින් සියල්ල වෙනස් වුනු විදිය , සේනාධිනාය කියන දේ මේකෙ ඉන්න ගොඩක් අයට තේරෙන්නෑ ,
    ඔය මුකුත් අවශ්‍ය නෑ ,
    අපි යුද්ධය ජය ගත්තු වෙලේ ඒක පක්ශ බේදයකින් තොරව සැමරුවනේ , එවෙලේ ලොකු බැනර් එහේම්ත් ගැහැව්ව , එකේ හිටිය අය මතක් කර ගත්තොත්
    බැනර් එක 50% පිරෙන්නම හිටියෙ ජනාධිපති , ඊලගට ආරක්ෂක ලේකම් , යුද හමුදාපති , ගුවන් හමුදාපති , නාවුක හමුදා පති , මම හිතන්නෑ එක බැනර් එහෙකවත් හමුදාපතිව ලොකූවට දැම්මයි කියල..
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ජනතාව‍ට බොරුකරන්න බෑ
    හැමදාම ජනතාව රවට්ටන්නත් බෑ
    මිනිස්සුන්ට මොලේ තියෙනව රටට දැන් ඉන්න නායකය ගැලපෙන් නැති උනාම ‍ගෙදර යවල රටට හිතකර නායකයෙක්ව පත් කරන්න
    ලංකාවට 1815න් පස්සෙ රජවරු හිටියෙත් නෑ ඉන්නෙත් නෑ ඉස්සරහට ඉන්න එකකුත් නෑ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ජනතාව‍ට බොරුකරන්න බෑ
    හැමදාම ජනතාව රවට්ටන්නත් බෑ
    මිනිස්සුන්ට මොලේ තියෙනව රටට දැන් ඉන්න නායකය ගැලපෙන් නැති උනාම ‍ගෙදර යවල රටට හිතකර නායකයෙක්ව පත් කරන්න
    ලංකාවට 1815න් පස්සෙ රජවරු හිටියෙත් නෑ ඉන්නෙත් නෑ ඉස්සරහට ඉන්න එකකුත් නෑ

    ඔය කියන්නේ නාමික රජ සංකල්පයනේ , සංකල්ප වලට නැවත ඉස්මතු වෙන්න බැරිකමක් නෑ
     
    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    Oyage post eka beluwama mata therenne putha oya me ek ekata sudusu nethi bawai
    api oya gena admin ekath ekka kata karamu
    good luck:no:

    OW MACHAN

    MAMAT UBALA WAGE MRTA SUPPORT KALA NAM UBALA KIYAI MAMA HODAI KIYALA..
    ETH MAMA SF TA HELP KARANA NISA UBALATA MAMA ELAKIRI.COM 1TA SUDUSU NA KIYANAWA,,
    MACHAN UBAT MRTA KADE YANAWA..

    MEKE SFTA KADE GIYOTIN UWA ADMINTA REPORT KARANAWA..
    MRTA KADE GIYAMA EKA HODA EKA..
    UTA REPUTATION POINTS DEELA TIYA GANNAWA..

    MEKADA BAN UBALA OYA KIYANA MAHA LOKU PRAJATHANTRAWADAYA?
    ( DEMOCRACY )

    ANE NIKAN PALAYAN BAN YANNA..

    UBA OCHCHARA LOKKEK NAM MEKAT BALAPAN

    http://www.elakiri.com/forum/member.php?u=199306

    MAHA LOKUWATA MEKE SADDA DANA CHOO KOLLONTA TAAMA CHADEWAT NA..
    TAAMA LAPATI EWUN..

    TAMANGE TARAMATA KATA KARANNA KIYALA KIYAPAN MACHAN UBALAGE YAALU MR SUPPORTERSLATA..
    TAWA DEYAK KIYANNAM..

    UBALAMA DAAPU THREAD EKE RESULT 1 BALAPAN..

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    මහින්ද රාජපක්ෂගේ ජය තහවුරු වෙලා තියෙන්නේ , ගමේ පොඩි මිනිහ දන්නව කව්ද වැඩ කාරය කියල , ඒ අය දන්නව , කොබ්බෑකඩුව වගේ සෙන්පතියොත් ගහගෙන ගහගෙන ගිහින් ත්‍රස්තවාදීන් වඩමාරච්චි වල හිරකරපු වෙලේ , එක ඇමතුමකින් සියල්ල වෙනස් වුනු විදිය , සේනාධිනාය කියන දේ මේකෙ ඉන්න ගොඩක් අයට තේරෙන්නෑ ,
    ඔය මුකුත් අවශ්‍ය නෑ ,
    අපි යුද්ධය ජය ගත්තු වෙලේ ඒක පක්ශ බේදයකින් තොරව සැමරුවනේ , එවෙලේ ලොකු බැනර් එහේම්ත් ගැහැව්ව , එකේ හිටිය අය මතක් කර ගත්තොත්
    බැනර් එක 50% පිරෙන්නම හිටියෙ ජනාධිපති , ඊලගට ආරක්ෂක ලේකම් , යුද හමුදාපති , ගුවන් හමුදාපති , නාවුක හමුදා පති , මම හිතන්නෑ එක බැනර් එහෙකවත් හමුදාපතිව ලොකූවට දැම්මයි කියල..

    සිරසෙ ගිය සටනෙ සුසිල් කිව්ව දෙ මෙතන ඇවිල්ලා උබ ගෙඩිය පිටින් කියනවා:nerd:
    උබලට ලැජ්ජාවක් නැ නෙ:baffled:
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0

    OW MACHAN

    MAMAT UBALA WAGE MRTA SUPPORT KALA NAM UBALA KIYAI MAMA HODAI KIYALA..
    ETH MAMA SF TA HELP KARANA NISA UBALATA MAMA ELAKIRI.COM 1TA SUDUSU NA KIYANAWA,,
    MACHAN UBAT MRTA KADE YANAWA..

    MEKE SFTA KADE GIYOTIN UWA ADMINTA REPORT KARANAWA..
    MRTA KADE GIYAMA EKA HODA EKA..
    UTA REPUTATION POINTS DEELA TIYA GANNAWA..

    MEKADA BAN UBALA OYA KIYANA MAHA LOKU PRAJATHANTRAWADAYA?
    ( DEMOCRACY )

    ANE NIKAN PALAYAN BAN YANNA..

    UBA OCHCHARA LOKKEK NAM MEKAT BALAPAN

    http://www.elakiri.com/forum/member.php?u=199306

    MAHA LOKUWATA MEKE SADDA DANA CHOO KOLLONTA TAAMA CHADEWAT NA..
    TAAMA LAPATI EWUN..

    TAMANGE TARAMATA KATA KARANNA KIYALA KIYAPAN MACHAN UBALAGE YAALU MR SUPPORTERSLATA..
    TAWA DEYAK KIYANNAM..

    UBALAMA DAAPU THREAD EKE RESULT 1 BALAPAN..

    MR ට sup කරන උන්ට විරුද්ද මත දරා ගන්න බැ මචන්..නුන් පිස්සො වගෙ වැඩ කරන්නෙ
     
    gunner

    Member
    Jan 22, 2009
    19
    0
    0
    Dan SF ta Support karana ayage USERNAMES tika MR ta support karana aya poddak note karaganna.26th walata passe megollanta kattiyama ekathuwela podi kindiyak daanna.Mama hithuwata wadaa EK eke Modayo set ekak innawane :lol::lol:
     
    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    mahcan lankawata adare karana minissu ape army eka paawa dunna asikitta ballek ta chandey denney naha

    KAWDA YAKO ARMY 1 PAWALA DUNNE???????

    UBALAGE LOKKATANE TAMANGE ARMY 1 GANA SURE 1K NATUWA WAR 1 IWARA WECHCHA GAMAN ARMY EKE KATTIYA MAARU KALE:lol::lol::lol::lol::lol::lol::lol:
     
    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    Dan SF ta Support karana ayage USERNAMES tika MR ta support karana aya poddak note karaganna.26th walata passe megollanta kattiyama ekathuwela podi kindiyak daanna.Mama hithuwata wadaa EK eke Modayo set ekak innawane :lol::lol:

    MACHAN UBE REAL ID 1 KIWWOT APITAT HODAI:lol::lol::lol::lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37

    සිරසෙ ගිය සටනෙ සුසිල් කිව්ව දෙ මෙතන ඇවිල්ලා උබ ගෙඩිය පිටින් කියනවා:nerd:
    උබලට ලැජ්ජාවක් නැ නෙ:baffled:

    එක එක අය කියන ක්ථා , ඇත්ත ඒකනේ , 1+1 = 2 කියල අපිට කියල දෙන්නේ අපේ අම්ම තාත්තා , නැත්නම් ඉස්කෝලෙ ගුරුතුමා , ඒ දේවල් අපි තනියම ඉගෙන ගන්නෑ නේද??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    sf1-copy.jpg
    sf2-copy1.jpg
    sf3-copy.jpg