SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

kkumara55

Member
Nov 26, 2009
1,134
92
0
srilanka
...Darmadasa Walpola & Latha Walpola - Oya Balma Oya Kalma...

"Oya Balma Oya Kalma Nilupul Nethe..
Pubudaawi Mala Maage Noidul Hithe..
Sandaralla Kiriwalle Ithiree Giyaa..
Sanasenna Apadenna Dinuwaa Kiyaa.."

Kamathi aya ran rasawindinnako..(Meeta wadaa honda quality ekak kawruhari sahodarayek ho sahodariyak langa thiyenawaanam labaadena men karunaawen illanawaa..)



ME GEETHAYA HODADA KIYALAA BALANNAKO.............


OYA BELMA - AMITH , LATHA

http://www.mediafire.com/?miw0mmomyzg
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මේ ගිතය අහලා නෑ වගේ.ගන්න පුලුවන් කම තිබ්බොත් අරන් අහනවා.ස්තුතියි මාස්ටර්.........(ඊයේ අපි දෙදෙනෙක් මේ ගැන ගොඩක් කතා කලා.සිංදු දහ දොළොස් දහසක් තිබ්බත් අපිට අහන්න වෙලාවක් නෑ.දුකයි........)

    ඒකත් ඇත්ත තමයි. "මාස්ටර්...". නරකම නැහැ...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    me geethaya mamath gaththa malliye....Nandaa Maliniyange geetha rasak oba ape mahagedarata thilina kara thibenu maa dutuwaa..maa lanaga ewaa thibunu nisaawen gaththe naha..Eth nathi kenekuta aran rasawindinnata, obage kaalaya kapa karamin ewaa me huyata ekathu kalaata sthuthi karannata maa meya awasthaawak kaagannawaa..Obata theruwan saranai!

    මා එකතු කල ගීත වලට ඔයාලගෙන් ලැබෙන ඇගයීම ගැන මම නිහතමානි සතුටක් ලබනවා අක්කේ...

    අක්කටත් තෙරුවන් සරණයි !
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අපේ සුරංග මේ දවස්වල තරමක් කාර්‍යබහුලයි.එයාගේ අගනා ගීතයක් ලබාගන්න නැතිව අඩුවක් දැනෙන නමුත් පුද්ගලික ජීවිතය හා සටනත් ජය ගත යුතුයිනේ.බලා ඉමු අපි.....
    සියළු කටයුතු සාර්ථක වී ඉසිඹුවක් ලැබ අප හා එක්වන තුරු.

    ඇත්තටම ඔහු නැති අඩුව මහ ගෙදර අපි හැමෝටම දැනෙනවා.මහගෙදර සිංහල ලකුණ ඔහුයි.

    සොයුර සුරංග... ඔබට ජය !
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Status
    Not open for further replies.