man sinduwa gannawa oyata bohomathma sthuthi.......
Obage pranamaya ta Mage sathuta saha sthutiya ghaurawayan pudakarami.Horanin bihiua kala karayo bohomai.කොච්චර දෙයක්ද...අපි මේ පුංචි රටේ ඉපදිලා අද වෙනකොට ලෝකෙ කොහෙ කොහේ විසිරිලා ඉන්න කට්ටියක් වෙලාද..
එහෙම වෙලත් මෙම හූයෙන් අපිව මෙහෙම එක හිත් ඇති එකම අහුමුලු ඉවෙන් අත පත ගාන එකම සහෝදර සහෝදරියන් කැලක් ලෙස ඒකරාශී කරන්න ලැබුනා කියන්නේ හරි විශ්වකර්ම වැඩක් හිතල බලනකොට..
එකතුකල අමතර පුවත් හා විස්තර වලට ඔය සහෝදරයට බොහොමත්ම ස්තුතියි.....
ඔබ මෑතක සිට අප මහගෙදරට කරමින් සිටිනා ඒ මහඟු ජනතා මෙහෙවරට මගේ සහෝදර ප්රණාමය......
අපි ඔක්කොගෙම හද පන නල ගැහෙන්නේ එකම රිද්මයකට වීම කෙතරම් අසිරියක්ද....
ටික දවසකින් මට චිත්රපට ගීතයක් එකතු කරන්න බැරි වුනා. ඒ හින්දා මෙන්න සෝමරත්න දිසානායකයන්ගේ "සරෝජා" චිත්රපටයේ ගීතයක්.
2000 වසරේ තිරගත වුනු මෙම චිත්රපටය ගැන ඔයාලා කාටත් මතක ඇතිනේ...
Wow! this is the beauty of this SLOH thread. Nothing impossible!
I am so grateful to you for this useful information..Thank you ever so much...!
Since you are a good fan of Shirley Wijjayantha , I thought of sharing 2 more nice songs from him..Hope you'll enjoy them..
1)Shirley Waijayantha - Kawadaada Aaye Enne
2)Shirly Wijjayantha - Oba Ma Athare.
Thambapanniya - Senanayake weheraliyedda
http://www.mediafire.com/?fzdtvmrjvhw
Sanda Ahimi Bambarek-Kasun Kalhara & Pradeepa Dharmadasa











