SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    කොච්චර දෙයක්ද...අපි මේ පුංචි රටේ ඉපදිලා අද වෙනකොට ලෝකෙ කොහෙ කොහේ විසිරිලා ඉන්න කට්ටියක් වෙලාද..

    එහෙම වෙලත් මෙම හූයෙන් අපිව මෙහෙම එක හිත් ඇති එකම අහුමුලු ඉවෙන් අත පත ගාන එකම සහෝදර සහෝදරියන් කැලක් ලෙස ඒකරාශී කරන්න ලැබුනා කියන්නේ හරි විශ්වකර්ම වැඩක් හිතල බලනකොට..

    එකතුකල අමතර පුවත් හා විස්තර වලට ඔය සහෝදරයට බොහොමත්ම ස්තුතියි.....

    ඔබ මෑතක සිට අප මහගෙදරට කරමින් සිටිනා ඒ මහඟු ජනතා මෙහෙවරට මගේ සහෝදර ප්‍රණාමය......

    අපි ඔක්කොගෙම හද පන නල ගැහෙන්නේ එකම රිද්මයකට වීම කෙතරම් අසිරියක්ද....
    Obage pranamaya ta Mage sathuta saha sthutiya ghaurawayan pudakarami.Horanin bihiua kala karayo bohomai.
    Dharmasiri Bandaranayake
    Daglus Siriwardena, Lal Kularathna,Hemasiri Liyanage,Rohana Beddage, Premadasa Mudunkotuwa, Kumari Bothota,Samitha Mudunkotuwa, Piyasiri Wijerathna,Weerasena Gunathilake,Gunadasa Liyanage, Karunasena Jayalath, me wage thawa boho aya innawa.
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    ටික දවසකින් මට චිත්‍රපට ගීතයක් එකතු කරන්න බැරි වුනා. ඒ හින්දා මෙන්න සෝමරත්න දිසානායකයන්ගේ "සරෝජා" චිත්‍රපටයේ ගීතයක්.

    "පන්සලේ බෝ මළුවේ දැවෙනා..."
    නන්දා මාලිනි සහ එඩ්වඩ් ජයකොඩි

    2000 වසරේ තිරගත වුනු මෙම චිත්‍රපටය ගැන ඔයාලා කාටත් මතක ඇතිනේ...

    Mama me geethaya aragaththa. Oyata pin.

    Theruwan Saranai.!!!!
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ඔබ සියලු දෙනාට සුභ උදෑසනක් වේවා!
    පසුගිය දින කීපයෙදි උදෙන්ම මහගෙදරට ගොඩ වෙන්න බැරි වුනා
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    Last edited:

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    Jasmin_Sambac_-_The_Phi.JPG

    මහගෙදර පවුලේ සොයුරු සොයුරියනි
    සුභ උදෑසක් වේවා!!! සැමටම....

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    Thambapanniya - Senanayake weheraliyedda
    http://www.mediafire.com/?fzdtvmrjvhw

    Ma mala dawasata-Edward Jayakody
    http://www.mediafire.com/?uyi12ygjuqy

    Sanda Ahimi Bambarek-Kasun Kalhara & Pradeepa Dharmadasa


    මේ සින්දු කිහිපය මමත් ගන්නවා.බොහොම ස්තූතියි :D
     
    Jul 19, 2007
    26
    0
    0
    ගොඩාක් කාලෙකට පස්සෙ මම මේ පිටුවට පිවිසෙන්නෙ. මම මේ හොයන සින්දුවෙ නම නම් දන්නෙ නැහැ හබැයි මේ සින්දුව නිර්මානය කරල තියෙන්නෙ අපෙ හිටපු ගායන ශිල්පී ක්ලැරන්ස් විජේවර්ධන මහතා. ගායනය කරන්නෙ විශාරද පන්ඩිත් අමරදේවයන්. මේ සින්දුව නිදිකුම්බා මල් ටෙලි නාට්‍යයේ ගීතයක්. මේ ගීතය මට ලබා දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්. බොහොම ස්තුතීයි.:)
     

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    Status
    Not open for further replies.